Myhub - දිල්ශාන් = Kapruka - Dulith Herath = Mark Zuckerberg = Elon Musk = Bill Gates = Jeff Bezos

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේක ලියන්න හිතුවේ පහල පොස්ට් එක දැකල
    https://elakiri.com/threads/myhub

    දිල්ශාන් සහ දුලිත් වගේ උන් යන්න ඕන මේ අයගේ අඩි පාරේ !
    ලංකාවේ සෙට් එකට...
    දිල්ශාන් = Harsha Subasinghe = Elon Musk
    Dulith Herath = Jeff Bezos

    Elon Musk's father, Errol Musk, has claimed to have been involved in a business dealing with emeralds, specifically a half-share in a Zambian mine, though Elon has repeatedly denied this, calling it a rumor.

    Note :
    Mark Zuckerberg Elon Musk Jeff Bezos ගැන මේ පහල තියෙන ඇමරිකානු වාමාංශික Youtube channel එක ලගදී ඉදන් කතා කරන්නේ මුන් තුන් දෙනාම Trump ට නිසා support නිසා...
    මුන් තුන් දෙනාටම වඩා ජරා වැඩ Bill Gates, George Soros කරලා තියෙනවා ඒවා ගැන කතා කරන්නේ නැහැ.... මොකද උන් දෙන්න තාමත් වාමාංශික කදවුරේ නිසා...

    ---------------------------------------------------------------------------------------------------------

    "Fake it till you make it" තමයි Silicon Valley එකේ motto එක..
    "Fake it" Phase එකේ තමයි ලංකාවේ ගොඩක් අය ඉන්නේ !

    එහෙම ගිහිල්ල කෙලවිච්ච අක්ක කෙනෙක් තමයි මෙයා
    Elizabeth Holmes - The Next Steve Jobs
    Elizabeth Holmes, the disgraced founder of Theranos, is serving an 11-year prison sentence for defrauding investors, and is currently scheduled to be released on August 16, 2032, from a federal women's prison camp in Bryan, Texas.
    පහල තියෙන්නේ ඒකාලේ තිබ්බ ඉල්ලුම

    මේ එක බලන්න ඕනේ නම් ඇමරිකාවේ සහ ඔය tech startups දුවන හැටි දැනගන්න ඕනේ නම්..
    https://yts.mx/movies/the-inventor-out-for-blood-in-silicon-valley-2019

    elizabeth-holmes1.0.jpg
    518ecmssujl-_sx387_bo1204203200_.0.jpg
    images

    2BA4CE1B00000578-0-image-a-79_1440501484361.jpg

    මෙයා ඉස්සර කතා කලේ හැසිරුනේ හරියට කලින් Mark Zuckerberg හැසිරිච්ච වගේ....නංගි වගේ !
    වෙනම හැසිරීමක් ! වෙනම කටහඩක් ආවේශ කරගෙන !
    මම ඒ කාලෙම සැක කරපු නිසා මට තාම මතකයි !
    ඇමරිකානු වාමාංශික tech startup කදවුරේ ඒකාලේ වීරවරිය... අඩුම කාලයකින් බිලියනපතිනියක් වෙච්ච ලාබාලම කෙනා investorsලට පින් සිද්ධ වෙන්න...

    Elizabeth Holmes, the founder of Theranos, was once dubbed the world's youngest self-made female billionaire, but she later faced fraud charges and a prison sentence after her company's technology proved to be flawed.

    කරපු බොරු අහු වුනාම investorsලා සල්ලි ඉල්ලුවා... බිලියනපතිකම ගැලවුනා සතියකින් දෙකකින් !

    ---------------------------------------------------------------------------------------------------------

    Ubala dakala thiyenawada Elon Musk thamange knowledge eka gana proffesional value thiyena deyak katha karanawa....? E ihala budhdhimath audience ekata ?
    Naha ara Bill Gates.... Dilshan la wage thama katha karanne... thamnage salli walin karana dewal gana withayi !

    Ewa ahan innawa miniha laga work karana un.... saha ara Media walin hadapu PR ekata ahuwuna set eka...

    Etha dan dan minihage dewal katha karanna aran thiyenne USA media wala.... Miniha Trump ta backup karana nisa ..... kalin backup kare Democratic Party ekata nisa media ehema katha kale naha Elon Musk gana...

    Thanikarama awkward character ekak Elon Musk kiyanneth... miniha hasirena hati, katha karana hati, dance karana hati, family life eka okkoma....
    Salli thiyena nisa... minihage company wala wada karanna heena dakina ewunta.... miniha hero kenek !

    Dan USA Republican Party hero.... Loka dakshinanshika kadawure hero... wamanshika kadawure ewunta anti-hero.....Wimal Weeransha....laata hero... Hadunneththi....laata anti-hero

    මට ඕන වුනේ මේ වගේ දේවල් Large scale එකේ වෙනවා ඔය Crony capitalism රටවල් වල කියල පෙන්වන්න..
    මොකද අපේ එවුන්ට.... ලංකාවේ එකෙක්ගේ අඩුපාඩු පෙනුනට.. ( ඌට ඉරිසියාවටත් කියනවා මොකද ඌ අපේ වයසේ එකෙක් නිසා )
    ඔය Large scale එකේ ඔය දේවල් කරන එවුන්ව ලෝකෙම උන්ට දෙයියෝ ! ( ඕක අපේ රටේ විතරක් නෙමෙයි තියෙන්නේ )

    මතකනේ ලංකාවේ අරගලය වෙලාවේ...Elon Musk ට Twitter #Tags පණිවිඩ ගැහුවේ.... ලංකාව සල්ලි වලට අරගෙන ලංකාවේ නම වෙනස් කරන්න වගේ දේවල්....

    (මයිහබ් ඩයල් එක) USA වල ඉදලා උගේ තාත්තා businessman / U.S. Senate කෙනෙක් වුනා නම් ඔහොම වෙන්නත් තිබුනා ! Elizabeth Holmes වගේ
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    myhub එකා නම් යන්නේ God Scurvy ගේ අඩි පාරේ

    A79-B6-C5-B-BCBB-4-F80-BA95-CBFCE2-A9-E9-CF.gif

    pE3gvPK.gif
    [/
    PR agency mehe nahane Mark Zukerberg wage... Mahinda Rajapakse pawa London PR agency ekata salli deela thibuna... Chandrikath ehemayi pothak liyagathhe CBK kiyala...

    Next Level Rebranding kara ganna one Mark and Elon and Jeff wage...PR agency ekak aragena ethakota onama wadakata investors la araganna puluwan...

    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    salli natnam mona pakaya unat terumak na

    Video published - Oct 9, 2015

    Elizabeth Holmes, the founder of Theranos, was once dubbed the world's youngest self-made female billionaire, but she later faced fraud charges and a prison sentence after her company's technology proved to be flawed.

    මෙයා ඉස්සර කතා කලේ හැසිරුනේ හරියට කලින් Mark Zuckerberg හැසිරිච්ච වගේ....නංගි වගේ !
    වෙනම හැසිරීමක් ! වෙනම කටහඩක් ආවේශ කරගෙන !
    මම ඒ කාලෙම සැක කරපු නිසා මට තාම මතකයි !
    ඇමරිකානු වාමාංශික tech startup කදවුරේ ඒකාලේ වීරවරිය... අඩුම කාලයකින් බිලියනපතිනියක් වෙච්ච ලාබාලම කෙනා investorsලට පින් සිද්ධ වෙන්න...
    කරපු බොරු අහු වුනාම investorsලා සල්ලි ඉල්ලුවා... බිලියනපතිකම ගැලවුනා සතියකින් දෙකකින් !
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මං හිතන්නේ @dilann සුපිරිම උත්තරේ දිලා තියෙනව. ත්රෙඩ් එකෙන් ගත යුත්තක් තියෙයි. හැබැයි උබ නොගැලපෙනම එකා (මයිහබ් ඩයල් එක) කම්පෙයා කරලා තියෙනවා අදාලම නැති සෙට් එකක් එක්ක. ඌව කම්පෙයාර් කරපං ඕනනම් කොත්තුවා වගේ එකෙක් එක්ක :rofl:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මං හිතන්නේ @dilann සුපිරිම උත්තරේ දිලා තියෙනව. ත්රෙඩ් එකෙන් ගත යුත්තක් තියෙයි. හැබැයි උබ නොගැලපෙනම එකා (මයිහබ් ඩයල් එක) කම්පෙයා කරලා තියෙනවා අදාලම නැති සෙට් එකක් එක්ක. ඌව කම්පෙයාර් කරපං ඕනනම් කොත්තුවා වගේ එකෙක් එක්ක :rofl:
    ඒක හරි...
    මට ඕන වුනේ මේ වගේ දේවල් Large scale එකේ වෙනවා ඔය Crony capitalism රටවල් වල කියල පෙන්වන්න..
    මොකද අපේ එවුන්ට.... ලංකාවේ එකෙක්ගේ අඩුපාඩු පෙනුනට.. ( ඌට ඉරිසියාවටත් කියනවා මොකද ඌ අපේ වයසේ එකෙක් නිසා )
    ඔය Large scale එකේ ඔය දේවල් කරන එවුන්ව ලෝකෙම උන්ට දෙයියෝ ! ( ඕක අපේ රටේ විතරක් නෙමෙයි තියෙන්නේ )

    මතකනේ ලංකාවේ අරගලය වෙලාවේ...Elon Musk ට Twitter #Tags පණිවිඩ ගැහුවේ.... ලංකාව සල්ලි වලට අරගෙන ලංකාවේ නම වෙනස් කරන්න වගේ දේවල්....

    (මයිහබ් ඩයල් එක) USA වල ඉදලා උගේ තාත්තා businessman / U.S. Senate කෙනෙක් වුනා නම් ඔහොම වෙන්නත් තිබුනා ! Elizabeth Holmes වගේ

    මේ පහල ඉන්නෙත් ඔය වගේ කොත්තුවෙක් තමයි !
    ඔය Joe Rogan podcast මම ඇහුවා... ඌ කියන දෙයක් ඌට තේරෙන්නෙත් නැහැ අන්තිමට යන කොට

    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408

    New billionaire style is being radical
     
    • Like
    Reactions: gobaby

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    ඕකෙන් වෙන්නේ ලංකාවේ A/L කරන පොඩි උන් මුන්ගේ පොයි ටෝක් වලට රැවටිලා අනාථ වෙන එක
     
    • Like
    Reactions: Wadakaru and gobaby

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    personally follow-up karapu ekak thama ithin Holmes ge investment fraud eka , thawa ekak thiyenava "Nicola" self driving truck seen ekak
     
    • Like
    Reactions: gobaby

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    personally follow-up karapu ekak thama ithin Holmes ge investment fraud eka , thawa ekak thiyenava "Nicola" self driving truck seen ekak
    මේ තමයි ඊලග එක මේ early investments කරලා තියෙන්නේ Tesla & Theranos එකේ early investment කරපු Tim Draper
    images

    uba nan hitanwa hodatama wadi :baffled:
    images

    ------ Post added on Mar 11, 2025 at 8:30 PM
     
    • Like
    Reactions: gevin.456

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඔය ඩිල්සාන් වේසිගෙ පුතා උබට පොරක් වෙන්ඩ ඇති ඒත් අපිටනම් නෑ.
    ඔය හරකව තියල තියන තැනින් පේන්නෙ උබෙ හීනමානෙ.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    New billionaire style is being radical

    ඔය ඩිල්සාන් වේසිගෙ පුතා උබට පොරක් වෙන්ඩ ඇති ඒත් අපිටනම් නෑ.
    ඔය හරකව තියල තියන තැනින් පේන්නෙ උබෙ හීනමානෙ.
    මට ඕන වුනේ මේ වගේ දේවල් Large scale එකේ වෙනවා ඔය Crony capitalism රටවල් වල කියල පෙන්වන්න..

    ලංකාවේ සෙට් එකට...
    දිල්ශාන් = Harsha Subasinghe = Elon Musk
    Dulith Herath = Jeff Bezos
    සිංහල බැරිද හරියට ..... උඩ කියලා තියෙන දේ තේරුම් ගන්න

    කවුද කිව්වේ ඌ පොරක් කියල !
    කවුද කිව්වේ ඔයාට.... Dulith Herath, Mark Zuckerberg, Elon Musk, Bill Gates, Jeff Bezos පොරවල් කියලා