Best Web.lk මුන් මහා ලෝක හොරුය. Alexa rank හි http://www.ElaKiri.lk සමග අහලකවත් නැති සයිට් එකක්ද, Joint Winners ලෙස නම් කර ඇත. එයින්ම මුන්ගේ හෙළුව පෙනේ. ලංකාවේ දැනට 9 වෙනි ස්ථානයේ සිටිනා http://www.ElaKiri.com සමග ඒ අහලකවත් නැති සයිට් එකක් Joint Winners වී තිබේ.![]()
![]()