Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
Elakiri Cookies හදමු!!! (New Cooking Thread!!)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලෙකට පස්සෙ අලුත් දෙයක් හදලා පිංතූර ටිකක් අරගන්න පුලුවන් වුනා!! වීඩියෝව යතාකාලයේදී දමන්නම්!!

අද හදන්නෙ කුකීස්!! හවායියන් කුකීස්, ඩැනිෂ් කුකීස් මේ වගේ ඒවා හැමෝම වගේ කඩෙන් අරන් කාලා ඇතිනේ? අපි අද මේවා පහසුවෙන්ම ගෙදරදීම හදමු.!!!

ආමන්ඩ් කුකීස්, කොකනට් කුකීස්, කැෂෝනට් කුකීස්, කරන්ට් කුකීස්, චොකලට් චිප් කුකීස්, ජින්ජර් කුකීස් එකි මෙකී නොකී ඕනේ කුකී එකක් මේ මූලික කුකී මෝලියෙන් හදා ගන්න පුලුවන්.

අවශ්‍ය දේවල්....

1. බටර් 100g (මාජරින් නොවේ)

2. පාන්පිටි 125g

3. සීනී හෝ අයිසින් සීනී 100g (දුඹුරු සීනි නම් වඩා හොදයි)

4. වැනිලා එසන්ස් තේහැදි 1ක්

5. බේකින් පව්ඩර් තේහැදි 1/2ක්

6.ලුණු කුඩු තේහැදි 1/4ක්

7. බිත්තර කහමද එකක්.

නොයෙක් රසයෙන් යුතු කුකීස් සාදා ගැනීමට අවශ්‍ය දේවල්....

8. ආමන්ඩ් මද, කජු මද, සුල්තානා හෝ කරන්ට්ස්, ජින්ජර් ප්රිසර්ව් (ඉගුරු දෝසී), චොකලට් චිප්ස් හෝ කැමති දෙයකින් 25gක්

හෝ

9. දීසිදි පොල් 25gක්.

10. මුලින්ම බටර් සහ සීනී හොදින් මිශ්‍රකර ගන්න.

11. බිත්තර කහමදය එක්කර නැවත මිශ්‍රකර ගන්න.

12. වැනිලා එක්කර මිශ්‍රකර ගන්න.

13. පානි පිටි වලට බේකින් පව්ඩර් මිශ්‍ර කර වරක් හලාගෙන බටර් මිශ්‍රණයට එක්කරන්න.

14. ලුණු එක් කරන්න. ඒ සමගම කිරිපිටි තේහැන්දක්ද එක්කල හැකිය.

15.සියල්ල හොදින් මිශ්‍ර කරන්න. වතුර මිශ්‍ර නොකරන්න.

16. අවසානයේ මෙවැනි කැඩෙන සුලු වියලි පිටි මිශ්‍රණයක් ලැබේ.

17. දිසිදි පොල්,චොකලට් චිප්ස් හෝ අඹරාගත් ආමන්ඩ්, කජුමද, ඉගුරු දෝසී හෝ කැබලි කරගත් කරන්ට්ස් එක්කරන්න. වර්ග කීපයක රසයෙන් සාදන්නේ නම් මොලිය කොටස් කීපයකට වෙන් කර වෙන වෙනම මිශ්‍ර කරන්න.

18.දැන් බෝලයක් (ගුලියක්) සාදා පොලිතීන් බෑගයක දමා ශීතකරණයේ පහල කොටසේ පැය 1/2ක් තබා ගන්න.

20. පිටි ස්වල්පයක් ඉසින ලද ලෑල්ලක තුනී කර ගන්න. ආමන්ඩ් හෝ කජුමද කැබලි ස්වල්පයක් උඩින් දමා ගන්න.

21. කුකී කටර් එකක් නැතිනම් මෙවැනි මූඩියක් ගෙන කැමති හැඩයට කපා ගන්න.

22. මේ රූපයේ පහලින්ම ඇති කුකීස් රොටී මෙන් අතින් වඩා ගත්ත ඒවා.

23. බේකින් තැටියට තෙල් කොළයක් එලා

එකට නොගෑවෙන සේ කුකීස් තබා ගෙන 180C ක උෂ්ණත්වයේ විනාඩි 15-20 දක්වා කාලයක් බේක් කර ගන්න.

මෙන්න හරි වෙලාවට බෑවහම!!

දැන් හොදින් නිවෙන්න තියන්න. නිවෙනකම් ක්‍රිස්පි ගතිය නෑ!!

වැනිලා හැර වෙනත් රසකාරක, වර්ණක හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය නොයෙදූ එළකිරි කුකීස්!!!

ඉවසීමේ ගුණය ප්‍රගුණ කර ඇත්නම් ඉතිරිය සුළං නොවදින භාජනයක දමා වසා සති 2ක් පමණ ද ශීතකරණයේ නම් මාසයක් වුවද තබා ගත හැකිය!!

[QUOTE="sriboysl, post: 15805010, member: 113394"] [SIZE=5][COLOR=DarkGreen]කාලෙකට පස්සෙ අලුත් දෙයක් හදලා පිංතූර ටිකක් අරගන්න පුලුවන් වුනා!! වීඩියෝව යතාකාලයේදී දමන්නම්!! අද හදන්නෙ කුකීස්!! හවායියන් කුකීස්, ඩැනිෂ් කුකීස් මේ වගේ ඒවා හැමෝම වගේ කඩෙන් අරන් කාලා ඇතිනේ? අපි අද මේවා පහසුවෙන්ම ගෙදරදීම හදමු.!!! ආමන්ඩ් කුකීස්, කොකනට් කුකීස්, කැෂෝනට් කුකීස්, කරන්ට් කුකීස්, චොකලට් චිප් කුකීස්, ජින්ජර් කුකීස් එකි මෙකී නොකී ඕනේ කුකී එකක් මේ මූලික කුකී මෝලියෙන් හදා ගන්න පුලුවන්. අවශ්‍ය දේවල්.... [/COLOR][/SIZE][IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Cookies/Lbd1_zps3a66e048.jpg[/IMG] [COLOR=DarkGreen][SIZE=5]1. බටර් 100[/SIZE][/COLOR][COLOR=DarkGreen][SIZE=5]g (මාජරින් නොවේ)[/SIZE][/COLOR] [COLOR=DarkGreen][SIZE=5]2. පාන්පිටි 125g 3. සීනී හෝ අයිසින් සීනී 100[/SIZE][/COLOR][COLOR=DarkGreen][SIZE=5]g (දුඹුරු සීනි නම් වඩා හොදයි) 4. වැනිලා එසන්ස් තේහැදි 1ක් 5. බේකින් පව්ඩර් තේහැදි 1/2ක් 6.ලුණු කුඩු තේහැදි 1/4ක් 7. බිත්තර කහමද එකක්. [/SIZE][/COLOR] [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Cookies/Lbd2_zps62e2139d.jpg[/IMG] [COLOR=DarkGreen][SIZE=5]නොයෙක් රසයෙන් යුතු කුකීස් සාදා ගැනීමට අවශ්‍ය දේවල්.... 8. ආමන්ඩ් මද, කජු මද, සුල්තානා හෝ කරන්ට්ස්, ජින්ජර් ප්රිසර්ව් (ඉගුරු දෝසී), චොකලට් චිප්ස් හෝ කැමති දෙයකින් 25[/SIZE][/COLOR][COLOR=DarkGreen][SIZE=5][COLOR=DarkGreen][SIZE=5]gක් හෝ [/SIZE][/COLOR]9. දීසිදි පොල් 25[/SIZE][/COLOR][COLOR=DarkGreen][SIZE=5][COLOR=DarkGreen][SIZE=5]gක්.[/SIZE][/COLOR] [/SIZE][/COLOR] [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Cookies/Lbd3_zpsd9a1e8b0.jpg[/IMG] [SIZE=5][COLOR=DarkGreen]10. මුලින්ම බටර් සහ සීනී හොදින් මිශ්‍රකර ගන්න. 11. බිත්තර කහමදය එක්කර නැවත මිශ්‍රකර ගන්න. 12. වැනිලා එක්කර මිශ්‍රකර ගන්න. 13. පානි පිටි වලට බේකින් පව්ඩර් මිශ්‍ර කර වරක් හලාගෙන බටර් මිශ්‍රණයට එක්කරන්න. [/COLOR][/SIZE] [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Cookies/Lbd4_zps61e687d3.jpg[/IMG] [SIZE=5][COLOR=DarkGreen]14. ලුණු එක් කරන්න. ඒ සමගම කිරිපිටි තේහැන්දක්ද එක්කල හැකිය. 15.සියල්ල හොදින් මිශ්‍ර කරන්න. වතුර මිශ්‍ර නොකරන්න. 16. අවසානයේ මෙවැනි කැඩෙන සුලු වියලි පිටි මිශ්‍රණයක් ලැබේ. 17. දිසිදි පොල්,චොකලට් චිප්ස් හෝ අඹරාගත් ආමන්ඩ්, කජුමද, ඉගුරු දෝසී හෝ කැබලි කරගත් කරන්ට්ස් එක්කරන්න. වර්ග කීපයක රසයෙන් සාදන්නේ නම් මොලිය කොටස් කීපයකට වෙන් කර වෙන වෙනම මිශ්‍ර කරන්න. [/COLOR][/SIZE] [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Cookies/Lbd5_zps18bd8875.jpg[/IMG] [SIZE=5][COLOR=DarkGreen]18.දැන් බෝලයක් (ගුලියක්) සාදා පොලිතීන් බෑගයක දමා ශීතකරණයේ පහල කොටසේ පැය 1/2ක් තබා ගන්න.[/COLOR][/SIZE] [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Cookies/Lbd6_zps731a9eed.jpg[/IMG] [COLOR=DarkGreen][SIZE=5]20. පිටි ස්වල්පයක් ඉසින ලද ලෑල්ලක තුනී කර ගන්න. ආමන්ඩ් හෝ කජුමද කැබලි ස්වල්පයක් උඩින් දමා ගන්න. 21. කුකී කටර් එකක් නැතිනම් මෙවැනි මූඩියක් ගෙන කැමති හැඩයට කපා ගන්න. 22. මේ රූපයේ පහලින්ම ඇති කුකීස් රොටී මෙන් අතින් වඩා ගත්ත ඒවා. 23. බේකින් තැටියට තෙල් කොළයක් එලා[/SIZE][/COLOR] [COLOR=DarkGreen][SIZE=5]එකට නොගෑවෙන සේ කුකීස් තබා ගෙන 180C ක උෂ්ණත්වයේ විනාඩි 15-20 දක්වා කාලයක් බේක් කර ගන්න.[/SIZE][/COLOR][COLOR=DarkGreen][SIZE=5] [/SIZE][/COLOR] [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Cookies/Lbd7_zps6541ea1b.jpg[/IMG] [SIZE=5][COLOR=DarkGreen]මෙන්න හරි වෙලාවට බෑවහම!! දැන් හොදින් නිවෙන්න තියන්න. නිවෙනකම් ක්‍රිස්පි ගතිය නෑ!! [/COLOR][/SIZE] [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Cookies/Lbd8_zpsca27959f.jpg[/IMG] [SIZE=5][COLOR=DarkGreen]වැනිලා හැර වෙනත් රසකාරක, වර්ණක හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය නොයෙදූ එළකිරි කුකීස්!!! ඉවසීමේ ගුණය ප්‍රගුණ කර ඇත්නම් ඉතිරිය සුළං නොවදින භාජනයක දමා වසා සති 2ක් පමණ ද ශීතකරණයේ නම් මාසයක් වුවද තබා ගත හැකිය!! [/COLOR][/SIZE] [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Cookies/Lbd9_zpsc706ef4e.jpg[/IMG] [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Cookies/Lbd10_zps0c78e58b.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom