Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ElaKiri Credit Card Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

••• © එළකිරි ක්‍රෙඩිට් කාඩ් මෙගා ත්‍රෙඩ් ™ ® •••

මමත් මුලින්ම ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න වැඩි කැමැත්තක් තිබුනේ නැහැ. ඒකට ප්‍රදානම හේතුව උනේ ක්‍රෙඩිට් කාඩ් අරගෙන හරියට පාවිච්චි නොකර කෙලව ගත්ත උන් සමාජයේ ක්‍රෙඩිට් කාඩ් භීතිකාවක් ඇතිකර තිබීම. බොහොම ටික දෙනෛ කිව්වේ ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න කියලා

ක්‍රෙඩිට් කාඩ් ගැන එළකිරි එකේ දැකපු හොඳම ත්‍රෙඩ් කීපයක් පහලින් දක්වලා තියෙනවා (credits goes to lahiruramanayak)

1. ගන්න බයද credit card එකක්. FAQ part 1

2. ගන්න බයද credit card එකක්. FAQ part 2

3. ගන්න බයද credit card එකක්. FAQ part 3

4. ගන්න බයද credit card එකක්. FAQ part 4

මෙන්න ක්‍රෙඩිට් කාඩ් ගැන තවත් වැදගත් ලිපි කීපයක්

1. වැඩ්ඩෙක් වගේ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්න, වලේ නොවැටෙන්න!

2. ක්‍රෙඩිට් කාඩ් එකේ උපරිම ප්‍රයෝජනය ගත හැකි ක්‍රම

3. මොනවද මේ CC ?? – Credit Card බිල්ලා මෙල්ල කරමු – 1

4. ක්‍රෙඩිට් කාඩ් වැඩ කරන හැටි – Credit Card බිල්ලා මෙල්ල කරමු – 3

5. මේ කරුණු 5 ගැන හිතලා ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගත්තොත්නම් ජිවීතේම ගොඩ දාගන්න පුලුවන්

6. ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේදී දැන සිටිය යුතුම කරුණු මෙන්න – කාඩ්පතින් උපරිම ප්රතිලාභ ලබාගෙන අඩුම වියදමකින් කාඩ්පත පවත්වාගෙන යෑමට ප්‍රයෝගික ක්‍රම දැනගන්න

7. ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේදී දැන සිටිය යුතුම කරුණු මෙන්න – කාඩ්පතින් උපරිම ප්රතිලාභ ලබාගෙන අඩුම වියදමකින් කාඩ්පත පවත්වාගෙන යෑමට ප්‍රයෝගික ක්‍රම දැනගන්න

8. ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්නට පෙර සෙවිය යුතු දේවල්

9. නීති 10 ක්‍රෙඩිට් කාඩ් භාවිතා කිරීම සඳහා, ඔබ දැන ගත යුතු

10. මම ක්‍රෙඩිට් කාඩ්පතක් ලබාගත යුතුද?

11. ක්‍රෙඩිට් කාඩ් සර්පයා ඔළුවෙන් අල්ලාගන්න!

12. Credit Card එකකින් මොනවද කරන්න පුලුවන් කියල

13. Credit Card පාවිච්චිය පරෙස්සමින්

මේ ලිපි ටික කියෙව්වම ක්‍රෙඩිට් කාඩ් ගැන තියෙන ප්‍රශ්න වලින් 95%කට විතර උත්තර හොයාගන්න පුළුවන් ඇති කියල මම හිතනවා.

මේවා කියවල බලද්දී මට හිතුනා ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න එකේ වාසි ගොඩක් තියෙනවා කියලා. ඉතින් මම දෙකක්ම ගත්තා. මේ තියෙන්නේ මගේ මම ක්‍රෙඩිට් කාඩ් දෙක. (ෆොටෝ දැම්මේ මේවා ලංකාවේ දැනට තියෙන හොඳම කාඩ් කියන්නවත් බැංකු සන්නාම ප්‍රචාරණය සඳහාත් නෙමේ. එක එක කාඩ් වල එක එක වාසි තියෙනවා. තමන්ගේ අවශ්‍යතාව මත ඒක තෝරාගන්න පුළුවන්.)

හරි දැන් එතකොට මම ක්‍රෙඩිට් කාඩ් ගත්ත නිසා ඔයාලටත් ගන්න කියන එකද මේ ත්‍රෙඩ් එකේ අරමුණ? එහෙම හිතනවනං වැරදි. මේ ත්‍රෙඩ් එකේ අරමුණ ක්‍රෙඩිට් කාඩ් ගැන තියෙන දුර්මත, ගැටළු, වාසි, අවාසි වගේ දේවල් ගැන සාකච්චා කරන්න ෆෝරම් එකක් හදල දෙන එක විතරෛ. අන්තිම තීරණය තියෙන්නේ තමන් අතේ.ඒ කවුරු මොනා කිව්වත් අන්තිමට ගෙවන්නේ තමුන් නිසා.

මම දකින විදියට මේ හැම ත්‍රෙඩ් එකකින්ම කියන්න උත්සහ කරන්නේ මේ ගති ලක්ෂණ ඔබටත් තියෙනවනං ඔබත් ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරන්න සුදුසු කෙනෙක් විදියට සලකන්න පුළුවන් බව.

• අනුන්ගෙන් දෙයක් ඉල්ලා ගත්තම ආපහු වෙලාවට දෙන

• තමන්ගේ මිලදී ගැනීමේ හැකියාව ගැන තේරුමක් තියෙන

• උවමනාවක් නැතුව තමන් දකින දකින දේට වියදම් නොකරන

• පඩිය ලැබුණු ගමන් තමන්ගේ අනිත් වියදම් වලට කලින් ණය ගෙවන

හරි එතකොට ක්‍රෙඩිට් කාඩ් තියෙන්නේ එදා වේල/ රෝල ගහන මද්යම පාන්තිකයන්ගේ පාවිච්චියටද? මොන බොරුද ගොඩක් සල්ලිකාරයෝ ගාව ක්‍රෙඩිට් කාඩ් තියෙනවා. දැන් ඔයගොල්ලෝ බලෛඉ සල්ලි තියෙනවනන් මොන මගුලකටද උන් ණය වෙන්නෙ කියලා. පල්ලෙහා තියෙන වීඩියෝ එක බැලුවම ඒකටත් උත්තර හංබෙඉ.

[YOUTUBE]1VeUu0-qi84[/YOUTUBE]

මීට අමතරව ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චිය නිසා ඔබේ credit score එක වැඩි දියුණු කරගන්න පුළුවන්. මේකෙන් ඔයාගේ credit history එකත් හැදෙනවා. හොඳ credit score එකක් සහ credit history එකක් තිබීම පස්සේ කාලෙක ලෝන් එකක් ගන්න ගියාම ගොඩක් වාසිදායක වෙනවා. ඒ ගැන වැඩි විස්තර දැනගන්න පහල තියෙන විඩියෝස් සහ ලින්ක් බලන්න

[YOUTUBE]fL6pfMjGCnw[/YOUTUBE]

[YOUTUBE]CwD89MEvC5c[/YOUTUBE]

[YOUTUBE]Z1ZIXS88V0o[/YOUTUBE]

[YOUTUBE]Zp82bKHh8_k[/YOUTUBE]

1. https://www.myfico.com/credit-education/improve-your-credit-score

2. http://www.crib.lk/en/index.php/customer-help-desk/obtain-your-own-credit-report

3. https://www.creditkarma.com/credit-scores/

මොනවා හරි දෙයක් ඉගෙන ගත්තනං හෝ දැනගත්තන් කොමෙන්ට් එකක් ගෙන යමු. තව මට මග හැරුණු දේවල් හරි වැදගත් වෙඉ කියල හිතෙන තමන්ගේ පවුද්ගලික අත්දැකීම් එහෙම බෙදාගමු.

සිංහල ජාතියට ජය වේවා !!!

[QUOTE="SHEHAN_GIWANTHA, post: 24874795, member: 496236"] [b]••• © එළකිරි ක්‍රෙඩිට් කාඩ් මෙගා ත්‍රෙඩ් ™ ® •••[/b] [SIZE="5"]මමත් මුලින්ම ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න වැඩි කැමැත්තක් තිබුනේ නැහැ. ඒකට ප්‍රදානම හේතුව උනේ ක්‍රෙඩිට් කාඩ් අරගෙන හරියට පාවිච්චි නොකර කෙලව ගත්ත උන් සමාජයේ ක්‍රෙඩිට් කාඩ් භීතිකාවක් ඇතිකර තිබීම. බොහොම ටික දෙනෛ කිව්වේ ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න කියලා [COLOR="Blue"][U][B]ක්‍රෙඩිට් කාඩ් ගැන එළකිරි එකේ දැකපු හොඳම ත්‍රෙඩ් කීපයක් පහලින් දක්වලා තියෙනවා [/B][/U][/COLOR](credits goes to [URL="http://elakiri.com/forum/member.php?u=29494"]lahiruramanayak[/URL]) 1. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1697071"]ගන්න බයද credit card එකක්. FAQ part 1[/URL] 2. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1698467"]ගන්න බයද credit card එකක්. FAQ part 2[/URL] 3. [URL="http://elakiri.com/forum/showthread.php?t=1738028"]ගන්න බයද credit card එකක්. FAQ part 3[/URL] 4. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1738672"]ගන්න බයද credit card එකක්. FAQ part 4[/URL] [COLOR="Blue"][B][U]මෙන්න ක්‍රෙඩිට් කාඩ් ගැන තවත් වැදගත් ලිපි කීපයක්[/U][/B][/COLOR] 1. [URL="http://www.aniwa.lk/2016/09/21/1609213-become-a-credit-card-pro-bro/"]වැඩ්ඩෙක් වගේ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්න, වලේ නොවැටෙන්න![/URL] 2. [URL="https://roar.media/sinhala/main/sponsored/how-to-use-credit-card-efficiently/"]ක්‍රෙඩිට් කාඩ් එකේ උපරිම ප්‍රයෝජනය ගත හැකි ක්‍රම[/URL] 3. [URL="https://bckurera.wordpress.com/2011/06/20/credit-card-%e0%b6%b6%e0%b7%92%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f-%e0%b6%b8%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b8%e0%b7%94-i/"]මොනවද මේ CC ?? – Credit Card බිල්ලා මෙල්ල කරමු – 1[/URL] 4. [URL="https://bckurera.wordpress.com/2011/09/30/%e0%b6%b8%e0%b7%9c%e0%b6%b1%e0%b7%80%e0%b6%af-%e0%b6%b8%e0%b7%9a-visa-mastercard-credit-card-%e0%b6%b6%e0%b7%92%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f-%e0%b6%b8%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd/"]ක්‍රෙඩිට් කාඩ් වැඩ කරන හැටි – Credit Card බිල්ලා මෙල්ල කරමු – 3[/URL] 5. [URL="http://nethgossip.lk/article/33444"]මේ කරුණු 5 ගැන හිතලා ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගත්තොත්නම් ජිවීතේම ගොඩ දාගන්න පුලුවන්[/URL] 6. [URL="http://ceylonweek.com/2016/03/16/how-to-use-credit-card-for-monthly-minimum-payment.html"]ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේදී දැන සිටිය යුතුම කරුණු මෙන්න – කාඩ්පතින් උපරිම ප්රතිලාභ ලබාගෙන අඩුම වියදමකින් කාඩ්පත පවත්වාගෙන යෑමට ප්‍රයෝගික ක්‍රම දැනගන්න[/URL] 7. [URL="http://ceylonweek.com/2016/03/16/how-to-use-credit-card-for-monthly-minimum-payment.html/2"]ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේදී දැන සිටිය යුතුම කරුණු මෙන්න – කාඩ්පතින් උපරිම ප්රතිලාභ ලබාගෙන අඩුම වියදමකින් කාඩ්පත පවත්වාගෙන යෑමට ප්‍රයෝගික ක්‍රම දැනගන්න[/URL] 8. [URL="https://roar.media/sinhala/main/features/things-to-consider-when-getting-a-credit-card/"]ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්නට පෙර සෙවිය යුතු දේවල්[/URL] 9. [URL="https://si.atomiyme.com/%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92-10-%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B6%A7%E0%B7%8A-%E0%B6%9A%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A/"]නීති 10 ක්‍රෙඩිට් කාඩ් භාවිතා කිරීම සඳහා, ඔබ දැන ගත යුතු[/URL] 10. [URL="https://wol.jw.org/si/wol/d/r125/lp-sn/101999926"]මම ක්‍රෙඩිට් කාඩ්පතක් ලබාගත යුතුද?[/URL] 11. [URL="http://www.silumina.lk/2017/07/29/%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD/%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B6%A7%E0%B7%8A-%E0%B6%9A%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A-%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA%E0%B7%8F-%E0%B6%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1"]ක්‍රෙඩිට් කාඩ් සර්පයා ඔළුවෙන් අල්ලාගන්න![/URL] 12. [URL="https://www.adare.lk/what-benefits-credit-cards/"]Credit Card එකකින් මොනවද කරන්න පුලුවන් කියල [/URL] 13. [URL="http://www.dinamina.lk/2016/06/02/%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A/17115"]Credit Card පාවිච්චිය පරෙස්සමින්[/URL] මේ ලිපි ටික කියෙව්වම ක්‍රෙඩිට් කාඩ් ගැන තියෙන ප්‍රශ්න වලින් 95%කට විතර උත්තර හොයාගන්න පුළුවන් ඇති කියල මම හිතනවා. මේවා කියවල බලද්දී මට හිතුනා ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න එකේ වාසි ගොඩක් තියෙනවා කියලා. ඉතින් මම දෙකක්ම ගත්තා. මේ තියෙන්නේ මගේ මම ක්‍රෙඩිට් කාඩ් දෙක. (ෆොටෝ දැම්මේ මේවා ලංකාවේ දැනට තියෙන හොඳම කාඩ් කියන්නවත් බැංකු සන්නාම ප්‍රචාරණය සඳහාත් නෙමේ. එක එක කාඩ් වල එක එක වාසි තියෙනවා. තමන්ගේ අවශ්‍යතාව මත ඒක තෝරාගන්න පුළුවන්.) [CENTER][IMG]https://i.ibb.co/0DN35Dx/credit-cards.jpg[/IMG][/CENTER] හරි දැන් එතකොට මම ක්‍රෙඩිට් කාඩ් ගත්ත නිසා ඔයාලටත් ගන්න කියන එකද මේ ත්‍රෙඩ් එකේ අරමුණ? එහෙම හිතනවනං වැරදි. මේ ත්‍රෙඩ් එකේ අරමුණ ක්‍රෙඩිට් කාඩ් ගැන තියෙන දුර්මත, ගැටළු, වාසි, අවාසි වගේ දේවල් ගැන සාකච්චා කරන්න ෆෝරම් එකක් හදල දෙන එක විතරෛ. අන්තිම තීරණය තියෙන්නේ තමන් අතේ.ඒ කවුරු මොනා කිව්වත් අන්තිමට ගෙවන්නේ තමුන් නිසා. මම දකින විදියට මේ හැම ත්‍රෙඩ් එකකින්ම කියන්න උත්සහ කරන්නේ මේ ගති ලක්ෂණ ඔබටත් තියෙනවනං ඔබත් ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරන්න සුදුසු කෙනෙක් විදියට සලකන්න පුළුවන් බව. [COLOR="Red"] • අනුන්ගෙන් දෙයක් ඉල්ලා ගත්තම ආපහු වෙලාවට දෙන • තමන්ගේ මිලදී ගැනීමේ හැකියාව ගැන තේරුමක් තියෙන • උවමනාවක් නැතුව තමන් දකින දකින දේට වියදම් නොකරන • පඩිය ලැබුණු ගමන් තමන්ගේ අනිත් වියදම් වලට කලින් ණය ගෙවන[/COLOR] හරි එතකොට ක්‍රෙඩිට් කාඩ් තියෙන්නේ එදා වේල/ රෝල ගහන මද්යම පාන්තිකයන්ගේ පාවිච්චියටද? මොන බොරුද ගොඩක් සල්ලිකාරයෝ ගාව ක්‍රෙඩිට් කාඩ් තියෙනවා. දැන් ඔයගොල්ලෝ බලෛඉ සල්ලි තියෙනවනන් මොන මගුලකටද උන් ණය වෙන්නෙ කියලා. පල්ලෙහා තියෙන වීඩියෝ එක බැලුවම ඒකටත් උත්තර හංබෙඉ. [YOUTUBE]1VeUu0-qi84[/YOUTUBE] මීට අමතරව ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චිය නිසා ඔබේ credit score එක වැඩි දියුණු කරගන්න පුළුවන්. මේකෙන් ඔයාගේ credit history එකත් හැදෙනවා. හොඳ credit score එකක් සහ credit history එකක් තිබීම පස්සේ කාලෙක ලෝන් එකක් ගන්න ගියාම ගොඩක් වාසිදායක වෙනවා. ඒ ගැන වැඩි විස්තර දැනගන්න පහල තියෙන විඩියෝස් සහ ලින්ක් බලන්න [YOUTUBE]fL6pfMjGCnw[/YOUTUBE] [YOUTUBE]CwD89MEvC5c[/YOUTUBE] [YOUTUBE]Z1ZIXS88V0o[/YOUTUBE] [YOUTUBE]Zp82bKHh8_k[/YOUTUBE] 1. [URL="https://www.myfico.com/credit-education/improve-your-credit-score"]https://www.myfico.com/credit-education/improve-your-credit-score[/URL] 2. [URL="http://www.crib.lk/en/index.php/customer-help-desk/obtain-your-own-credit-report"]http://www.crib.lk/en/index.php/customer-help-desk/obtain-your-own-credit-report[/URL] 3. [URL="https://www.creditkarma.com/credit-scores/"]https://www.creditkarma.com/credit-scores/[/URL] මොනවා හරි දෙයක් ඉගෙන ගත්තනං හෝ දැනගත්තන් කොමෙන්ට් එකක් ගෙන යමු. තව මට මග හැරුණු දේවල් හරි වැදගත් වෙඉ කියල හිතෙන තමන්ගේ පවුද්ගලික අත්දැකීම් එහෙම බෙදාගමු. [CENTER][COLOR="Red"][SIZE="7"]සිංහල ජාතියට ජය වේවා !!![/SIZE][/COLOR] [URL="http://www.elakiri.com/forum/reputation.php?p=24874795"][IMG]http://i.imgur.com/CAGjwIy.png[/IMG][/URL] [IMG]https://erashukr.files.wordpress.com/2013/04/like.png[/IMG][/CENTER][/SIZE][CENTER][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom