Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ElaKiri Credit Card Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ප්‍රශ්නයක්!

අපේ office එකට HSBC එකෙන් Promotion එකක් ඇවිත් credit card දුන්නා.

Platinum Cashback card එක තමා දුන්නේ. සාමාන්‍යයෙන් Office එකට ආවාම Joining fee and first year Annual fee එක waive off කරන නිසා මං ඒ ගැන ඇහුවේ නෑ. උන් cashback offer එක ගැන තමා කිව්වේ. කොහොමහරි ඕං apply කළාට පස්සේ card එකත් ලැබුණා.

ඒකේ තිබුණ normal leaflet එකෙත් Joining fee and first year Annual fee එක waive off කියලා තිබුණා.

ඔන්න ඊළඟට, card එක activate කරගන්න අවස්ථාව.

කතාකරපු දැරවිගෙන් කොකටත් කියලා Joining fee and Annual fee ගැන ඇහුවාම first year annual fee එක waive off කියලත් ඊට පස්සේ annually 4250ක් කියලත් කිව්වා. (වෙලාවට ඒකේ recording එකත් තියෙනවා)

දැන් තමා ප්රශ්නය පැන නඟින අවස්ථාව,

හා පුරා කියලා first statement එක ආවා. ඔන්න ඒකේ බැලින්නම් 4250ක් annual fee දාලා discount කියලා 750ක් අඩු කරලා. 3500ක් ඒ කියන්නේ annual fee.

මේක දැක්කට පස්සේ ඒ වෙලේම ගත්තා call එකක්. අරගෙන උඩ කියලා තියෙන විස්තරේ කිව්වා. Recording check කරලා බලන්න කියලම inquiry එකක් දාන්න කිව්වා, අන්න මනං බයිලා දොඩවද්දි.

ඔන්න අද, inquiry දාලා දවස් 4කට පස්සේ call අරන් කියනවා,

මේ අවුරුද්දේ first year annual fee waive off කරලා cards දීලා නෑලු. ගිය අවුරුද්දෙන් ඒක ඉවරලු. ඒක නිසාලු cashback offer එකක් දීලා තියෙන්නේ annual fee cover වෙන්න. වෙන වෙන අනම් මනම් කතා ගොඩයි. මං ඇහුවා එතකොට card එකත් එක්ක ආව leaflet එක වගේම card එක activate කරගන්න ගත්ත call එකේදී annual fee waive off කියලා කියන්නේ ඇයි කියලා. ඒක වැරදීමක් වෙන්න පුලුවන්ලු. උන් එක්ක මල පැනලා ඉන්නේ දැන්.

මේකට කරන්න පුලුවන් මොනාද මචන්ලා...

cashback card එක පාවිච්චි කරන කට්ටියත් HSBC ගැන දන්න කට්ටියත් ඇතිනේ මේකේ.කරන්න පුලුවන් දේවල් මොනාද?

මං නම් දැනට හිතුවේ, 3500 පාඩු වුනත් කමක් නෑ කියලා, කියපු විදිහට first year annual fee waive off කළේ නැත්නම් හෙටම card එක close කරලා දාන්න. cashback අරන් annual fee එක cover කරන්න පුලුවන් බව දන්නවා. ඒත් මෙහෙම bank එකක් එක්ක ගනුදෙනු අවශ්‍ය නෑනේ මචන්.

[QUOTE="sanduntharu, post: 25156058, member: 223097"] [COLOR="Blue"][SIZE="4"]මචන් ප්‍රශ්නයක්!:dull::dull: අපේ office එකට HSBC එකෙන් Promotion එකක් ඇවිත් credit card දුන්නා. Platinum Cashback card එක තමා දුන්නේ. සාමාන්‍යයෙන් Office එකට ආවාම Joining fee and first year Annual fee එක waive off කරන නිසා මං ඒ ගැන ඇහුවේ නෑ. උන් cashback offer එක ගැන තමා කිව්වේ. කොහොමහරි ඕං apply කළාට පස්සේ card එකත් ලැබුණා. ඒකේ තිබුණ normal leaflet එකෙත් Joining fee and first year Annual fee එක waive off කියලා තිබුණා. ඔන්න ඊළඟට, card එක activate කරගන්න අවස්ථාව.:P කතාකරපු දැරවිගෙන් කොකටත් කියලා Joining fee and Annual fee ගැන ඇහුවාම first year annual fee එක waive off කියලත් ඊට පස්සේ annually 4250ක් කියලත් කිව්වා. (වෙලාවට ඒකේ recording එකත් තියෙනවා) දැන් තමා ප්රශ්නය පැන නඟින අවස්ථාව,:rolleyes: හා පුරා කියලා first statement එක ආවා. ඔන්න ඒකේ බැලින්නම් 4250ක් annual fee දාලා discount කියලා 750ක් අඩු කරලා. 3500ක් ඒ කියන්නේ annual fee.:angry::angry: මේක දැක්කට පස්සේ ඒ වෙලේම ගත්තා call එකක්. අරගෙන උඩ කියලා තියෙන විස්තරේ කිව්වා. Recording check කරලා බලන්න කියලම inquiry එකක් දාන්න කිව්වා, අන්න මනං බයිලා දොඩවද්දි.:angry: ඔන්න අද, inquiry දාලා දවස් 4කට පස්සේ call අරන් කියනවා, මේ අවුරුද්දේ first year annual fee waive off කරලා cards දීලා නෑලු. ගිය අවුරුද්දෙන් ඒක ඉවරලු. ඒක නිසාලු cashback offer එකක් දීලා තියෙන්නේ annual fee cover වෙන්න. වෙන වෙන අනම් මනම් කතා ගොඩයි. මං ඇහුවා එතකොට card එකත් එක්ක ආව leaflet එක වගේම card එක activate කරගන්න ගත්ත call එකේදී annual fee waive off කියලා කියන්නේ ඇයි කියලා. ඒක වැරදීමක් වෙන්න පුලුවන්ලු. උන් එක්ක මල පැනලා ඉන්නේ දැන්.:angry::angry: මේකට කරන්න පුලුවන් මොනාද මචන්ලා... cashback card එක පාවිච්චි කරන කට්ටියත් HSBC ගැන දන්න කට්ටියත් ඇතිනේ මේකේ.කරන්න පුලුවන් දේවල් මොනාද? මං නම් දැනට හිතුවේ, 3500 පාඩු වුනත් කමක් නෑ කියලා, කියපු විදිහට first year annual fee waive off කළේ නැත්නම් හෙටම card එක close කරලා දාන්න. cashback අරන් annual fee එක cover කරන්න පුලුවන් බව දන්නවා. ඒත් මෙහෙම bank එකක් එක්ක ගනුදෙනු අවශ්‍ය නෑනේ මචන්.:eek:[/SIZE] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom