Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
52 minutes ago
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ElaKiri Credit Card Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සම්පත් බැංකු- නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ක්‍රෙඩිට් කාඩ්පත

නාලන්දාව ගැන නිරතුරුව සිතනා ඔබට, නාලන්දාවේ සුබසිද්ධිය උදෙසා දායක වන අතරතුර, නාලන්දා අභිමානයෙන් යුතුව පරිහරණය කල හැකි ක්‍රෙඩිට් කාඩ්පතක් අප සාඩම්බරයෙන් ඉදිරිපත් කරමු.

බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් ක්ෂේත්රයේ ප්‍රමුඛයකු වන සම්පත් බැංකුව, ආකර්ෂණීය ප්‍රවර්ධන හා විශාල වට්ටම් සමගින් නාලන්දා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය සමග අත්වැල් බැඳගැනිම අනුව ඉදිරිපත් කෙරෙන, නාලන්දීය සලකුණ සමඟින් අනන්‍යතාවය මනාවට විදහා පාන සහ ප්‍රථම වරට පාසලක් වෙනුවෙන් කෙරෙන Visa Signature සහ Visa Standard යන වර්ග දෙකෙන්ම ලබා ගත හැකි සම්පත් බැංකු-නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ක්‍රෙඩිට් කාඩ්පත සඳහා අද ම අයදූම් කරන මෙන් අප ඔබට ඇරයුම් කරමු.

සෑම කාඩ්පතකම වාර්ශික ගාස්තුවෙන් කොටසක් මෙන්ම ඔබගේ සියලුම මිලදී ගැනීම් වලින් ප්‍රතිශතයක් (ඔබෙන් අය නොවන) සංගමයේ අරමුදලට බැර වේ. එම අරමුදල මගින් අවුරුදු පතා සෑම නොවැම්බර් පළමුවෙනිදාවකම පාසලේ ඩිජිටල් යටිතල පහසුකම් වර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘති වෙනුවෙන් වියදම් කෙරෙනු ඇත.

ඔබ ආදි නාලන්දීයෙක් නම්, ගුරු මවක් හෝ පියෙකු නම්, සිසු දරුවෙකුගේ දෙමව්පියෙක් නම් ඔබට සහ ඔබේ කලත්‍රයාට මෙම සම්පත් බැංකු- නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ක්‍රෙඩිට් කාඩ්පත සඳහා අයදුම් කල හැකි අතර, ඔබට සතුව දැනටමත් සම්පත් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් පතක් ඇතිනම්, එය ද නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ කාඩ් පතට හරවා ගත හැකිය.

තවද, ඔබ ආදි නාලන්දීය ව්‍යාපාරිකයෙකු නම් නාලන්දා පවුලට ඔබගේ ව්‍යාපාරය හදුන්වා දීමට සහ මෙම කාඩ්පත හරහා වට්ටම් ලබා දී ප්රතිලාභ අත්කර ගැනීමට ද අවස්ථාව හිමිකර ගත හැක.

ලිලාන් 0773 610 945, විජේතුංග 077 610 993, කවිඳු 0773 611 050

https://www.sampath.lk/cc-lead/req/cc

Sampath Bank – Nalanda College Old Boys` Association “Affinity Credit Card”

For the mindful Community of Nalandians, who aspire progress of Nalanda.. Here is a golden opportunity to directly support the cause

The leader among banks in the credit card segment in terms of attractive promotions and mind-blowing discounts, Sampath Bank partners with Nalanda College Old Boys` Association.

Present your identity with pride with both choices of Visa, Signature and Classic credit cards. For the first time ever, a signature affinity card in Sri Lanka.

You will contribute to a fund from every purchase you make (by a percentage) also a portion of joining and annual fees (fund contributions will not be borne by you, instead be absorbed by the bank) On 1st November every year all accumulated funds will be immediately utilized to uplift digital education facilities of Nalanda College.

If you are a Old Nalandian, present or past teacher a parent, you and your spouse will be eligible to obtain the Nalanda College Old Boys` Association affinity card.

If you already possess a Sampath bank credit card, it can be seamlessly converted to the Nalanda affinity card.

If you are a Old Nalandian, and owns a business /in a position to offer discounts and desires to avail these benefits to the Nalanda community, it can be facilitated through the affinity card.

Lilan 0773 610 945, Wijethunga 077 610 993, Kavindu 0773 611 050

https://www.sampath.lk/cc-lead/req/cc[ATTACH=full]149371[/ATTACH]

Mama mage Sampath card eka mekata convert kara ganna already documents baara dunna

------ Post added on [DATETIME="UT"]1635496325[/DATETIME]

[QUOTE="SHEHAN_GIWANTHA, post: 27036900, member: 496236"] සම්පත් බැංකු- නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ක්‍රෙඩිට් කාඩ්පත නාලන්දාව ගැන නිරතුරුව සිතනා ඔබට, නාලන්දාවේ සුබසිද්ධිය උදෙසා දායක වන අතරතුර, නාලන්දා අභිමානයෙන් යුතුව පරිහරණය කල හැකි ක්‍රෙඩිට් කාඩ්පතක් අප සාඩම්බරයෙන් ඉදිරිපත් කරමු. බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් ක්ෂේත්රයේ ප්‍රමුඛයකු වන සම්පත් බැංකුව, ආකර්ෂණීය ප්‍රවර්ධන හා විශාල වට්ටම් සමගින් නාලන්දා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය සමග අත්වැල් බැඳගැනිම අනුව ඉදිරිපත් කෙරෙන, නාලන්දීය සලකුණ සමඟින් අනන්‍යතාවය මනාවට විදහා පාන සහ ප්‍රථම වරට පාසලක් වෙනුවෙන් කෙරෙන Visa Signature සහ Visa Standard යන වර්ග දෙකෙන්ම ලබා ගත හැකි සම්පත් බැංකු-නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ක්‍රෙඩිට් කාඩ්පත සඳහා අද ම අයදූම් කරන මෙන් අප ඔබට ඇරයුම් කරමු. සෑම කාඩ්පතකම වාර්ශික ගාස්තුවෙන් කොටසක් මෙන්ම ඔබගේ සියලුම මිලදී ගැනීම් වලින් ප්‍රතිශතයක් (ඔබෙන් අය නොවන) සංගමයේ අරමුදලට බැර වේ. එම අරමුදල මගින් අවුරුදු පතා සෑම නොවැම්බර් පළමුවෙනිදාවකම පාසලේ ඩිජිටල් යටිතල පහසුකම් වර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘති වෙනුවෙන් වියදම් කෙරෙනු ඇත. ඔබ ආදි නාලන්දීයෙක් නම්, ගුරු මවක් හෝ පියෙකු නම්, සිසු දරුවෙකුගේ දෙමව්පියෙක් නම් ඔබට සහ ඔබේ කලත්‍රයාට මෙම සම්පත් බැංකු- නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ක්‍රෙඩිට් කාඩ්පත සඳහා අයදුම් කල හැකි අතර, ඔබට සතුව දැනටමත් සම්පත් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් පතක් ඇතිනම්, එය ද නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ කාඩ් පතට හරවා ගත හැකිය. තවද, ඔබ ආදි නාලන්දීය ව්‍යාපාරිකයෙකු නම් නාලන්දා පවුලට ඔබගේ ව්‍යාපාරය හදුන්වා දීමට සහ මෙම කාඩ්පත හරහා වට්ටම් ලබා දී ප්රතිලාභ අත්කර ගැනීමට ද අවස්ථාව හිමිකර ගත හැක. ලිලාන් 0773 610 945, විජේතුංග 077 610 993, කවිඳු 0773 611 050 [URL]https://www.sampath.lk/cc-lead/req/cc[/URL] Sampath Bank – Nalanda College Old Boys` Association “Affinity Credit Card” For the mindful Community of Nalandians, who aspire progress of Nalanda.. Here is a golden opportunity to directly support the cause The leader among banks in the credit card segment in terms of attractive promotions and mind-blowing discounts, Sampath Bank partners with Nalanda College Old Boys` Association. Present your identity with pride with both choices of Visa, Signature and Classic credit cards. For the first time ever, a signature affinity card in Sri Lanka. You will contribute to a fund from every purchase you make (by a percentage) also a portion of joining and annual fees (fund contributions will not be borne by you, instead be absorbed by the bank) On 1st November every year all accumulated funds will be immediately utilized to uplift digital education facilities of Nalanda College. If you are a Old Nalandian, present or past teacher a parent, you and your spouse will be eligible to obtain the Nalanda College Old Boys` Association affinity card. If you already possess a Sampath bank credit card, it can be seamlessly converted to the Nalanda affinity card. If you are a Old Nalandian, and owns a business /in a position to offer discounts and desires to avail these benefits to the Nalanda community, it can be facilitated through the affinity card. Lilan 0773 610 945, Wijethunga 077 610 993, Kavindu 0773 611 050 [URL]https://www.sampath.lk/cc-lead/req/cc[/URL][ATTACH type="full"]149371[/ATTACH] [HR][/HR] Mama mage Sampath card eka mekata convert kara ganna already documents baara dunna ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1635496325[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom