Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ELAKIRI DIARY...!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

HI FRIENDS..........!!!

මම අද අලුත්ම වැඩක් පටන් ගන්න හිතුවා..ඒ තමයි  ELAKIRI DIARY..

මේකෙදි ඔයාලට කරන්න තියෙන්නෙ ඔයාල දවස ගානෙ කරන,දවස ගානෙ ඔයාලට වෙන විශේෂ දේවල් මෙතන ලියන එක.

අපි දන්නවනෙ අපිට සමහර දවස්වලට මරු මරු වැඩ වෙනවනෙ..ආයෙ සමහර දවස්වලට එකම TOPIC එකක් ගැන මුලු දවසම NET SEARCH කරල කරල කරල නිදියගන්නවා..සමහර දවස්වලට අපි NET එකෙ ඉද්දි එකපාරට නොහිතන දේවල්වලට මුහුණ දෙන්න වෙනව..සමහර සොයාගැනීම් කරනව..සමහරවිට මොනවටහරි කෙලවගන්නව..සමහර දවස් වලට එක එක අලුත් SOFTWARES INSTALL කරන්න ගිහින් බලෙන් කෙලවගන්නව..ඔය වගේ දේවල්.. ඒ නිස ඔයාලට පුලුවන් දවස ඔයාල ගානේ කරන දෙවල් මෙතන ලියන්න..හැබැයි හැමෝම ඉස්සරහ කියන්න පුලුවන් දේවල් විතරයි..ඔයලගෙ පුද්ගලික දෙයක් උනත් ඔයාල කැමතිනම් විතරක් මෙතන ලියන්න පුලුවන්..OFFICE එකෙ දෙයක් උනත්,පාරෙ තොටේ දෙයක් උනත්,ගෙදර දෙයක් උනත් ඔයාල කමතිනම් විතරක් ලියන්න පුලුවන්..අපිට දවසකට එක විනාඩියක් විතරයි මේකට වෙන් කරන්න තියෙන්නෙ..ඒත් තව කාලයක් යනකොට අපි ඒ කාලෙ කරපු දේවල් දකිනකොට ලොකු සතුටක් දැනේවි..එලකිරි එකේ හොදම SENIOR MEMBER කෙනෙක් උනාම JUNIOR MEMBER කාලෙ කරපු බච්චො වැඩ දැකල හිනාවෙන්න පුලුවන්..

එතකොට යාලුවනේ මේකෙන් අපිට ලැබෙන වාසිය තමයි තව ටික කාලයක් යද්දි අපි දවස ගානෙ කරපු පිස්සු වැඩ අපිටම අයෙ බලල හිනාවෙන්න පුලුවන්..සතුටු වෙන්න පුලුවන්..සමහර අමතක වෙච්ච දේවල් ඉක්මනට SEARCH කරල මොනාද කරේ කියල බලාගන්න පුලුවන්..සමහරවිට අපි දවස ගානෙම හොයන්න මහන්සි උන එක කවුරුහරි දැකල අපිට උදව් කරන්න පුලුවන්..අපිට අපේ හැමදෙයක්ම බෙදාගන්න පුලුවන්..මම හිතනව මේක හොද අදහසක් වේවි කියල..මොකද හිතන්නෙ ඔයාල මේක ගැන..හ්ම්ම්ම් හොදනම් ඉතින් පටන් ගමු බලන්න ලියන්න.....

[QUOTE="strsraj, post: 9482476, member: 291851"] [SIZE="5"][COLOR="Lime"]HI FRIENDS..........!!![/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Blue"]මම අද අලුත්ම වැඩක් පටන් ගන්න හිතුවා..ඒ තමයි[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="SeaGreen"] ELAKIRI DIARY..[/COLOR][/SIZE] [IMG]http://img132.imageshack.us/img132/3938/2011dailydiaryagenda.jpg[/IMG] [SIZE="5"][COLOR="Magenta"]මේකෙදි ඔයාලට කරන්න තියෙන්නෙ ඔයාල දවස ගානෙ කරන,දවස ගානෙ ඔයාලට වෙන විශේෂ දේවල් මෙතන ලියන එක. අපි දන්නවනෙ අපිට සමහර දවස්වලට මරු මරු වැඩ වෙනවනෙ..ආයෙ සමහර දවස්වලට එකම TOPIC එකක් ගැන මුලු දවසම NET SEARCH කරල කරල කරල නිදියගන්නවා..සමහර දවස්වලට අපි NET එකෙ ඉද්දි එකපාරට නොහිතන දේවල්වලට මුහුණ දෙන්න වෙනව..සමහර සොයාගැනීම් කරනව..සමහරවිට මොනවටහරි කෙලවගන්නව..සමහර දවස් වලට එක එක අලුත් SOFTWARES INSTALL කරන්න ගිහින් බලෙන් කෙලවගන්නව..ඔය වගේ දේවල්.. ඒ නිස ඔයාලට පුලුවන් දවස ඔයාල ගානේ කරන දෙවල් මෙතන ලියන්න..හැබැයි හැමෝම ඉස්සරහ කියන්න පුලුවන් දේවල් විතරයි..ඔයලගෙ පුද්ගලික දෙයක් උනත් ඔයාල කැමතිනම් විතරක් මෙතන ලියන්න පුලුවන්..OFFICE එකෙ දෙයක් උනත්,පාරෙ තොටේ දෙයක් උනත්,ගෙදර දෙයක් උනත් ඔයාල කමතිනම් විතරක් ලියන්න පුලුවන්..අපිට දවසකට එක විනාඩියක් විතරයි මේකට වෙන් කරන්න තියෙන්නෙ..ඒත් තව කාලයක් යනකොට අපි ඒ කාලෙ කරපු දේවල් දකිනකොට ලොකු සතුටක් දැනේවි..එලකිරි එකේ හොදම SENIOR MEMBER කෙනෙක් උනාම JUNIOR MEMBER කාලෙ කරපු බච්චො වැඩ දැකල හිනාවෙන්න පුලුවන්.. එතකොට යාලුවනේ මේකෙන් අපිට ලැබෙන වාසිය තමයි තව ටික කාලයක් යද්දි අපි දවස ගානෙ කරපු පිස්සු වැඩ අපිටම අයෙ බලල හිනාවෙන්න පුලුවන්..සතුටු වෙන්න පුලුවන්..සමහර අමතක වෙච්ච දේවල් ඉක්මනට SEARCH කරල මොනාද කරේ කියල බලාගන්න පුලුවන්..සමහරවිට අපි දවස ගානෙම හොයන්න මහන්සි උන එක කවුරුහරි දැකල අපිට උදව් කරන්න පුලුවන්..අපිට අපේ හැමදෙයක්ම බෙදාගන්න පුලුවන්..මම හිතනව මේක හොද අදහසක් වේවි කියල..මොකද හිතන්නෙ ඔයාල මේක ගැන..හ්ම්ම්ම් හොදනම් ඉතින් පටන් ගමු බලන්න ලියන්න..... :yes: :yes: :yes:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom