Elakiri Facebook Group ?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    395899_10150735065563969_1049496509_n.jpg

    එළකිරියට ෆේස්බුක් පේජ් එකක් තියෙනවා කියලා හැමෝම දන්නවා ඇතිනේ.ඒත් මේ ෆෝරමයේ සාකච්ඡා වෙන රටට බලපාන සමහර ප්‍රශ්න ගැන(උදා:විල්පත්තුවේ වන විනාශය )සමාජය දැනුවත් කරන්න ෆේස්බුක් ගෲප් එකක් තිබුණොත් හොඳ නැද්ද?

    විල්පත්තුව වෙනුවෙන් හදපු පෙත්සමට අත්සන් මදි කියලා කතාවක් තියෙනවානේ.හේතුව ඒක සමාජයට නොගිය එක වෙන්න පුලුවන්.


    මේක නිකන් අදහසක් විතරයි.ෆෝරමය තිබුනාම මදැයි ,ෆේස්බුක් පේජ් එකක් තිබුණාම ඇති.තව ගෲප් මොකටද කියලා සමහරු මෙතන කෑ ගහයි.ඒක ඉතින් ඇඩ්මින් මහතාට බාරයි.