Elakiri Fragrance Guide

Ysa Karu

Well-known member
  • May 29, 2014
    21,321
    1
    11,901
    113
    Afnan supremacy collectors edition meka nm katha karala wadk na supiriyk pineapple citrusy opening woody yet fruity dry down pattam long lasting adumaka gahuwama sathiyk withra suwadai



    Afnan SCE සුපිරියක්. නියම projection එකක් තියෙන්නේ :love:
    ------ Post added on Oct 8, 2026 at 9:22 PM
    meke original ganda honda shop ekak thiyenawada
     

    PythonBuwa

    Junior member
  • Dec 26, 2023
    21
    32
    13
    මටත් experence එකක් තියෙනවා දාන්න බෑ :lol:. මොකද හිතන්නේ Decant Perfume ගැන ?
    Decant වලින් තමා බලන්නෙ perfume එකේ ගුණ අගුණ ;) spray test එකක් මුලින්ම කරලා Decant එකක් try කරන වෙලාවලුත් තියනවා, නැත්තන් කෙලින්ම blind buy කරනවා. ආයෙත් Decant වලට recommend කරන්න තියෙන්නේ කොල්ලුපිටියේ Decant.lk එකතමා :yes:. හොද මට්ටමේ කලෙක්ශන් එකක් තියනවා shop එකේ. Spray test කරලා බලන්නත් පුලුවන්.

    meke original ganda honda shop ekak thiyenawada
    ScentsbyCasper හොදයි (y) genuine බඩු කොල්ලා ගාව තියෙන්නේ. කොහෙන් ගත්තත් batch code එකේ ඉදන් විස්තර බලලා ගන්න.

    අඩුවටම මන් දන්නේ Budget Deals කියලා FB page එකක් තියනවා. ගෙදරටම ගිහින් චෙක් කරලා ගන්න පුලුවන්. මරුම සීන් එක courier කරලා ගෙන්න ගත්තත් අපිට genuine නෙමේ කියලා හිතුනොත් return එක බාරගන්නවා 50% refund කරනවා. pack එක සීල් පිටම තිබ්බොත් 100% refund එකක් දෙනවා :love:
    ------ Post added on Oct 9, 2026 at 8:51 PM
     
    • Like
    Reactions: Ysa Karu

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,433
    684
    113
    on earth
    ------ Post added on Oct 9, 2026 at 8:51 PM

    Decant වලින් තමා බලන්නෙ perfume එකේ ගුණ අගුණ ;) spray test එකක් මුලින්ම කරලා Decant එකක් try කරන වෙලාවලුත් තියනවා, නැත්තන් කෙලින්ම blind buy කරනවා. ආයෙත් Decant වලට recommend කරන්න තියෙන්නේ කොල්ලුපිටියේ Decant.lk එකතමා :yes:. හොද මට්ටමේ කලෙක්ශන් එකක් තියනවා shop එකේ. Spray test කරලා බලන්නත් පුලුවන්.


    ScentsbyCasper හොදයි (y) genuine බඩු කොල්ලා ගාව තියෙන්නේ. කොහෙන් ගත්තත් batch code එකේ ඉදන් විස්තර බලලා ගන්න.

    අඩුවටම මන් දන්නේ Budget Deals කියලා FB page එකක් තියනවා. ගෙදරටම ගිහින් චෙක් කරලා ගන්න පුලුවන්. මරුම සීන් එක courier කරලා ගෙන්න ගත්තත් අපිට genuine නෙමේ කියලා හිතුනොත් return එක බාරගන්නවා 50% refund කරනවා. pack එක සීල් පිටම තිබ්බොත් 100% refund එකක් දෙනවා :love:
    ------ Post added on Oct 9, 2026 at 8:51 PM
    මට නම් ඔය ඩිකෑන් සීන් එක sure නෑ . උබ හිතනවද ඔය ලක්ෂ ගණන් වෙන Perfume ඔවුන් කුප්පි වලට පුරෝ පුරෝ දෙයි කියල ? :rofl:
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,488
    4,226
    113
    මට නම් ඔය ඩිකෑන් සීන් එක sure නෑ . උබ හිතනවද ඔය ලක්ෂ ගණන් වෙන Perfume ඔවුන් කුප්පි වලට පුරෝ පුරෝ දෙයි කියල ? :rofl:
    3x withrana markup ekk thiyagenne bn denne
    patta padui ganna ekata
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,027
    1,028
    113
    United States
    ගයිඩ් එක නම් සුපිරි, ලංකාවේ රස්නෙට perfume තෝරගන්න එක තමයි අමාරුම වැඩේ.
    දවල්ට fresh citrus / aquatic EDT එකක්, රෑට සහ AC තැන් වලට විතරක් ටිකක් heavy spicy එකක් පාවිච්චි කරන එක තමයි මට නම් හරියන්නේ. Blind buy නොකර අතේ ගාලා පැය දෙකක් විතර තියලා බලන එක අනිවාර්යයෙන්ම කරන්න ඕන.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,616
    2
    3,647
    113
    Earth
    ගයිඩ් එක නම් සුපිරි, ලංකාවේ රස්නෙට perfume තෝරගන්න එක තමයි අමාරුම වැඩේ.
    දවල්ට fresh citrus / aquatic EDT එකක්, රෑට සහ AC තැන් වලට විතරක් ටිකක් heavy spicy එකක් පාවිච්චි කරන එක තමයි මට නම් හරියන්නේ. Blind buy නොකර අතේ ගාලා පැය දෙකක් විතර තියලා බලන එක අනිවාර්යයෙන්ම කරන්න ඕන.

    ඉක්මනට කියවන්න ගිහිල්ලා වෙන මීනින් එකක් ආවෙ :P .