Decant වලින් තමා බලන්නෙ perfume එකේ ගුණ අගුණ

spray test එකක් මුලින්ම කරලා Decant එකක් try කරන වෙලාවලුත් තියනවා, නැත්තන් කෙලින්ම blind buy කරනවා. ආයෙත් Decant වලට recommend කරන්න තියෙන්නේ කොල්ලුපිටියේ Decant.lk එකතමා

. හොද මට්ටමේ කලෙක්ශන් එකක් තියනවා shop එකේ. Spray test කරලා බලන්නත් පුලුවන්.
ScentsbyCasper හොදයි

genuine බඩු කොල්ලා ගාව තියෙන්නේ. කොහෙන් ගත්තත් batch code එකේ ඉදන් විස්තර බලලා ගන්න.
අඩුවටම මන් දන්නේ
Budget Deals කියලා FB page එකක් තියනවා. ගෙදරටම ගිහින් චෙක් කරලා ගන්න පුලුවන්. මරුම සීන් එක courier කරලා ගෙන්න ගත්තත් අපිට genuine නෙමේ කියලා හිතුනොත් return එක බාරගන්නවා 50% refund කරනවා. pack එක සීල් පිටම තිබ්බොත් 100% refund එකක් දෙනවා

------
Post added on Oct 9, 2026 at 8:51 PM