ඔන්න මචන්ලා මම අලුත් නූලක් පටාන් ගන්න හිතුවා elakiri fun package කියලා. fun 1ක් ගන්න කැමති ඔක්කොම අය මේකට සෙට් වෙන්න... මේකෙ ඔයලා කැමති ජෝක්ස් අනන්මනන් ප්‍රශ්න ඔක්කොම දේවල් දාන්න......මමත් දානවා.... fun එකට විතරමයි.....
මෙතොදිස්ත දෙවි මැදුරක සාමාජිකයෙක් පිලිවෙලින්ම පූජාවන් වාර 3කටම සහබාගී වීම අතපසු කලේය. දෙව් මැදුරේ පූජක තැන ඒ පිලිබදව ඔහුගෙන් ප්‍රශ්න කලේය.... "පූජකතුමෙනි" එකී පුද්ගලයා පිලිතුරු දුන්නේය.. "මගේ ඇදුම් සියල්ල වැරහැලි වෙලා. එල්ලා වැටෙනවා.. මට ලැජ්ජා හිතුනා පූජාවට යන්න"
පූජකවරයා ඔහුට අලුත් ඇදුම් කට්ටලයක් රැගෙන දුන්නේය. එහෙත් ඊළග ඉරිදා දිනයේද ඔහුව දකින්නට පැමින සිටියේ නැත. විස්මයට පත් වූ පූජකවරයා නැවත ඔහුව දකිනු පිනිස ගියේය. හේ හොදට හැද පැලද ගෙන ඉස්තෝප්පුවට වී සිටියේය. "මොකද සෑම්ට වුනේ?" ඔහු ඇසුවේය. "මම බලපොරොත්තු වුනා අදවත් ඔබ පැමිනේවි කියලා". "හොදයි පූජකතුමෙනි මම ඇත්තම කියන්නම්. "සෑම් පවසන්නට විය. " මම අලුත් ඇදුම් වලින් සැරසුනාම මාව හරියට පෙනුනේ බොහොම සරුසාර පොහොසතෙක් වගේ. එනිසා මම බිශොප් පල්ලියට ගියා.."

ඔන්න මුලින්ම පොඩි ජෝක්ස් ටිකක් දානවා කැමති අය රෙපක් දැම්මට කාරි නෑ...
නොපැමිණි කාරණය

Last edited: