Elakiri Game

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,536
    366
    83
    Kurunegala
    මචන් කොම් එකේ වැඩ කර කර ඉන්න ගමන් නිකන් කම්මැලි කමට වගේ ගහන්න පුලුවන් ගේම් එකක් දෙකක් කියපල්ලකො (අර ලංකාවෙ ඕමි ගේම් එක වගේ - ඒක එපා වෙලා තියෙන්නෙ බන්)

    (කට කැඩිච්ච උන් කම්මලි වෙලාවට වැල බල බල අ**** ගහන්න නම් කියන්න එපා)