Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
Elakiri Get Together Image Collection
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඉතින් ඉස්සෙල්ලම කියන්න ඕනේ කලෙක්ෂන් කීවට මහා ගොඩක්නම් නෑ, ගියා කියන්ඩ දෙක තුනක් දාන්නම්, අනිත් අයගේ ඒවා තවම මට ලැබුනේ නෑ, ලැබුණු වහා ඒවත් මේකෙම ඉදිරි පිටු වල දාන්නම්,

ඔන්න ඉතින් මම යද්දී කස්ටිය සැහෙන ප්‍රමාණයක් ඇවිත් හිටිය, මාව ඉතින් දන්නේ නැති නිසා එකෙක්වත් මන් දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ,

මහේෂ් සහෝදරයාගේ ආගමනය

මේවට කියන්නේ මඩු කියලලු ඔන්න

Kokatath Kiyala Ayin Kala

දුර ඉන්න කෆල් එකක් දිහා හොරෙන් බලනවා එහෙම නෙවෙයි මේ

කෙල්ල සුපුන්ගේ කෙල්ල එහෙම නෙවේ මේ ඉන්නේ

දිවා අහාරයට තොසේ දෙකයි වඩේ එකයි කහට කෝප්පයයි,

සාර්ථක අවසානයක් මෙන්න සැට් එකම. මේක ගහන්න වින්ද දුක දන්නවනම්, උඹල මේ ජායා රූපයට මල් තියල වඳිනවා, මොනවා උනත් මේ විදියට කස්ටියව පෙළ ගස්සන්න සයෝ සහෝදරිය දැරූ උත්සාහය මතක් වෙද්දීත් තනි ඇහැට ඇඩෙනවා, තව විනාඩියක් දෙකක් එහාට මෙහාට උනානම් කස්ටියටම හම්බානක කන්න වෙනවා සයෝගෙන්

එහෙමනම් මුලින්ම ස්තුති වන්ත වෙනවා පැමිණි හැමෝටම, පාන්දර 4 ට නැගිටලා ආපු අයත් හිටිය ඒ වගේම පාන්දර 3ට නැගිටලා 7.30 වෙනකන් බස් හෝල්ට් වල ඉඳල දුක් විදගෙන දුර කතර ගෙවාගෙන ආපු අයත් හිටිය, ඒ අතර පාන්දර 9ට නැගිටලා 10.30 වෙද්දී ගාර්ඩ්න් එකට ගිය මන් වගේ අයත් හිටිය, ඉතින් ඒ හැමෝටම බොහොම ස්තුති වන්ත වෙනවා.

අනේ ඒ වගේම කියන්න ඕනේ, මේක අහිංසක උත්සහයක් මිසක් කිසිම කඩාකප්පල් කාරී ක්‍රියාවකුත් එහෙම නෙවේ, ඒ වගේම මේ මගේ වැඩක් වගේ බැහැල වැඩ කලාට මේක මන් සංවිධානය කල දෙයක් නෙවේ, මේක මුලින්ම පටන් ගත්තේ කන්දිය නොහොත් kandiya මචංගේ අදහසකට, මගින් සෙට් වෙලා මෙච්චර දුර ඇවිල්ල ඔන්න අදින් වැඩෙ අවසන් කළා බොහොම ලස්සනට.

ඉතින් එහෙනම් මේ දවස්වල තවත් ට්‍රිප් එකක් සංවිධානය වෙමින් පවතිනවා අපේ ජී ඒ සී සහෝදරයාගේ මූලිකත්වයෙන් මේ වගේ දෙකට එකතුවෙන්න වෙන්න කැමති අයට පුළුවන් මෙතනින් ඒ නූලට සම්බන්ද වෙලා කටයුතු කරගෙන යන්න.

http://www.elakiri.com/forum/showthread.php?t=1452039

[QUOTE="Somapaala, post: 12999492, member: 323300"] [COLOR="Blue"][SIZE="5"]ඔන්න ඉතින් ඉස්සෙල්ලම කියන්න ඕනේ කලෙක්ෂන් කීවට මහා ගොඩක්නම් නෑ, ගියා කියන්ඩ දෙක තුනක් දාන්නම්, අනිත් අයගේ ඒවා තවම මට ලැබුනේ නෑ, ලැබුණු වහා ඒවත් මේකෙම ඉදිරි පිටු වල දාන්නම්, [/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="3"][CENTER]ඔන්න ඉතින් මම යද්දී කස්ටිය සැහෙන ප්‍රමාණයක් ඇවිත් හිටිය, මාව ඉතින් දන්නේ නැති නිසා එකෙක්වත් මන් දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ,[/CENTER][/SIZE][/COLOR] [IMG]http://img694.imageshack.us/img694/7417/dscn1047dl.jpg[/IMG] [COLOR="blue"][SIZE="3"][CENTER]මහේෂ් සහෝදරයාගේ ආගමනය [/CENTER][/SIZE][/COLOR] [IMG]http://img259.imageshack.us/img259/9181/dscn1050t.jpg[/IMG] [COLOR="blue"][SIZE="3"][CENTER]මේවට කියන්නේ මඩු කියලලු ඔන්න [/CENTER][/SIZE][/COLOR] [IMG]http://img837.imageshack.us/img837/5177/dscn1055r.jpg[/IMG] Kokatath Kiyala Ayin Kala [COLOR="blue"][SIZE="3"][CENTER]දුර ඉන්න කෆල් එකක් දිහා හොරෙන් බලනවා එහෙම නෙවෙයි මේ [/CENTER][/SIZE][/COLOR] [IMG]http://img442.imageshack.us/img442/2286/dscn1059j.jpg[/IMG] [COLOR="blue"][SIZE="3"][CENTER]කෙල්ල සුපුන්ගේ කෙල්ල එහෙම නෙවේ මේ ඉන්නේ [/CENTER][/SIZE][/COLOR] [IMG]http://img507.imageshack.us/img507/7154/dscn1080ck.jpg[/IMG] [COLOR="blue"][SIZE="3"][CENTER]දිවා අහාරයට තොසේ දෙකයි වඩේ එකයි කහට කෝප්පයයි, [/CENTER][/SIZE][/COLOR] [IMG]http://desmond.imageshack.us/Himg689/scaled.php?server=689&filename=dscn1083ws.jpg&res=landing[/IMG] [COLOR="blue"][SIZE="3"][CENTER]සාර්ථක අවසානයක් මෙන්න සැට් එකම. මේක ගහන්න වින්ද දුක දන්නවනම්, උඹල මේ ජායා රූපයට මල් තියල වඳිනවා, මොනවා උනත් මේ විදියට කස්ටියව පෙළ ගස්සන්න සයෝ සහෝදරිය දැරූ උත්සාහය මතක් වෙද්දීත් තනි ඇහැට ඇඩෙනවා, තව විනාඩියක් දෙකක් එහාට මෙහාට උනානම් කස්ටියටම හම්බානක කන්න වෙනවා සයෝගෙන් [/CENTER][/SIZE][/COLOR] [IMG]http://img194.imageshack.us/img194/2281/dsc03646g.jpg[/IMG] [COLOR="Red"][SIZE="4"]එහෙමනම් මුලින්ම ස්තුති වන්ත වෙනවා පැමිණි හැමෝටම, පාන්දර 4 ට නැගිටලා ආපු අයත් හිටිය ඒ වගේම පාන්දර 3ට නැගිටලා 7.30 වෙනකන් බස් හෝල්ට් වල ඉඳල දුක් විදගෙන දුර කතර ගෙවාගෙන ආපු අයත් හිටිය, ඒ අතර පාන්දර 9ට නැගිටලා 10.30 වෙද්දී ගාර්ඩ්න් එකට ගිය මන් වගේ අයත් හිටිය, ඉතින් ඒ හැමෝටම බොහොම ස්තුති වන්ත වෙනවා. අනේ ඒ වගේම කියන්න ඕනේ, මේක අහිංසක උත්සහයක් මිසක් කිසිම කඩාකප්පල් කාරී ක්‍රියාවකුත් එහෙම නෙවේ, ඒ වගේම මේ මගේ වැඩක් වගේ බැහැල වැඩ කලාට මේක මන් සංවිධානය කල දෙයක් නෙවේ, මේක මුලින්ම පටන් ගත්තේ කන්දිය නොහොත් kandiya මචංගේ අදහසකට, මගින් සෙට් වෙලා මෙච්චර දුර ඇවිල්ල ඔන්න අදින් වැඩෙ අවසන් කළා බොහොම ලස්සනට.[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="3"]ඉතින් එහෙනම් මේ දවස්වල තවත් ට්‍රිප් එකක් සංවිධානය වෙමින් පවතිනවා අපේ ජී ඒ සී සහෝදරයාගේ මූලිකත්වයෙන් මේ වගේ දෙකට එකතුවෙන්න වෙන්න කැමති අයට පුළුවන් මෙතනින් ඒ නූලට සම්බන්ද වෙලා කටයුතු කරගෙන යන්න.[/SIZE][/COLOR] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1452039[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom