Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri Get together @ kurunegala
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං මුලින්ම ගියේ දඹුල්ල පාරේ උපුල් සහෝදරයා කියපු ක්රෝල් විලේජ් හෝටලේට ඒ හෝටලේ මැයි 8 වෙඩින් 2 කට බුක් කරලා

පස්සේ ගියා වයිට් පැලස් හෝටලේට. උන් කිවා ඇවිත් කාල යනවා නම් බුෆේ දාල දෙන්නම් ෆ්රයිඩ් රයිස් ප්ලේට් එකට 250 ක ඕන,

වැඩි වෙලා ඉඳල බොන්න සින්දු කියන්න සෙට් වෙනවා නම් හෝල් එක බුක් කරගන්න ඒකට 2500 ක් ඕන කිව

මේ තියෙන්නේ එතනට යන වියදම, (මෙතනට යන්න බස් ගාස්තුව එක්කෙනෙකුට 15/= ක් විතර වෙයි.)

250*30 = 7500

7500+2500=10,000

ඊළඟට ගියේ ස්ටේෂන් එක ලඟම තියන කැන්ඩියන් රීච් හොටෙල් එක ඉස්සරහ තියන අවන්හල කියන එකට. ඒකෙ බාර් එක තමා ලොකුම ආදායම් මාර්ගය. බොන උන් & බාර් එක පිටිපස්සේ තියෙන්නේ ඉස්සරහ රෙස්ටෝරන්ට් එක බුෆේ දාල දෙන්නම් කිව මේ තියෙන්නේ උන්ගේ මෙනු එක

*වෙජිටබල් ෆ්රයිඩ් රයිස් (කුමාර වගේ නිර්මාංශික උන් ඉන්න නිසයි චිකන් ෆ්රයිඩ් රයිස් දැම්මේ නැත්තේ)

*චිකන් කරි

*මික්ස් වෙජිටබල් කරි

*බෝයිල්ඩ් එග් වෙජිටබල් සැලඩ් එක්ක

*චිලි පේස්ට්

ඔය මෙනු එක ගන්නවා නම් ප්ලේට් එක 480 හැබැයි 30 ට ඕඩර් කරලා 30 ට අඩුවෙන් හිටියත් උන් 30 ගානම ගන්නවා.. ඒ කියන්නේ 14,400/=

ඒ වගේම මෙතනින් කෑම ගන්නවා නම් සිකුරාදා වෙනකොට කියල 5,000/= ඇඩ්වාන්ස් දෙන්න ඕන.

නැත්නම් මේ ඔක්කොම අතැරලා වැව රවුමේ ගිහින් පාඩුවේ අයිනක් අල්ලගන ටෙක් අවේ එකකින් කෑම අරන් ඇවිත් කන්නත් පුළුවන්

දැන් කස්ටිය කියන්න බලන්න අදහස්..

[QUOTE="genius89, post: 10010983, member: 317806"] [SIZE="5"] මං මුලින්ම ගියේ දඹුල්ල පාරේ උපුල් සහෝදරයා කියපු ක්රෝල් විලේජ් හෝටලේට ඒ හෝටලේ මැයි 8 වෙඩින් 2 කට බුක් කරලා පස්සේ ගියා වයිට් පැලස් හෝටලේට. උන් කිවා ඇවිත් කාල යනවා නම් බුෆේ දාල දෙන්නම් ෆ්රයිඩ් රයිස් ප්ලේට් එකට 250 ක ඕන, වැඩි වෙලා ඉඳල බොන්න සින්දු කියන්න සෙට් වෙනවා නම් හෝල් එක බුක් කරගන්න ඒකට 2500 ක් ඕන කිව මේ තියෙන්නේ එතනට යන වියදම, (මෙතනට යන්න බස් ගාස්තුව එක්කෙනෙකුට 15/= ක් විතර වෙයි.) 250*30 = 7500 7500+2500=10,000 ඊළඟට ගියේ ස්ටේෂන් එක ලඟම තියන කැන්ඩියන් රීච් හොටෙල් එක ඉස්සරහ තියන අවන්හල කියන එකට. ඒකෙ බාර් එක තමා ලොකුම ආදායම් මාර්ගය. බොන උන් & බාර් එක පිටිපස්සේ තියෙන්නේ ඉස්සරහ රෙස්ටෝරන්ට් එක බුෆේ දාල දෙන්නම් කිව මේ තියෙන්නේ උන්ගේ මෙනු එක *වෙජිටබල් ෆ්රයිඩ් රයිස් (කුමාර වගේ නිර්මාංශික උන් ඉන්න නිසයි චිකන් ෆ්රයිඩ් රයිස් දැම්මේ නැත්තේ) *චිකන් කරි *මික්ස් වෙජිටබල් කරි *බෝයිල්ඩ් එග් වෙජිටබල් සැලඩ් එක්ක *චිලි පේස්ට් ඔය මෙනු එක ගන්නවා නම් ප්ලේට් එක 480 හැබැයි 30 ට ඕඩර් කරලා 30 ට අඩුවෙන් හිටියත් උන් 30 ගානම ගන්නවා.. ඒ කියන්නේ 14,400/= ඒ වගේම මෙතනින් කෑම ගන්නවා නම් සිකුරාදා වෙනකොට කියල 5,000/= ඇඩ්වාන්ස් දෙන්න ඕන. නැත්නම් මේ ඔක්කොම අතැරලා වැව රවුමේ ගිහින් පාඩුවේ අයිනක් අල්ලගන ටෙක් අවේ එකකින් කෑම අරන් ඇවිත් කන්නත් පුළුවන් දැන් කස්ටිය කියන්න බලන්න අදහස්.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom