Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri Get together @ kurunegala
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි සාමාජිකයින්ගේ මැයි 8 ඉරිදා කුරුණෑගල ගමනේ වැඩසටහන් විස්තරය.

මේ සඳහා දැනට නම් ලබා දුන් නොදුන් හැමෝටම ආරාධනා කරනවා.. නම් නොදුන්නා කියල ගැටළුවක් නෑ ගමනට සහබාගි වෙන්න කැමැත්තක් තියනවා නම් පහත විස්තර අනුව ඇවිල්ල උදේ 8.30 වෙන්න කලින් කුරුණෑගලට ඇවිත් දුරකථන මාර්ගයෙන් අපිව සම්බන්ද කරගන්න.

කුරුණෑගලින් Genius89 - 0757328647

කොළඹින් GAC - 0714017343

මෙහෙමයි දුම්රිය කාලසටහන

අංක 6011 දුම්රිය කොටුවේ සිට මඩකලපුව බලා යන

කොටුව 6.10

ගම්පහ 6.42

වේයන්ගොඩ 6.54

කුරුණෑගල 7.55

කොළඹ කොටුවෙන් සිට මඩකලපුව දක්වා යන උදේ 6.10 ට පිටත් වෙන අංක 6011 කෝච්චියේ තමා කට්ටිය එන්නේ. කොළඹින් ගමනට එකතු වෙන අය උදේ 5.45 වෙනකොට කොටුව ස්ටේෂන් එකේ ටිකට් ගන්න තැනට එන්න. එතන GAC ඇතුළු කට්ටිය ඉන්නවා. කලින් එන එක සංවිදානය වීමට පහසුවක් වෙයි..

කුරුණෑගල ඉඳල ගමනට සහබාගි වෙන අය කුරුණෑගල නුවර පාරේ ඉම්පීරියල් හෝල් එක ළඟ තියන කමර්ෂල් බැංකුව ලඟට උදේ 7.30 වෙද්දී එන්න. මං එතන ඉන්නවා. කට්ටිය උදේ 8 වෙනකොට කුරුණෑගල ස්ටේෂන් එකට එනකොට අපි එතනට යන්න ඕන.

කට්ටිය ඔක්කොම කුරුණෑගලට ආවට පස්සේ අපි නුවර පාර දිගේ පාගමනින්ම කුරුණෑගලට ගමන ආරම්භකරනවා.

1. උදේම ඇතාගලේ ගල් පඩි පෙලින් ගල උඩ බුදු පිළිමේ බලන්න යනවා

2. ඇතුගලේ බුද්ධ ප්රපතිමාව ඇතුළු දේ නරඹල කුරුණෑගල නගරය ආසන්නයේ උසම ස්ථානය වෙන අතුගලේ ආරණ්‍යයට යනවා.

3.ඊලගට ඇතුගලට වාහන එන පාර දිගේ ඉබ්බාගලට ගිහින් එහෙ තියන බුවනෙකබාහු රජතුමා හදපු පවුරාණික පන්සලට යනවා.

4.දවල් කෑම ගන්න වැවරවුමේ යනවා

රැගෙන ආ යුතු දේවල් (තමුන්ගේ අවශ්‍යතා අනුව)

*පින්තුර ගැනීමට අවශ්‍ය කැමරා

*හිස් ආවරණ

*වතුර බෝතල්

*ලා පැහැති ඇඳුම පාවිච්චි කරන්න (අව්රශ්මියට පහසුවක් වීමට)

*කුඩයක් (කාලගුණයට ඔරොත්තු දීමට)

**සහභාගී වන ගැහැණු ළමයි දිග කලිසමක් හෝ ත්‍රී ක්වාටර් ඇඳීම යෝග්‍යයි.

**අඩි උස පාවහන් පැළඳීම ගැහැණු ළමුන්ට අපහසු විය හැකියි.

නැවත හවස ගම් බිම් බලා යාමට කුරුණෑගලින් 4.49 ට පිටත් වන අංක 7082 දුම්රිය හවස 7 ට කොටුව බලා යනවා

ඒ වෙලාව පරක්කු වැඩි නම් (** ගැහැණු ළමුන්ට) හවස 2.02 ට කුරුණෑගලින් පිටත් වන අංක 4854 දුම්රිය හවස 4.02 වෙනකොට කොටුවට යනවා

විශේෂ ඉල්ලීම්.

*මත්පැන්,මත්ද්‍රව්‍ය,සිගරට් ඇතුළු කිසිදු දෙයක් භාවිතය සපුරාතහනම්!!!

*සහභාගී වන ගැහැණු ළමුන්ට නොමනා විහිලු තහළු, කරදර කිරීමෙන් වලකින්න

*සැමවිටම අන්මතයට ගරු කරන්න, රණ්ඩු ඇතිකරගැනීමෙන් වලකින්න

මෙම ගමන සඳහා කිසිදු මුදල් එකතු කිරීමක් සිදු නොවෙන අතර තමුන්ගේ පුද්ගලික වියදම් තමුන් විසින් දැරිය යුතුය.. දල වියදම් ලෙස ගමන් කිරීමට ලබාගන්න ටිකට් හා දිවා ආහාරයට යන වියදම් පමණක් සෑහේ..

මේ දැනට කුරුණෑගල එනවා කිව කට්ටිය

1.Genius89

2.Mrs genius

3.DJLAK

4.Dissamannar

5.Srimaster

6.chooty malli

7.Mal baba

8.chamikawp

9.Kumara456 with Mrs

11.GAC

12.BC_Dilum

13.Knight_Black

14.thilina91

15.thanuja.kumarasinghe

16.sellasami

17.chamal89

18.Ravisuru

19.upulcla

20. anuru_1

21.surprice EK member

22.Somapaala with Mrs

23.kalanaweerkLK

24.sudu pusa

මේ වැට උඩ ඉන්න කට්ටිය..

rotiya

Sanddun

migaramrk

Mozilla

urajdrlk

Maheshi

Sasith - negombo

තව මට මේල් එවපු අය ඉන්නවා ඒ අයත් කුරුණෑගල එනවා නම් මට නැවත දැනුම දීමක් කරන්න.. මේ නම් දාල තියන අය අනිවා කුරුණෑගල එනවා කියල ස්ථිර කරපු අය. තමුන්ගේ නමත් මේකෙට ඇතුළු වෙන්න ඕන නම් elakiri2011@gmail.com ලිපිනයට විස්තර ලබාදෙන්න ඒක අපිට පහසුවක් වෙයි.

[QUOTE="genius89, post: 10017308, member: 317806"] [SIZE="6"][CENTER]එළකිරි සාමාජිකයින්ගේ මැයි 8 ඉරිදා කුරුණෑගල ගමනේ වැඩසටහන් විස්තරය. [/CENTER][/SIZE] [CENTER][SIZE="5"]මේ සඳහා දැනට නම් ලබා දුන් නොදුන් හැමෝටම ආරාධනා කරනවා.. නම් නොදුන්නා කියල ගැටළුවක් නෑ ගමනට සහබාගි වෙන්න කැමැත්තක් තියනවා නම් පහත විස්තර අනුව ඇවිල්ල උදේ 8.30 වෙන්න කලින් කුරුණෑගලට ඇවිත් දුරකථන මාර්ගයෙන් අපිව සම්බන්ද කරගන්න. කුරුණෑගලින් Genius89 - 0757328647 කොළඹින් GAC - 0714017343 මෙහෙමයි දුම්රිය කාලසටහන අංක 6011 දුම්රිය කොටුවේ සිට මඩකලපුව බලා යන කොටුව 6.10 ගම්පහ 6.42 වේයන්ගොඩ 6.54 කුරුණෑගල 7.55 [/SIZE][/CENTER] [SIZE="4"] කොළඹ කොටුවෙන් සිට මඩකලපුව දක්වා යන උදේ 6.10 ට පිටත් වෙන අංක 6011 කෝච්චියේ තමා කට්ටිය එන්නේ. කොළඹින් ගමනට එකතු වෙන අය උදේ 5.45 වෙනකොට කොටුව ස්ටේෂන් එකේ ටිකට් ගන්න තැනට එන්න. එතන GAC ඇතුළු කට්ටිය ඉන්නවා. කලින් එන එක සංවිදානය වීමට පහසුවක් වෙයි.. කුරුණෑගල ඉඳල ගමනට සහබාගි වෙන අය කුරුණෑගල නුවර පාරේ ඉම්පීරියල් හෝල් එක ළඟ තියන කමර්ෂල් බැංකුව ලඟට උදේ 7.30 වෙද්දී එන්න. මං එතන ඉන්නවා. කට්ටිය උදේ 8 වෙනකොට කුරුණෑගල ස්ටේෂන් එකට එනකොට අපි එතනට යන්න ඕන. කට්ටිය ඔක්කොම කුරුණෑගලට ආවට පස්සේ අපි නුවර පාර දිගේ පාගමනින්ම කුරුණෑගලට ගමන ආරම්භකරනවා. 1. උදේම ඇතාගලේ ගල් පඩි පෙලින් ගල උඩ බුදු පිළිමේ බලන්න යනවා 2. ඇතුගලේ බුද්ධ ප්රපතිමාව ඇතුළු දේ නරඹල කුරුණෑගල නගරය ආසන්නයේ උසම ස්ථානය වෙන අතුගලේ ආරණ්‍යයට යනවා. 3.ඊලගට ඇතුගලට වාහන එන පාර දිගේ ඉබ්බාගලට ගිහින් එහෙ තියන බුවනෙකබාහු රජතුමා හදපු පවුරාණික පන්සලට යනවා. 4.දවල් කෑම ගන්න වැවරවුමේ යනවා රැගෙන ආ යුතු දේවල් (තමුන්ගේ අවශ්‍යතා අනුව) *පින්තුර ගැනීමට අවශ්‍ය කැමරා *හිස් ආවරණ *වතුර බෝතල් *ලා පැහැති ඇඳුම පාවිච්චි කරන්න (අව්රශ්මියට පහසුවක් වීමට) *කුඩයක් (කාලගුණයට ඔරොත්තු දීමට) **සහභාගී වන ගැහැණු ළමයි දිග කලිසමක් හෝ ත්‍රී ක්වාටර් ඇඳීම යෝග්‍යයි. **අඩි උස පාවහන් පැළඳීම ගැහැණු ළමුන්ට අපහසු විය හැකියි. නැවත හවස ගම් බිම් බලා යාමට කුරුණෑගලින් 4.49 ට පිටත් වන අංක 7082 දුම්රිය හවස 7 ට කොටුව බලා යනවා ඒ වෙලාව පරක්කු වැඩි නම් (** ගැහැණු ළමුන්ට) හවස 2.02 ට කුරුණෑගලින් පිටත් වන අංක 4854 දුම්රිය හවස 4.02 වෙනකොට කොටුවට යනවා [COLOR="Red"]විශේෂ ඉල්ලීම්. *මත්පැන්,මත්ද්‍රව්‍ය,සිගරට් ඇතුළු කිසිදු දෙයක් භාවිතය සපුරාතහනම්!!! *සහභාගී වන ගැහැණු ළමුන්ට නොමනා විහිලු තහළු, කරදර කිරීමෙන් වලකින්න *සැමවිටම අන්මතයට ගරු කරන්න, රණ්ඩු ඇතිකරගැනීමෙන් වලකින්න මෙම ගමන සඳහා කිසිදු මුදල් එකතු කිරීමක් සිදු නොවෙන අතර තමුන්ගේ පුද්ගලික වියදම් තමුන් විසින් දැරිය යුතුය.. දල වියදම් ලෙස ගමන් කිරීමට ලබාගන්න ටිකට් හා දිවා ආහාරයට යන වියදම් පමණක් සෑහේ..[/COLOR] [/SIZE] [SIZE="5"]මේ දැනට කුරුණෑගල එනවා කිව කට්ටිය [/SIZE] [SIZE="4"] 1.Genius89 2.Mrs genius 3.DJLAK 4.Dissamannar 5.Srimaster 6.chooty malli 7.Mal baba 8.chamikawp 9.Kumara456 with Mrs 11.GAC 12.BC_Dilum 13.Knight_Black 14.thilina91 15.thanuja.kumarasinghe 16.sellasami 17.chamal89 18.Ravisuru 19.upulcla 20. anuru_1 21.surprice EK member 22.Somapaala with Mrs 23.kalanaweerkLK 24.sudu pusa මේ වැට උඩ ඉන්න කට්ටිය.. rotiya Sanddun migaramrk Mozilla urajdrlk Maheshi Sasith - negombo තව මට මේල් එවපු අය ඉන්නවා ඒ අයත් කුරුණෑගල එනවා නම් මට නැවත දැනුම දීමක් කරන්න.. මේ නම් දාල තියන අය අනිවා කුරුණෑගල එනවා කියල ස්ථිර කරපු අය. තමුන්ගේ නමත් මේකෙට ඇතුළු වෙන්න ඕන නම් [email]elakiri2011@gmail.com[/email] ලිපිනයට විස්තර ලබාදෙන්න ඒක අපිට පහසුවක් වෙයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom