Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri Get together @ kurunegala
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැවැන්ත ග්‍රාහකයක් සඳටත් වඩා ළඟින්

2011 මැයි 07 වෙනි සෙනසුරාදා, 04:14

මහත් විනාශයක් සිදුකළ හැකි දැවැන්ත ප්‍රමාණයේ ග්රහකයක් එළඹෙන නොවැම්බරයේදී පෘතුවිය ආසන්නයෙන්ම ගමන් ගන්නා බව නාසා ආයතනය පවසයි.

2005 YU55 නැමැති මෙම ග්‍රාහකය පොළවේ ගැටුන හොත් එමඟින් න්‍යෂ්ටික බෝම්බ 65,000ක පිපිරීමක් ඇතිකිරීමට සමත් බවද එම වාර්තා වැඩිදුරටත් හෙළිකරයි. එය සැතපුම් 06ක් පළලැති අඩි 2000ක් ගැඹුරු ආවාටයක් ඇතිකිරීමටද සමත් වනු ඇති බවද විද්‍යාඥයින් වැඩිදුරටත් පවසයි. ටොන් මිලියන 55ක පමණ බරකින් යුත් මෙම ග්‍රාහකය ප්‍රමාණයෙන් මීටර් 400ක විශ්කම්භයකින්යුතු වන අතර එය සඳට වඩා කිට්ටුවෙන් අප පසුකර යනු ඇතැයිද තාරකා විද්‍යාඥයෝ අනාවැකි පවසති. කෙසේවුවද මෙම උල්කාව ගමන්ගන්නේ පෘතුවියට සැතපුම් දෙලක්ෂ 17,000ක් දුරින් බවද ඔවුහූ වැඩිදුරටත් පෙන්වා දෙති. (සඳ අප වටා පරිභ්‍රමණය වන්නේ සැතපුම් දෙලක්ෂ 38,000ක දුරින් පිහිටි කක්ෂයකය.)

එළඹෙන නොවැම්බර් 08 සහ 09 දිනවල මෙලෙස මෙම ග්‍රාහකය පෘතුවිය ආසන්නයෙන්ම ගමන් කරනු ඇති බවද නාසා විද්‍යාඥයින් පවසා සිටී. සූර්යයා වටා පරිභ්‍රමණය වෙමින් ඇති මෙම ග්රාහකයට සූර්යයා වටා යාමට මාස 15ක පමණ කාලයක් ගතවන බවට විද්‍යාඥයින් ගණනය කර තිබේ. මෙම ග්‍රාහකය ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ ටස්කන්ස් පර්යේෂණායතනයේ විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත්තේ2005 වසරේදී බවද වැඩිදුරටත් අනාවරණය වේ.

සෑම වසර 30කට වරක්ම මෙවැනි විශාල ග්‍රහ වස්තුවක් පෘතුවිය ආසන්නයෙන් ගමන් කරන බව පෙන්වා දෙන විද්‍යාඥයින් පවසන්නේ 2028 වසරේදී WN5 නැමැති තවත් ග්‍රාහකයක් ගමන් කරනු ඇති අතර 2036 වසරේදී ඇපොෆීස් නැමැති දැවැන්ත ග්‍රාහකයක්ද අප පසුකර ගමනේ යෙදෙනු ඇති බවයි. එමෙන්ම 2182 වසරේදී තවත් දැවැන්ත ග්‍රාහකයක් පෘතුවියට සමීප වන අතර එය පෘතුවියේ ගැටීමට ඇති සම්භාවිතාව දහසකට එකක් බවද පැවසේ.

එබැවින් නාසා විද්‍යාඥයින් පවසන්නේ ඉදිරි වසර 100 තුළ ග්‍රාහකයක් පෘතුවියේ ගැටීමේ අවදානමක් නොමැති බවයි

http://www.lankatruth.com/sin/index.php/2011-03-12-04-04-40/81-2011-03-12-03-57-59/10871-2011-05-06-23-24-32

[QUOTE="genius89, post: 10054585, member: 317806"] [SIZE="4"] දැවැන්ත ග්‍රාහකයක් සඳටත් වඩා ළඟින් 2011 මැයි 07 වෙනි සෙනසුරාදා, 04:14 මහත් විනාශයක් සිදුකළ හැකි දැවැන්ත ප්‍රමාණයේ ග්රහකයක් එළඹෙන නොවැම්බරයේදී පෘතුවිය ආසන්නයෙන්ම ගමන් ගන්නා බව නාසා ආයතනය පවසයි. 2005 YU55 නැමැති මෙම ග්‍රාහකය පොළවේ ගැටුන හොත් එමඟින් න්‍යෂ්ටික බෝම්බ 65,000ක පිපිරීමක් ඇතිකිරීමට සමත් බවද එම වාර්තා වැඩිදුරටත් හෙළිකරයි. එය සැතපුම් 06ක් පළලැති අඩි 2000ක් ගැඹුරු ආවාටයක් ඇතිකිරීමටද සමත් වනු ඇති බවද විද්‍යාඥයින් වැඩිදුරටත් පවසයි. ටොන් මිලියන 55ක පමණ බරකින් යුත් මෙම ග්‍රාහකය ප්‍රමාණයෙන් මීටර් 400ක විශ්කම්භයකින්යුතු වන අතර එය සඳට වඩා කිට්ටුවෙන් අප පසුකර යනු ඇතැයිද තාරකා විද්‍යාඥයෝ අනාවැකි පවසති. කෙසේවුවද මෙම උල්කාව ගමන්ගන්නේ පෘතුවියට සැතපුම් දෙලක්ෂ 17,000ක් දුරින් බවද ඔවුහූ වැඩිදුරටත් පෙන්වා දෙති. (සඳ අප වටා පරිභ්‍රමණය වන්නේ සැතපුම් දෙලක්ෂ 38,000ක දුරින් පිහිටි කක්ෂයකය.) එළඹෙන නොවැම්බර් 08 සහ 09 දිනවල මෙලෙස මෙම ග්‍රාහකය පෘතුවිය ආසන්නයෙන්ම ගමන් කරනු ඇති බවද නාසා විද්‍යාඥයින් පවසා සිටී. සූර්යයා වටා පරිභ්‍රමණය වෙමින් ඇති මෙම ග්රාහකයට සූර්යයා වටා යාමට මාස 15ක පමණ කාලයක් ගතවන බවට විද්‍යාඥයින් ගණනය කර තිබේ. මෙම ග්‍රාහකය ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ ටස්කන්ස් පර්යේෂණායතනයේ විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත්තේ2005 වසරේදී බවද වැඩිදුරටත් අනාවරණය වේ. සෑම වසර 30කට වරක්ම මෙවැනි විශාල ග්‍රහ වස්තුවක් පෘතුවිය ආසන්නයෙන් ගමන් කරන බව පෙන්වා දෙන විද්‍යාඥයින් පවසන්නේ 2028 වසරේදී WN5 නැමැති තවත් ග්‍රාහකයක් ගමන් කරනු ඇති අතර 2036 වසරේදී ඇපොෆීස් නැමැති දැවැන්ත ග්‍රාහකයක්ද අප පසුකර ගමනේ යෙදෙනු ඇති බවයි. එමෙන්ම 2182 වසරේදී තවත් දැවැන්ත ග්‍රාහකයක් පෘතුවියට සමීප වන අතර එය පෘතුවියේ ගැටීමට ඇති සම්භාවිතාව දහසකට එකක් බවද පැවසේ. එබැවින් නාසා විද්‍යාඥයින් පවසන්නේ ඉදිරි වසර 100 තුළ ග්‍රාහකයක් පෘතුවියේ ගැටීමේ අවදානමක් නොමැති බවයි[/SIZE] [URL="http://www.lankatruth.com/sin/index.php/2011-03-12-04-04-40/81-2011-03-12-03-57-59/10871-2011-05-06-23-24-32"]http://www.lankatruth.com/sin/index.php/2011-03-12-04-04-40/81-2011-03-12-03-57-59/10871-2011-05-06-23-24-32[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom