Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    Minister of External Affairs
    image.php

    Chinthaka_tc





    :lol::lol::lol::lol:


    මේක දුන්නේ , අර blog හුටපටේ හින්දද...
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    විශ්වාස භංගයට සහය දක්වන ඇමැතිවරු හා විපක්ෂ මන්ත්‍රීලා රහසින් දන්වන්න
    අම්මෝ අපිට බෑ හිරේ යන වැඩ කරන්න...:shocked::shocked::shocked:
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    උඔට ජේෂ්‍යඨ ඇමතිකමක් දෙන්නං....:lol:


    :shocked::shocked::shocked::shocked::shocked:

    මට පැජරො එකයි ජීප් 5යි කාර් 3යි පොල්ලට තෙලුයි ගැණිට මිනිහෙකුයි දෙනවනම්.. අවුලක් නැහැ..

    :lol::lol::lol::lol::lol:
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    mata jathika laisthuwen wath mona hari deepanko....
    Prime minister ape kollek ne... maru maru :)
    amma Uraj transport minister.... mu bus keeyak aran nawathida danne ne.... :lol: :lol:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    විශ්වාස භංගයට සහය දක්වන ඇමැතිවරු හා විපක්ෂ මන්ත්‍රීලා රහසින් දන්වන්න
    මෙහෙමයි JR වගේ නාමයෝජනා දෙද්දීම අපෙන් ඉල්ලා අස් වීමේ
    ලිපියට අත්සන් අරගෙනයි තියෙන්නේ president :sorry::lol:....අන්න
    එකයි ගැටලුව:eek: ...නැත්නම් ආණ්ඩුව පෙරලන්න තිබ්බ:cool:...
    දැන් පෙරලන්න ගියොත් වෙන්නේ address නැති කරගන්න:baffled:...
    කොහොමද Prado එකෙන් ගිහින් පහු වෙනිදා ඉඳන් පුස පදින්න වෙද්දී
    ගැනිවත් දාගෙන :lol::lol::lol:...