එළකිරිය සෑහෙන programmers /developers පිරිසක් ඉන්න තැනක්. මේ ඔක්කොම එක එක තරාතිරමෙ, විවිධ දැනුම් මට්ටම් වල පිරිසක්. තමන් මොන ලෙවල් එකේ හිටියත් තමන්ගෙ දැනුමත්, හැකියාවත් වර්ධනය කරගන්න නම් පොඩි පොඩි programming challenges දිනපතාම කරන්න ඕන පුරුද්දක් වශයෙන්. එතකොට තමයි මොළය හැඩගැහෙන්න ඉක්මණින් සාර්ථක විසඳුම් ලබාදෙන්න පුළුවන් අකාරයකට. ඒ වගේම මෙමගින් අපි හිතන විදිය වෙනස් කරගන්න / වෙනස් විදියකට හිතන්න, එහෙමත් නැත්තම් විවිධ පැතිකෝණ ඔස්සේ ප්‍රශ්ණයක් දිහා බලන්න වගෙ දේවල් වලට ඉබේම මනස හැඩගැහෙන්න පටන් ගන්නව.
ඉතින් මම යෝජනා කරන්නෙ මේ වැඩේට උනන්දුවක් දක්වන අය ඉන්නවනම් HackerRank.com සයිට් එකෙ register වෙන්න ඉස්සෙල්ලම.
ඊට පස්සෙ තමන් challenge එකක් කරගෙන යද්දි අමාරු ප්‍රශ්ණයක් ආවම, යම් තැනක හිර උනොත් මේ ත්‍රෙඩ් එකේ ඒ ප්‍රශ්ණෙ අහන්න. දන්න අය පුළුවන් විදියට උදව් කරමු ප්‍රශ්ණ ගොඩදාන්න. මේකෙදි නිකන් ගෙඩි පිටින් කෝඩ් කෑලි නම් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම උනොත් හරියට ඉගෙන ගන්න වෙන්නෙ නෑ. ඒ නිසා නොතේරෙන දෙයක් පැහැදිළි කරගන්න විතරක් මේක පාවිච්චි කරන්න. ගොඩක් අයට බැරිදේ තමයි හරියට ප්‍රශ්ණෙ තේරුම් ගන්න එක.
HackerRank වල තියෙන චැලේන්ජ් එකක් දැනට වැඩිපුර පාවිච්චි වෙන හැම programming language එකක්ම වගෙ පාවිච්චි කරල විසඳන්න පුළුවන්. ඒ නිසා තමන් මොකක් හරි දන්නවනම් මේක කරගෙන යන්න බාධාවක් නෑ.

එතකොට දැන් බලමු challenge areas මොනවද කියල
මේ පල්ලෙහ තියෙන එකනම් කලින් දැකල ඇති
අවසාන වශයෙන් මේ රටේ නම ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන් කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි මේකෙ ඉඳියි කියල මම බලාපොරොත්තු වෙනව.