Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Zombies @ hang em High

මොකක්ද මේ Zombies match කියන්නේ ?

Zombies -Blue team , Humans -Red team

(මේවා වෙනස් විදියට තියෙන හදල තියෙන serverතුත් තියෙනෝ )

මෙහෙමයි,

අපි හිතමු playersල 10ක් ඉන්නවා කියල,

game එක පටන් ගන්නකොටම 9ක් මිනිස්සු, 1ක් සොම්බියෙක්.

( Red team 9, Blue team 1 )

සොම්බියා ගිහින් මිනිස්සුන්ව එකා එකා මරන්න පටන් ගන්න ඕන, ඒ මැරෙන මැරෙන එකා සොම්බියෙක් වෙනවා...

ඒ කියන්නේ මැරෙන මැරෙන එකා Red team එකෙන් Blue team එකට එනවා ඉබේම.

එතකොට ඒ එන උනුත් එකතුවෙලා ඉතුරු Humans ලව මරන්න ඕනේ....

(game එක යන අතරේ server එකට joinවෙන අයත් සොම්බියෝ විදියට join වෙන්නේ)

අන්තිමට මිහිස්සු ඔක්කොම සොම්බියෝ වෙනෝ, එතනින් game එක ඉවර වෙනෝ...

( Blue team 10, Red team 0 )

* සොම්බියගේ moving speed එක ගොඩක් වැඩී,

* සොම්බිය invisible (යාන්තම් පෙන්නේ)

* සොම්බිය විසින් මිනිසුන්හට වෙඩිතියන්න බැහැ.

* සොම්බියට පුළුවන් melee attack විතරයි (keyboard එකේ F අකුර )

(අතේ මොකක් හරි තියෙනෝ, තුවක්කුවක් හරි මිනී ඔලුවක් හරි, ඒකෙන් තමයි melee ගහන්නේ )

(මම දීල තියෙනේ මිනී ඔලුවක්, ඒකත් මග හලාගෙන ගිහින් ගහන්න වෙන්නේ අ.... තමයි )

මේක පට්ටම පට්ටම පට්ටම ආතල් game ක්, හැබැයි මේක ඒ මානසිකත්වයෙන් ගහන්න ඕනේ...

නැත්තම් ආතල් නැහැ.

'මම වැඩ්ඩා' මානසිකත්වයෙන් /හෙන ලොකු ඔලුවේන්/ මාන්නය ඔලුවේ තියාගෙන, මේවා ගහන්න බැහැ..

cool මනසින් තමයි පුළුවන්...

සොම්බිය එනකොට පනබයේ ඉන්න ඕනේ....

ඈත ඉඳන් සොම්බියෙක් හෙන වේගෙන් කෙළගෙන එනෝ දැක්කම මර බිය දැනෙන්න ඕනේ..

දැන් ෂොට් එක වදී දැන් වදී කියල (melee එක )....

අයි බන් ලඟට එනකම් පෙන්නේ නැහැනේ උන්ව

ඔන්න ඔහොමයි halo Zombies games.

zombi servers ගොඩක් තියෙනෝ, සමහර server වල Zombies match හරි නැහැ ( Zombies ල invisible නැහැ. etc .....)

[QUOTE="coefficient, post: 16370974, member: 387966"] [SIZE="3"]Zombies @ hang em High [COLOR="Red"]මොකක්ද මේ Zombies match කියන්නේ[/COLOR] ? :oo: Zombies -Blue team , Humans -Red team (මේවා වෙනස් විදියට තියෙන හදල තියෙන serverතුත් තියෙනෝ ) මෙහෙමයි, අපි හිතමු playersල 10ක් ඉන්නවා කියල, game එක පටන් ගන්නකොටම 9ක් මිනිස්සු, 1ක් සොම්බියෙක්. ( Red team 9, Blue team 1 ) සොම්බියා ගිහින් මිනිස්සුන්ව එකා එකා මරන්න පටන් ගන්න ඕන, ඒ මැරෙන මැරෙන එකා සොම්බියෙක් වෙනවා... :D ඒ කියන්නේ මැරෙන මැරෙන එකා Red team එකෙන් Blue team එකට එනවා ඉබේම. එතකොට ඒ එන උනුත් එකතුවෙලා ඉතුරු Humans ලව මරන්න ඕනේ.... (game එක යන අතරේ server එකට joinවෙන අයත් සොම්බියෝ විදියට join වෙන්නේ) අන්තිමට මිහිස්සු ඔක්කොම සොම්බියෝ වෙනෝ, එතනින් game එක ඉවර වෙනෝ... ( Blue team 10, Red team 0 ) * සොම්බියගේ moving speed එක ගොඩක් වැඩී, * සොම්බිය invisible (යාන්තම් පෙන්නේ) * සොම්බිය විසින් මිනිසුන්හට වෙඩිතියන්න බැහැ. * සොම්බියට පුළුවන් melee attack විතරයි (keyboard එකේ F අකුර ) (අතේ මොකක් හරි තියෙනෝ, තුවක්කුවක් හරි මිනී ඔලුවක් හරි, ඒකෙන් තමයි melee ගහන්නේ ) (මම දීල තියෙනේ මිනී ඔලුවක්, ඒකත් මග හලාගෙන ගිහින් ගහන්න වෙන්නේ අ.... තමයි ) මේක පට්ටම පට්ටම පට්ටම ආතල් game ක්, හැබැයි මේක ඒ මානසිකත්වයෙන් ගහන්න ඕනේ... නැත්තම් ආතල් නැහැ. 'මම වැඩ්ඩා' මානසිකත්වයෙන් /හෙන ලොකු ඔලුවේන්/ මාන්නය ඔලුවේ තියාගෙන, මේවා ගහන්න බැහැ.. cool මනසින් තමයි පුළුවන්... සොම්බිය එනකොට පනබයේ ඉන්න ඕනේ.... ඈත ඉඳන් සොම්බියෙක් හෙන වේගෙන් කෙළගෙන එනෝ දැක්කම මර බිය දැනෙන්න ඕනේ.. දැන් ෂොට් එක වදී දැන් වදී කියල (melee එක ).... අයි බන් ලඟට එනකම් පෙන්නේ නැහැනේ උන්ව :D ඔන්න ඔහොමයි halo Zombies games. zombi servers ගොඩක් තියෙනෝ, සමහර server වල Zombies match හරි නැහැ ( Zombies ල invisible නැහැ. etc .....)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom