Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Halo වෙනුවෙන් ටීම් එකට ඉක්මනට මැසේජ් දෙන මෙව්&

විස්තරය :- ගේම් එක ගහද්දි හතුර කොඩිය උස්සන්න එනවනං අන්න පාරෙන් එනෝ, අන්න බිංගේ දිගේ එනෝ, අන්න ටෙලිපෝටර්ස් වලිං එනෝ කිය කිය ටීම් චැට් එකේ කොටන්න ගියොත් ඒ ඩිංග වෙලාවෙ වෙඩි කන්නත් වෙනව.. සමහර විට මැසේජ් එක කොටල ඉවර වෙන්නත් කලින් කොඩිය උස්සං යනව. සමහර වෙලාවට තියෙන හදිස්සිය නිසා හරියට ටයිප් වෙන්නෙත් නෑ.. මේ ඒකට විසඳුමක්..

පළමු නිකුත් කිරීම :- ආඩම්බරයි puta පළවෙනි වර්ශන් එකට ඩව්න්ලෝඩ්ස් 0යි  ඕනෙ කෙහෙම්මලක්. ඕනෙ එකෙක් බාගනිං.. මේක හදාගත්තෙ මට ගේම් ගහන්න මිසක් කැනෝනිකල් එක වගේ ලෝකෙ පුරා සීඩී ගහල බෙදාහරින්න නෙමේ  ඒ නිසා ඕනෙ කෙනෙක් ඉන්නවනං බාගනිල්ල

මෙන්න ස්ක්රීන් ශොට්ස් ටික..

මේ තියෙන්නෙ ගේම් එක ගහන අතරෙ F1 - F12 පේළිය යටින් තියෙන අංක එබුවහම ටයිප් වෙන්න ඕනෙ මැසේජ්ස් ටික.. හරි ලකුණ දාල නැති හිස් ඉඩ තියෙනව කියන්නෙ ඒ අංකෙ එබුවට ටයිප් වෙන්නෙ අංකය මිසක් මැසේජ් එක නෙමේ... මැසේජ් එක ගහන්න ඕනෙ කී එක ඔබල අදාල මැසේජ් එකේ අංකෙ ඔබන්නයි තියෙන්නෙ.. හේලෝ වලනං ටීම් එකේ අයට කියන්න "Y" ඔබල අදාල අංකෙ එබුව.. Enter කරන්න ඕන්නෑ.. ඒක නිකංම වෙනව

මේ තියෙන්නෙ ගේම් එක ගහන අතරෙ Shift + අංකයක් එබුවහම වදින්න ඕනෙ මැසේජ්ස් ටික.. මේකත් උඩ එකේ වගේමයි..

මේ තියෙන්නෙ අයි පී ගහන එක.. සවර්ස් දොලහක IP ඇඩ්රස් සේව් කල්ල තියාගත්තෑකි.. මෙහෙම තියෙද්දි අයිපී එක ගහන තැනට ගිහිං F12 කී එක එබුවාම ඉබේම ඕකෙ දීල තියෙන 123.123.123:1234 කියන IP ලිපිනෙ ටයිප් වෙනව.. Enter කරන්න ඕන්නෑ ඉබේම වෙනව.. කලින් වර්සන් එකේ වගේ ටයිප් වෙන්න තප්පර දෙකක් විතර යන්නෑ.. තප්පරේකට අඩු කාලෙකදි මේකෙ ටයිප් වෙනව..

බාගන්න ලින්ක් එක...

මීඩියා ෆයර් ලින්ක් එක

ඕකෙ ඩව්න්ලෝඩ් වෙන්නෙ "g_q_m_s.zip" කියල සිප් ෆයිල් එකක්.. ඒක එක්ස්ට්රෑක්ට් කලාම එන "g_q_m_s" කියන ෆෝල්ඩරේ ඇතුලෙ තියෙනව "Quick message simulator2.0.exe" කියල ෆයිල් එකක්.. අයිකන් එකට තියෙන්නෙ "TYGH" කියල... ඒක ඕපන් කොරන්ට විතරය තියෙන්නෙ...

ගේම් එක ගහද්දි ඕක ඩිසේබල් කරගන්න ඕන්නං "Ctrl + Alt + Shift + Delete" ඔබන්න..

ගේම් එක ගහද්දි ආපහු ඕක එනේබල් කරගන්න ඕන්නං "Ctrl + Alt + Shift + Insert" ඔබන්න..

ප්රොජෙක්ට් ෆයිල් එක ඕනෙ අය පහල දීල තියෙන ලින්ක් එකෙන් බාගන්න...

ප්රොජෙක්ට් ෆයිල් එක. මීඩියාෆයර්

[QUOTE="markhaloce, post: 16389299, member: 463845"] [b]Halo වෙනුවෙන් ටීම් එකට ඉක්මනට මැසේජ් දෙන මෙව්&[/b] [SIZE="5"]විස්තරය :- ගේම් එක ගහද්දි හතුර කොඩිය උස්සන්න එනවනං අන්න පාරෙන් එනෝ, අන්න බිංගේ දිගේ එනෝ, අන්න ටෙලිපෝටර්ස් වලිං එනෝ කිය කිය ටීම් චැට් එකේ කොටන්න ගියොත් ඒ ඩිංග වෙලාවෙ වෙඩි කන්නත් වෙනව.. සමහර විට මැසේජ් එක කොටල ඉවර වෙන්නත් කලින් කොඩිය උස්සං යනව. සමහර වෙලාවට තියෙන හදිස්සිය නිසා හරියට ටයිප් වෙන්නෙත් නෑ.. මේ ඒකට විසඳුමක්.. පළමු නිකුත් කිරීම :- ආඩම්බරයි puta පළවෙනි වර්ශන් එකට ඩව්න්ලෝඩ්ස් 0යි :P ඕනෙ කෙහෙම්මලක්. ඕනෙ එකෙක් බාගනිං.. මේක හදාගත්තෙ මට ගේම් ගහන්න මිසක් කැනෝනිකල් එක වගේ ලෝකෙ පුරා සීඩී ගහල බෙදාහරින්න නෙමේ :P ඒ නිසා ඕනෙ කෙනෙක් ඉන්නවනං බාගනිල්ල :D[/SIZE] [SIZE="5"][COLOR="#ff00ff"]මෙන්න ස්ක්රීන් ශොට්ස් ටික..[/COLOR][/SIZE] [SIZE="7"]_____________________[/SIZE] [COLOR="blue"][SIZE="5"]මේ තියෙන්නෙ ගේම් එක ගහන අතරෙ F1 - F12 පේළිය යටින් තියෙන අංක එබුවහම ටයිප් වෙන්න ඕනෙ මැසේජ්ස් ටික.. හරි ලකුණ දාල නැති හිස් ඉඩ තියෙනව කියන්නෙ ඒ අංකෙ එබුවට ටයිප් වෙන්නෙ අංකය මිසක් මැසේජ් එක නෙමේ... මැසේජ් එක ගහන්න ඕනෙ කී එක ඔබල අදාල මැසේජ් එකේ අංකෙ ඔබන්නයි තියෙන්නෙ.. හේලෝ වලනං ටීම් එකේ අයට කියන්න "Y" ඔබල අදාල අංකෙ එබුව.. Enter කරන්න ඕන්නෑ.. ඒක නිකංම වෙනව[/SIZE][/COLOR] [URL=https://imageshack.com/i/nfs3tjp][IMG]http://imagizer.imageshack.us/v2/xq90/843/s3tj.png[/IMG][/URL] [COLOR="red"][SIZE="4"]********************[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="blue"]මේ තියෙන්නෙ ගේම් එක ගහන අතරෙ Shift + අංකයක් එබුවහම වදින්න ඕනෙ මැසේජ්ස් ටික.. මේකත් උඩ එකේ වගේමයි..[/COLOR][/SIZE] [URL=https://imageshack.com/i/mr62wdp][IMG]http://imagizer.imageshack.us/v2/xq90/819/62wd.png[/IMG][/URL] [COLOR="red"][SIZE="4"]********************* [/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="5"]මේ තියෙන්නෙ අයි පී ගහන එක.. සවර්ස් දොලහක IP ඇඩ්රස් සේව් කල්ල තියාගත්තෑකි.. මෙහෙම තියෙද්දි අයිපී එක ගහන තැනට ගිහිං F12 කී එක එබුවාම ඉබේම ඕකෙ දීල තියෙන 123.123.123:1234 කියන IP ලිපිනෙ ටයිප් වෙනව.. Enter කරන්න ඕන්නෑ ඉබේම වෙනව.. කලින් වර්සන් එකේ වගේ ටයිප් වෙන්න තප්පර දෙකක් විතර යන්නෑ.. තප්පරේකට අඩු කාලෙකදි මේකෙ ටයිප් වෙනව..[/SIZE][/COLOR] [URL=https://imageshack.com/i/5nqeijp][IMG]http://imagizer.imageshack.us/v2/xq90/203/qeij.png[/IMG][/URL] [COLOR="green"][SIZE="4"]බාගන්න ලින්ක් එක...[/SIZE][/COLOR] [URL="http://www.mediafire.com/download/6uaz6bv6gad6kz4/g_q_m_s.zip"][COLOR="blue"][SIZE="6"]මීඩියා ෆයර් ලින්ක් එක[/SIZE][/COLOR][/URL] [SIZE="5"]ඕකෙ ඩව්න්ලෝඩ් වෙන්නෙ "g_q_m_s.zip" කියල සිප් ෆයිල් එකක්.. ඒක එක්ස්ට්රෑක්ට් කලාම එන "g_q_m_s" කියන ෆෝල්ඩරේ ඇතුලෙ තියෙනව "Quick message simulator2.0.exe" කියල ෆයිල් එකක්.. අයිකන් එකට තියෙන්නෙ "TYGH" කියල... ඒක ඕපන් කොරන්ට විතරය තියෙන්නෙ...[/SIZE] [SIZE="6"][COLOR="#ff00ff"]ගේම් එක ගහද්දි ඕක ඩිසේබල් කරගන්න ඕන්නං "Ctrl + Alt + Shift + Delete" ඔබන්න.. ගේම් එක ගහද්දි ආපහු ඕක එනේබල් කරගන්න ඕන්නං "Ctrl + Alt + Shift + Insert" ඔබන්න..[/COLOR][/SIZE] [SIZE="4"]ප්රොජෙක්ට් ෆයිල් එක ඕනෙ අය පහල දීල තියෙන ලින්ක් එකෙන් බාගන්න...[/SIZE] [URL="http://www.mediafire.com/download/4keckkw7wdn8xv7/ProjectFiles.zip"][COLOR="blue"][SIZE="5"]ප්රොජෙක්ට් ෆයිල් එක. මීඩියාෆයර්[/SIZE][/COLOR][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom