Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SJ කියන්නෙ sightjacker. ඒකෙන් botters ල අල්ලන්න පුළුවන් උනා ඉස්සර....

ඒකෙන් අනිත් අය play කරන camera එකෙන් අපිට බලන්න පුළුවන්.

aim එක ඔලුවකට පනිනවානම් (aim එක එක තැනකින් අතුරුදහන් වෙලා, මතුවෙන්න ඕනේ ඔලුවකට target වෙලා) ඒකට කියනවා snap වෙනවා කියල...

ඉතින් bot කරන කෙනෙක්ගේ 1st person camera එකෙන් නේ ඕක බලන්න පුළුවන් වෙන්නේ,

ඒ නිසා SJ එකෙන් බලල aim එක අතුරුදහන් වෙලා මතුවෙන උන් අල්ලන්න පුළුවන් උනා...

ඔය වැඩේ පළපුරුද්දක් නැතුව කරන්න ගියොත් ඔක්කොම botters ල වගේ පෙනෙයි...

මොකද aim පනිනවා කියන එකයි වේගෙන් හැරෙනව කියන එකයි, 2ක්.....

eg: මාව SJ කරපු පිටරට උන්ගෙන් දෙන්නෙක් මුණටම කිව්වා මම bot කියල....

ඒ උන් SJ කරන්න දන්නේ නැති නිසා....

ඕක පාවිච්චි කරලා මං,

botters ල අල්ලලා තියෙනෝ, බිත්ති අස්සේ රිංගල (wall glitch ) ගහන එවුන්, ගල් ඇතුලේ රිංහල ගහන එවුන්, එහම අල්ලලා තියෙනෝ..

report කරලා banned කරවලත් තියෙනෝ....

ඕක පාවිච්චි කරනවානම්, මට හිතෙන විදියටනම් මෙන්න මේ දේවල් සම්පූර්ණ වෙන්න ඕනේ....,

*තමන්ගෙ halo එක 60fps constant දුවන්න ඕනේ. (halo menu එකේ video settings වලට ගිහින් 'refresh rate' කියල එක 60Hz වලට හදන්න ඕනේ )

*තමන්ගෙ connection එක lag වෙන්න බෑ.

*අපි බලන් ඉන්න එකාගේ connection එක lag වෙන්න බෑ.

*අපි බලන් ඉන්න එකාට, granade එකක් හෝ fual rod පාරක් හෝ වදිනවානම් හෝ, උගේ ලඟින් උගේ ඇඟේ කවුරුවත් හප්පෙනවනම් හෝ,

ඒ වෙලාවට aim එක පනින්න පුළුවන්. මොකද ඒ කියපු ඕනෙම වෙලාවක ඒ කෙනා lag වෙනවා. ඒනිසා aim එක පනින්නේ ඒ වගේ වෙලාවක නම් ඒක bot කිරීමක් කියන්න බැහැ.

*කෙනෙක්ට චෝදනා කරන්න කලින් සාක්ෂි තියෙන්න ඕනේ,

ඒනිසා sj කරන වෙලාවට record කරන්න ඕනේ. (60FPS )

ඊට පස්සේ ටිකක් slowmotion කරලා video එක බලන්න ඕනේ ඇත්තටම aim එක පනිනවද? නැත්තම් හෙන වේගෙන් හැරෙනවද කියල....

මම බලනවනම් බලන්නේ ඔහොමයි..... දැන්නම් බලන්නෙම නැති තරම්....

SJ ගැන අපි කට්ටියට කියල දුන්නෙ නැත්තෙත් ඕකෙන් හරියට බලන්න දන්නේ නැතුව එක එකාට bot කියල චෝදනා කරලා මල කෙලියක් වෙන නිසා....

f7 ඔබලා mouse wheel එකෙන් target මාරු කරන්න පුළුවන්.....

කාවද බලන්නෙ කියල උඩින් වැටෙනෝ......

දැන් අමුතු bot ඇතියි කියල හිතෙනෝ....

එහෙම පනින්නේ නැතුව aim වෙන්න හදපු bot එකක් වැරදිලාවත් තිබුනොතින්, අල්ලගන්න අමාරුයි...

[QUOTE="coefficient, post: 16777052, member: 387966"] [SIZE="3"]SJ කියන්නෙ sightjacker. ඒකෙන් botters ල අල්ලන්න පුළුවන් උනා ඉස්සර.... ඒකෙන් අනිත් අය play කරන camera එකෙන් අපිට බලන්න පුළුවන්. aim එක ඔලුවකට පනිනවානම් (aim එක එක තැනකින් අතුරුදහන් වෙලා, මතුවෙන්න ඕනේ ඔලුවකට target වෙලා) ඒකට කියනවා snap වෙනවා කියල... ඉතින් bot කරන කෙනෙක්ගේ 1st person camera එකෙන් නේ ඕක බලන්න පුළුවන් වෙන්නේ, ඒ නිසා SJ එකෙන් බලල aim එක අතුරුදහන් වෙලා මතුවෙන උන් අල්ලන්න පුළුවන් උනා... ඔය වැඩේ පළපුරුද්දක් නැතුව කරන්න ගියොත් ඔක්කොම botters ල වගේ පෙනෙයි... මොකද aim පනිනවා කියන එකයි වේගෙන් හැරෙනව කියන එකයි, 2ක්..... eg: මාව SJ කරපු පිටරට උන්ගෙන් දෙන්නෙක් මුණටම කිව්වා මම bot කියල.... ඒ උන් SJ කරන්න දන්නේ නැති නිසා.... ඕක පාවිච්චි කරලා මං, botters ල අල්ලලා තියෙනෝ, බිත්ති අස්සේ රිංගල (wall glitch ) ගහන එවුන්, ගල් ඇතුලේ රිංහල ගහන එවුන්, එහම අල්ලලා තියෙනෝ.. report කරලා banned කරවලත් තියෙනෝ.... ඕක පාවිච්චි කරනවානම්, මට හිතෙන විදියටනම් මෙන්න මේ දේවල් සම්පූර්ණ වෙන්න ඕනේ...., *තමන්ගෙ halo එක 60fps constant දුවන්න ඕනේ. (halo menu එකේ video settings වලට ගිහින් 'refresh rate' කියල එක 60Hz වලට හදන්න ඕනේ ) *තමන්ගෙ connection එක lag වෙන්න බෑ. *අපි බලන් ඉන්න එකාගේ connection එක lag වෙන්න බෑ. *අපි බලන් ඉන්න එකාට, granade එකක් හෝ fual rod පාරක් හෝ වදිනවානම් හෝ, උගේ ලඟින් උගේ ඇඟේ කවුරුවත් හප්පෙනවනම් හෝ, ඒ වෙලාවට aim එක පනින්න පුළුවන්. මොකද ඒ කියපු ඕනෙම වෙලාවක ඒ කෙනා lag වෙනවා. ඒනිසා aim එක පනින්නේ ඒ වගේ වෙලාවක නම් ඒක bot කිරීමක් කියන්න බැහැ. *කෙනෙක්ට චෝදනා කරන්න කලින් සාක්ෂි තියෙන්න ඕනේ, ඒනිසා sj කරන වෙලාවට record කරන්න ඕනේ. (60FPS ) ඊට පස්සේ ටිකක් slowmotion කරලා video එක බලන්න ඕනේ ඇත්තටම aim එක පනිනවද? නැත්තම් හෙන වේගෙන් හැරෙනවද කියල.... මම බලනවනම් බලන්නේ ඔහොමයි..... දැන්නම් බලන්නෙම නැති තරම්.... SJ ගැන අපි කට්ටියට කියල දුන්නෙ නැත්තෙත් ඕකෙන් හරියට බලන්න දන්නේ නැතුව එක එකාට bot කියල චෝදනා කරලා මල කෙලියක් වෙන නිසා.... f7 ඔබලා mouse wheel එකෙන් target මාරු කරන්න පුළුවන්..... කාවද බලන්නෙ කියල උඩින් වැටෙනෝ...... ---------------------------------------------------------------------- දැන් අමුතු bot ඇතියි කියල හිතෙනෝ.... එහෙම පනින්නේ නැතුව aim වෙන්න හදපු bot එකක් වැරදිලාවත් තිබුනොතින්, අල්ලගන්න අමාරුයි... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom