Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචන්... පොඩි අවුලක් තියෙනවා.. ඔතන ukku bandata හිටියේ මම. මම හොදට ඔය video ටික බැලුවා... එදා මම ගහපු හැටිත් මට හොදට මතකයි.. එහෙම බැලුවම මම ගහපු විදිහයි ඔය video එකේ තියන විදිහයි ටිකක් විතර වෙනස් වගේ... 1 උදාහරණයක් කියන්නම්..

* අරු teleport එක ගාව තියන කන්දේ ඉදන් වෙඩි තියනකොට මම එතන ගිහින් ගොඩ පාරක් මැරුණා.. හැබැයි මම නිකන් මරුනේ නෑ.. අඩුම තරමේ උගේ එක life කට්ටක් හරි බැස්සුවා.. හැබැයි මේ video එකේ තියෙන්නේ මම එතන මතු උනා.. එතනම ටක් ගාල මලා.. හැබැයි මට හොදට මතකයි මම හොදට movement වෙලා උගේ එක කට්ටක් හරි අඩු කළා... එත් ඔය video එකේ තියෙන්නේ වෙනස් විදිහට... මම කොහොමත් කියන්නේ නෑ ඔය video එක edit කරලා දාලා කියල.. එත් ඇයි බන් එහෙම වෙනස් වෙන්නේ... එක ලොකු ප්රශ්නයක්.. අපි ගහන්නේ එක විදිහකට උට පේන්නේ තව විදිහකටද?

ඒ වගේම...... මම ඌ ගහන හැටි හොදට බලන් හිටියා... බලන් ඉන්නකොට ඌ වගේම අපිත් හොදට ගහනවා කියල හිතෙනවා.. ලොකු කමකට කියනවා නෙමෙයි.. එත් සමහර වෙලාවට උට වඩා හොදට අපේ movement තියෙනවා කියල හිතෙනවා.. (sorry dayan එහෙම කිව්වට..) එත් අපි තියන ඒවා ඌ වගේ හොදට වදින්නේ නෑනේ බන්....  ඇයි බන් ඒ?... අපේ net connection අවුල් හින්දද?... මට නම් හිතාගන්න බෑ...

අනික මම කවදාවත් කියන්නේ නෑ dayan bot දාල ගැහුවා කියලා... මිනිහ ගහන්නේ මිනිහගේ real talent එකෙන්.. මම එක SJ එකෙන් දැක්කා... Well Done Dayan....

[QUOTE="හෙනයා, post: 16835597, member: 510186"] [SIZE="5"]මෙහෙමයි මචන්... පොඩි අවුලක් තියෙනවා.. ඔතන ukku bandata හිටියේ මම. මම හොදට ඔය video ටික බැලුවා... එදා මම ගහපු හැටිත් මට හොදට මතකයි.. එහෙම බැලුවම මම ගහපු විදිහයි ඔය video එකේ තියන විදිහයි ටිකක් විතර වෙනස් වගේ... 1 උදාහරණයක් කියන්නම්.. * අරු teleport එක ගාව තියන කන්දේ ඉදන් වෙඩි තියනකොට මම එතන ගිහින් ගොඩ පාරක් මැරුණා.. හැබැයි මම නිකන් මරුනේ නෑ.. අඩුම තරමේ උගේ එක life කට්ටක් හරි බැස්සුවා.. හැබැයි මේ video එකේ තියෙන්නේ මම එතන මතු උනා.. එතනම ටක් ගාල මලා.. හැබැයි මට හොදට මතකයි මම හොදට movement වෙලා උගේ එක කට්ටක් හරි අඩු කළා... එත් ඔය video එකේ තියෙන්නේ වෙනස් විදිහට... මම කොහොමත් කියන්නේ නෑ ඔය video එක edit කරලා දාලා කියල.. එත් ඇයි බන් එහෙම වෙනස් වෙන්නේ... එක ලොකු ප්රශ්නයක්.. අපි ගහන්නේ එක විදිහකට උට පේන්නේ තව විදිහකටද? ඒ වගේම...... මම ඌ ගහන හැටි හොදට බලන් හිටියා... බලන් ඉන්නකොට ඌ වගේම අපිත් හොදට ගහනවා කියල හිතෙනවා.. ලොකු කමකට කියනවා නෙමෙයි.. එත් සමහර වෙලාවට උට වඩා හොදට අපේ movement තියෙනවා කියල හිතෙනවා.. (sorry dayan එහෙම කිව්වට..) එත් අපි තියන ඒවා ඌ වගේ හොදට වදින්නේ නෑනේ බන්.... :no::no: ඇයි බන් ඒ?... අපේ net connection අවුල් හින්දද?... මට නම් හිතාගන්න බෑ... අනික මම කවදාවත් කියන්නේ නෑ dayan bot දාල ගැහුවා කියලා... මිනිහ ගහන්නේ මිනිහගේ real talent එකෙන්.. මම එක SJ එකෙන් දැක්කා... Well Done Dayan....:yes::yes::yes::yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom