Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔච්චර අහංකාර වෙන්නෙපා ළමයො... උබ විතරක් නෙමෙයි, අපිත් දන්නව හරියෙ....

ඔන්න දන්නැති කට්ටිය කරන හැටි අහ ගන්න...

ඔය c-dark දීල තියෙන ලින්ක් එකේ තියෙන zip ෆයිල් 3 බාගන්න. හැබැයි ඒ ෆයිල් extract කරන්න එපා..

ඒ ෆයිල් ටික මේ දීල තියෙන පාත් එකේ තියෙන ෆෝල්ඩර් එකට කොපි කරන්න..

My Documents\My Games\Halo CE\hac\packs

ඔය packs කියන ෆෝල්ඩර් එක ගොඩක් වෙලාවට නැති වෙන්න පුළුවන්. එහෙම උනාට අවුලක් නෑ.. ඒ විදියට ෆෝල්ඩර් එකක් හදල අර zip ෆයිල් 3 එතනට කොපි කරන්න.

දැන් ඔය pack 3 ගේම් එකට ලෝඩ් කර ගන්නෙ මෙහෙමයි..

මුලින්ම ගේම් එක dev mode එකට දාගන්න ඕන. ඒක කරන්නේ මෙන්න මෙහෙම.. හැබැයි හරියටම මම කියල තියෙන විදියට ෆයිල් ලොකේෂන් එක වෙනස් කරන්න ඕන, නැත්තන් වැඩ කරන්නේ නෑ.

මුලින්ම උබලගෙ ගේම් icon එක උඩ රයිට් ක්ලික් කරල properties යන්න.

ඊට පස්සෙ පහල තියෙන ඉමේජ් එකේ විදියට target කියල තියෙන තැන select කරගන්න..

දැන් ඔය target එකේ අන්තිමට (") mark වලට පස්සෙ space 1ක් තියල මම පහල දාල තියෙන විදියට type කරන්න.

"C:\Program Files (x86)\Microsoft Games\Halo Custom Edition\haloce.exe" -console -devmode

ඕකෙ (-) මාක් වලට කලින් space 1ක් එන්න ඕන, එච්චරයි.. වෙන space තියන්න එපා..

ඊට පස්සෙ Apply--->OK

දැන් ගේම් එක ඕපන් කරන්න, උබල හරියට extension එක දුන්නනම් ගේම් එක දැන් තියෙන්නෙ dev mode එකේ.. ගේම් එකේ main menu එකට ආවට පස්සෙ keyboard එකේ "Esc"key එකට යටින් තියෙන මේ key එක ඔබන්න (~).. එතකොට පහලින් පොඩි text screen එකක් ඕපන් වෙයි.. දැන් ඒකෙ මේ විදියට type කරන්න..

optic load <උබලට ලෝඩ් කරගන්න ඕන pack එකේ නම>

Ex:

1. optic load halo3

2.optic load halo reach

ඒ විදියට ටයිප් කරල එන්ටර් කරාම වැටෙයි "optic pack loaded" කියල.. එච්චරයි, හරිම සිම්පල්...

දැන් ඉතින් තරු බල බල ප්ලේ කරන්නයි තියෙන්නෙ...

[QUOTE="RÃþHÆL, post: 16845477, member: 510077"] [SIZE=4]ඔච්චර අහංකාර වෙන්නෙපා ළමයො...:frown: උබ විතරක් නෙමෙයි, අපිත් දන්නව හරියෙ....:P:P [/SIZE] [SIZE=5]ඔන්න දන්නැති කට්ටිය කරන හැටි අහ ගන්න... ඔය c-dark දීල තියෙන ලින්ක් එකේ තියෙන zip ෆයිල් 3 බාගන්න. හැබැයි ඒ ෆයිල් extract කරන්න එපා.. ඒ ෆයිල් ටික මේ දීල තියෙන පාත් එකේ තියෙන ෆෝල්ඩර් එකට කොපි කරන්න.. [COLOR=Green]My Documents\My Games\Halo CE\hac\packs[/COLOR] ඔය packs කියන ෆෝල්ඩර් එක ගොඩක් වෙලාවට නැති වෙන්න පුළුවන්. එහෙම උනාට අවුලක් නෑ.. ඒ විදියට ෆෝල්ඩර් එකක් හදල අර zip ෆයිල් 3 එතනට කොපි කරන්න. දැන් ඔය pack 3 ගේම් එකට ලෝඩ් කර ගන්නෙ මෙහෙමයි.. මුලින්ම ගේම් එක[COLOR=DarkRed] dev[/COLOR] [COLOR=DarkRed]mode[/COLOR] එකට දාගන්න ඕන. ඒක කරන්නේ මෙන්න මෙහෙම.. හැබැයි හරියටම මම කියල තියෙන විදියට ෆයිල් ලොකේෂන් එක වෙනස් කරන්න ඕන, නැත්තන් වැඩ කරන්නේ නෑ. [COLOR=Green]මුලින්ම උබලගෙ ගේම් icon එක උඩ රයිට් ක්ලික් කරල properties යන්න. ඊට පස්සෙ පහල තියෙන ඉමේජ් එකේ විදියට target කියල තියෙන තැන select කරගන්න..[/COLOR] [IMG]http://i57.tinypic.com/dw6s1i.jpg[/IMG] [COLOR=Green]දැන් ඔය target එකේ අන්තිමට (") mark වලට පස්සෙ space 1ක් තියල මම පහල දාල තියෙන විදියට type කරන්න. [/COLOR][COLOR=DarkRed]"C:\Program Files (x86)\Microsoft Games\Halo Custom Edition\haloce.exe" -console -devmode[/COLOR] [IMG]http://i58.tinypic.com/az3ms.jpg[/IMG] [COLOR=DarkRed]ඕකෙ (-) මාක් වලට කලින් space 1ක් එන්න ඕන, එච්චරයි.. වෙන space තියන්න එපා..[/COLOR] [COLOR=Green]ඊට පස්සෙ Apply--->OK[/COLOR] දැන් ගේම් එක ඕපන් කරන්න, උබල හරියට extension එක දුන්නනම් ගේම් එක දැන් තියෙන්නෙ [COLOR=DarkRed]dev mode [/COLOR]එකේ.. ගේම් එකේ main menu එකට ආවට පස්සෙ keyboard එකේ "Esc"key එකට යටින් තියෙන මේ key එක ඔබන්න (~).. එතකොට පහලින් පොඩි text screen එකක් ඕපන් වෙයි.. දැන් ඒකෙ මේ විදියට type කරන්න.. [COLOR=Green]optic load <උබලට ලෝඩ් කරගන්න ඕන pack එකේ නම>[/COLOR] [COLOR=Green]Ex: 1. optic load halo3 2.optic load halo reach[/COLOR] [/SIZE][SIZE=5][COLOR=Green]ඒ විදියට ටයිප් කරල එන්ටර් කරාම වැටෙයි [COLOR=DarkRed]"optic pack loaded"[/COLOR] කියල.. එච්චරයි, හරිම සිම්පල්..[/COLOR].:D:D[/SIZE] [SIZE=5] [COLOR=Blue]දැන් ඉතින් තරු බල බල ප්ලේ කරන්නයි තියෙන්නෙ...[/COLOR]:cool::cool: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom