Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ, ඒක නෙවෙයි, අපි සියලුම දෙනාගේ server වලට මරු පහරක් එල්ල වෙලාදෝ කියල හිතෙනෝ

ddos නෙවෙයි යකෝ

මේකයි,

මම දැක්කා server එකකට මහ අමුතු දේවල් දාල.

එ කියන්නේ granade එක වෙනුවට යන්නේ වෙන මොකක්ද එකක්.

ඒ කියන්නේ map file එකේ තියෙන ඒවා remix කරලද කොහෙද..

උදා: granade file එකට වෙනත් gun එකක තියෙන උණ්ඩයක් replace කරලා. (වෙන්න ඕනේ)

(ඕව කලිනුත් කරලා තියෙනෝ දැක්කා pashor server වල. එවයි sapp නැහැ, ඒවගේම බොහෝවිට ඕව කරලා තිබ්බේ halo combat envolved වල. halo custom edition එකේ නෙවෙයි.

නමුත් මේ මගුල custom edition මදිවට sapp තුත් තියෙනෝ )

වහාම හොයන්න වෙනෝ ඒවා කොරේ කොහොමද කියල.

නැත්තම් ඉදිරියේදී අපේ server වලට පැවැත්මක් නැතිවෙන්න පුළුවන්....

අනේ මටනම් බෑව් ඕව හොයන්න, මට දැන් එපාවෙලා.

යකොව් mod කරනවයි කියල ඔහොමත් mod කරන්න පුලුවන්ද අපිට වෙන වැඩ නැද්ද.

අනික මේ හද්ද පරණ ගේමකට මට අප්පිරියයි මුලක ඉඳන් map file edit කරන ඒවා හොයල ඉගෙන ගන්න.

අමතර:

හලෝ default map වලට අලුත් වාහන තුවක්කු දාන්නනම් ලොවෙත් බැහැ මොකද client ගාව (අපි ගාව) තියෙන map file එකේ ඒවා නැති නිසා.

ඒ කියන්නේ අපි හිතමු කෙනෙක් bloodgulch map file එකට නැවක් දාල ඒ map file එක server එකට දැම්ම කියල. වැඩක් නැහැ මොකද ඒ අලුත් වාහන tag එක (file එක) අපේ ගාව තියෙන map file එකේ නැති නිසා.

එහෙම දෙයක් වෙන්නනම් HAC2 වගේ ටූල් එකක් ඉදිරිපත් වෙලා server එකේ තියෙන map file එකේ තියෙන ඒවා අපේ map file එකට add කරලා හෙන ජංජාලයක් කරන්න ඕනේ. නමුත් එහෙම දෙයක් වෙන්නේ නැහැ දැම්ම. දැම්ම නෙවෙයි එක වෙන්නේ නැහැ. තේරුමක් නැති නිසා.

ඒ නිසා download කරපු වෙනත් map file එකක ඇරෙන්න, තියෙන map එකට helicopter එකක් එයි කියලනම් හිතන්න එපා modifi කරපු server එකකට ගියාම .

එනිසා වෙනස් වෙනවනම් වෙනස් වෙන්නේ තුවක්කුවේ fire-rate එක, පිටවෙන උන්ඩ ජාතිය. එක එක speed ආදිය.. වාහනවල පාට වෙනුවට තුවක්කුවල පාට... ආදී, කෙටියෙන් කියනවනම් map file එකේම තියන ඒවා එහෙ මෙහෙ වීමක් තමයි...

දැන් මන් මොකටෙයි මේවා type කරේ

මං මේ කියපුව උඹලට අහවල් වැඩකටෙයි

හ්ම්ම්...

overall.....

අනේ මන්දා

[QUOTE="coefficient, post: 17243061, member: 387966"] [SIZE="4"]මේ, ඒක නෙවෙයි, අපි සියලුම දෙනාගේ server වලට මරු පහරක් එල්ල වෙලාදෝ කියල හිතෙනෝ :( ddos නෙවෙයි යකෝ :dull: මේකයි, මම දැක්කා server එකකට මහ අමුතු දේවල් දාල. :oo: එ කියන්නේ granade එක වෙනුවට යන්නේ වෙන මොකක්ද එකක්. :shocked: ඒ කියන්නේ map file එකේ තියෙන ඒවා remix කරලද කොහෙද.. :confused: උදා: granade file එකට වෙනත් gun එකක තියෙන උණ්ඩයක් replace කරලා. (වෙන්න ඕනේ) :eek: (ඕව කලිනුත් කරලා තියෙනෝ දැක්කා pashor server වල. එවයි sapp නැහැ, ඒවගේම බොහෝවිට ඕව කරලා තිබ්බේ halo combat envolved වල. halo custom edition එකේ නෙවෙයි. නමුත් මේ මගුල custom edition මදිවට sapp තුත් තියෙනෝ :baffled:) වහාම හොයන්න වෙනෝ ඒවා කොරේ කොහොමද කියල. :dull: නැත්තම් ඉදිරියේදී අපේ server වලට පැවැත්මක් නැතිවෙන්න පුළුවන්.... :no: අනේ මටනම් බෑව් ඕව හොයන්න, මට දැන් එපාවෙලා. :frown::dull: යකොව් mod කරනවයි කියල ඔහොමත් mod කරන්න පුලුවන්ද අපිට වෙන වැඩ නැද්ද. :growl: අනික මේ හද්ද පරණ ගේමකට මට අප්පිරියයි මුලක ඉඳන් map file edit කරන ඒවා හොයල ඉගෙන ගන්න.:dull::frown: අමතර: හලෝ default map වලට අලුත් වාහන තුවක්කු දාන්නනම් ලොවෙත් බැහැ මොකද client ගාව (අපි ගාව) තියෙන map file එකේ ඒවා නැති නිසා. :rolleyes: ඒ කියන්නේ අපි හිතමු කෙනෙක් bloodgulch map file එකට නැවක් දාල ඒ map file එක server එකට දැම්ම කියල. වැඩක් නැහැ මොකද ඒ අලුත් වාහන tag එක (file එක) අපේ ගාව තියෙන map file එකේ නැති නිසා. එහෙම දෙයක් වෙන්නනම් HAC2 වගේ ටූල් එකක් ඉදිරිපත් වෙලා server එකේ තියෙන map file එකේ තියෙන ඒවා අපේ map file එකට add කරලා හෙන ජංජාලයක් කරන්න ඕනේ. නමුත් එහෙම දෙයක් වෙන්නේ නැහැ දැම්ම. දැම්ම නෙවෙයි එක වෙන්නේ නැහැ. තේරුමක් නැති නිසා. ඒ නිසා download කරපු වෙනත් map file එකක ඇරෙන්න, තියෙන map එකට helicopter එකක් එයි කියලනම් හිතන්න එපා modifi කරපු server එකකට ගියාම . :lol: එනිසා වෙනස් වෙනවනම් වෙනස් වෙන්නේ තුවක්කුවේ fire-rate එක, පිටවෙන උන්ඩ ජාතිය. එක එක speed ආදිය.. වාහනවල පාට වෙනුවට තුවක්කුවල පාට... ආදී, කෙටියෙන් කියනවනම් map file එකේම තියන ඒවා එහෙ මෙහෙ වීමක් තමයි... දැන් මන් මොකටෙයි මේවා type කරේ :baffled::baffled::eek::eek: මං මේ කියපුව උඹලට අහවල් වැඩකටෙයි හ්ම්ම්... overall..... අනේ මන්දා :dull:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom