Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Halo Anticheat

මේකයි සීන් එක.. දැන් අපේ Wild පුටා සහ බඩු ස්ට්‍රෝක් අයිය එකතුවෙලා halo tournament එකක් තියන්නනේ හදන්නේ..  ඉතින් එකට ගොඩක් players ල එනවා කිව්වා.. ඒ අතරේ bot එනම් මනම් දාලා සෙල්ලම් කරන එවුන් එනවනේ..

ඉතින් එකට විසදුමක් හැටියට tournament එක ගහන වෙලාවට ඒ server එකට anti cheat දාන්න හදන්නේ.. එතකොට අපිට anti cheat on කරගෙන තමයි server එකට log වෙන්න ඕනේ.. නැත්තම් අපු ගමන් අපිව kick වෙනවා..

ඒ mode එකේදී ඔය bot , wall hack අරව මේවා කිසිම එකක් වැඩ කරන්නේ නෑ.. ඕවා දාගෙන ගහන එවුන්ට බඩුම තමා..

ඉතින් ගොඩක් අය මේක දාගන්න දන්නේ නැතුව ඇති.. ඒ හින්ද මම කියල දෙන්නම්...

මුලින්ම මේ ලින්ක් එකට ගිහින් මේ file එක download කරගන්න...

Download

ඊට පස්සේ එක ඇතුලේ තියෙන haloce.exe සහ strings.dll කියන file එක ඔයගොල්ලන්ගේ game path එකට දාගන්න..

ඊට පස්සේ මේ link එකට ගිහින් account එකක් හදාගන්න ඕනේ..

Register

මේ විදිහට form එකක් පෙන්නයි..

ඊට පස්සේ ඔය form එක හරියට fill කරලා submit දෙන්න.. username එකයි password එකයි මතක තියාගන්න.. එක හරියට fill උනොත් උඩින් මේ වගේ msg එකක් පෙන්නයි

ඊට පස්සේ ඔයගොල්ලන්ගේ e mail එකට ගිහින් එක confirm කරගන්න.. ඒ e mail එක inbox එකේ නැත්තම් spam වල ඇති..

ඊට පස්සේ ඒ link එක click කරාම මෙහෙම වැටෙයි..

ඊට පස්සේ ඔයගොල්ලොන්ගේ game එක open කරන්න... එතකොට මෙහෙම වැටෙයි..

yes දෙන්න..

ඊට පස්සේ මෙතන ඔයාල කලින් දුන්න username එකයි password එකයි දෙන්න.. remember me tick එකත් දාන්න.. ඊට පස්සේ OK දෙන්න.. වැඩේ හරියට කළා නම් game එක open වෙනවා..

තව එකෙක්.. මේකෙදි custom chat medal අරව මේවා වැඩ කරන්නේ නෑ.. නිකන් අපේ අත්ත මුත්තල halo ගහපු කාලේ වගේ තමයි ගහන්න වෙන්නේ...

ආයේ normal mode එකේ ගහන්න ඕනේ නම් game එක open වෙද්දී Anticheat එක NO දෙන්න...

වැඩි විස්තර මේකෙන් බලන්න පුළුවන්... here

[QUOTE="හෙනයා, post: 17267874, member: 510186"] [b]Halo Anticheat[/b] [SIZE="5"]මේකයි සීන් එක.. දැන් අපේ Wild පුටා සහ බඩු ස්ට්‍රෝක් අයිය එකතුවෙලා halo tournament එකක් තියන්නනේ හදන්නේ.. :D:D ඉතින් එකට ගොඩක් players ල එනවා කිව්වා.. ඒ අතරේ bot එනම් මනම් දාලා සෙල්ලම් කරන එවුන් එනවනේ.. :angry::angry: ඉතින් එකට විසදුමක් හැටියට tournament එක ගහන වෙලාවට ඒ server එකට anti cheat දාන්න හදන්නේ.. එතකොට අපිට anti cheat on කරගෙන තමයි server එකට log වෙන්න ඕනේ.. නැත්තම් අපු ගමන් අපිව kick වෙනවා..:yes::yes::yes: ඒ mode එකේදී ඔය bot , wall hack අරව මේවා කිසිම එකක් වැඩ කරන්නේ නෑ..:rofl::rofl: ඕවා දාගෙන ගහන එවුන්ට බඩුම තමා..:rofl::rofl::rofl: ඉතින් ගොඩක් අය මේක දාගන්න දන්නේ නැතුව ඇති.. ඒ හින්ද මම කියල දෙන්නම්... මුලින්ම මේ ලින්ක් එකට ගිහින් මේ file එක download කරගන්න... [CENTER][URL="http://xhalo.tk/downloads/anticheat/ac_haloce.zip"][SIZE="7"][COLOR="Red"]Download[/COLOR][/SIZE][/URL][/CENTER] ඊට පස්සේ එක ඇතුලේ තියෙන haloce.exe සහ strings.dll කියන file එක ඔයගොල්ලන්ගේ game path එකට දාගන්න.. ඊට පස්සේ මේ link එකට ගිහින් account එකක් හදාගන්න ඕනේ.. [CENTER][URL="http://xhalo.tk/anticheat/register.php"][SIZE="7"][COLOR="Red"]Register[/COLOR][/SIZE][/URL][/CENTER] මේ විදිහට form එකක් පෙන්නයි.. [IMG]http://i57.tinypic.com/15ml7vt.png[/IMG] ඊට පස්සේ ඔය form එක හරියට fill කරලා submit දෙන්න.. username එකයි password එකයි මතක තියාගන්න.. එක හරියට fill උනොත් උඩින් මේ වගේ msg එකක් පෙන්නයි [IMG]http://i62.tinypic.com/2n9wdg8.png[/IMG] ඊට පස්සේ ඔයගොල්ලන්ගේ e mail එකට ගිහින් එක confirm කරගන්න.. ඒ e mail එක inbox එකේ නැත්තම් spam වල ඇති.. [IMG]http://i57.tinypic.com/kcy0ep.png[/IMG] ඊට පස්සේ ඒ link එක click කරාම මෙහෙම වැටෙයි.. [IMG]http://i59.tinypic.com/25871no.png[/IMG] ඊට පස්සේ ඔයගොල්ලොන්ගේ game එක open කරන්න... එතකොට මෙහෙම වැටෙයි.. [IMG]http://i61.tinypic.com/2jd5i8k.png[/IMG] yes දෙන්න.. [IMG]http://i61.tinypic.com/el8wlc.png[/IMG] ඊට පස්සේ මෙතන ඔයාල කලින් දුන්න username එකයි password එකයි දෙන්න.. remember me tick එකත් දාන්න.. ඊට පස්සේ OK දෙන්න.. වැඩේ හරියට කළා නම් game එක open වෙනවා.. තව එකෙක්.. මේකෙදි custom chat medal අරව මේවා වැඩ කරන්නේ නෑ.. නිකන් අපේ අත්ත මුත්තල halo ගහපු කාලේ වගේ තමයි ගහන්න වෙන්නේ... :eek::eek::eek: ආයේ normal mode එකේ ගහන්න ඕනේ නම් game එක open වෙද්දී Anticheat එක NO දෙන්න...:D:D:D:D:D වැඩි විස්තර මේකෙන් බලන්න පුළුවන්... [URL="http://xhalo.tk/anticheat/"]here[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom