Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri Helping Star ERROR
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටත් පොඩ්ඩක් මේ ගැන දැනගන්න ඕනේ මචෝ අපැහැදිලි දෙයක් තියෙනවා..

කුමන හෝ අංශයකින් උපරිම උදව් කළා කියන එක නම්..

මම දන්නවනම් ගුවන් යානා තාක්ෂනය ගැන. මම කොහොමද උදව් කරන්නේ මෙහි සිටින අනිකුත් අයට? ඒ ගැන උනන්දු වෙච්ච අය හිටියේ දෙන්නයි.   නමුත් මම මගේ උපරිමයෙන් එයාලට උදව් කළා. එතකොට මම දන්නා දෙයින් උපරිමය මම කළා නම්. ඒ කලේ දෙන්නාටනම් (මොකද වෙන කවුරුවත් මගෙන් උදව් බලා පොරොත්තු වෙලා වත එහෙම අවස්තාවක් ඇති උනේ නැහැ, ඒත් මම ඒ ගැන මගෙන් අහන කෙනෙකුට මම දන්නා පරිදි උදව් කිරීමට සැදී පැහැදී සිටිනවා.  එතකොට මට කොහොම උනත් උදව් කරන්න උනේ දෙන්නෙකුට විතරයි නම්  මට Vote කරන්නේ ඒ දෙන්න විතරයිනේ..  නමුත් මමත් හෙල්ප්ෆුල් කියල ඔයාල හිතනවද? මට ඒ දෙයින් පොය්න්ට් ලැබෙනවද?

මම IT විෂය ගැන ලොකු දැනුමක් නෑ. නමුත් මේකේ ඉන්න අය ඉන්නවා අයි ටි දන්නා. ගොඩාක් අය ඉන්නවා. ඒ වගේම උදව් බලාපොරොත්තුවෙන් ඉන්න අයත් විශාල ප්රමාණයක් ඉන්නවා. මමත් එහෙම උදව් ලබාගෙනත් තියෙනවා. ඉතිං ඒ අයත් උදව් කරනවා. නමුත් එයාලට වොට් කරන්න ගොඩක් අය ඉන්නවා මට නෑනේ..?

ඔයා හිතන්න කෙනෙක් සොෆ්ට්වෙයා එකක් හොයන්න රික්වෙස්ට් එකක් එළකිරි එකේ ත්රෙඩ් එකක් මාර්ගයෙන් දැම්ම කියල. එතකොට කෙනෙක් ඇවිත් ලින්ක් එකක් දානවා ඩවුන්ලෝඩ් කරනගන්න ඒ කෙනාට. එටකොට එයා උදව්වක් කල කෙනෙකුට. ඒ වගේම එයා ලින්ක් දෙනවා එළකිරි එකේ තුං දෙනෙකුට හෝ හතර දෙනෙකුට. එතකොට එයාල වොට් කලොත් හතර දෙනාම. එයාට වොට් හතරයි.

නමුත් මම උදව් කලේ දෙන්නටයි. ඒ උනාට මම ඉගෙනගත්තු දේවල් කරපු කෝස් වල නෝට්ස් හිටන් මම ඒ එළකිරි යාළුවගේ ගෙදරට ගිහින්ම දීල කියල දීල තව අවුල් යන ඒවා එළකිරි එකේ චැට් එකෙන් ඇහුවම කියලත් දීල තිබොත්. ඒ දෙන්නගෙන් මට ලැබෙන්නේ වෝට් දෙකයි.

එතකොට අර ලින්ක් එක දීපු කෙනා ද හෙල්පින් ස්ටාර් වෙන්නේ මමද?

[QUOTE="FALL3N, post: 13920045, member: 79399"] [SIZE=3]මටත් පොඩ්ඩක් මේ ගැන දැනගන්න ඕනේ මචෝ අපැහැදිලි දෙයක් තියෙනවා.. කුමන හෝ අංශයකින් උපරිම උදව් කළා කියන එක නම්..[/SIZE] [SIZE=3] මම දන්නවනම් ගුවන් යානා තාක්ෂනය ගැන. මම කොහොමද උදව් කරන්නේ මෙහි සිටින අනිකුත් අයට? ඒ ගැන උනන්දු වෙච්ච අය හිටියේ දෙන්නයි. [/SIZE] [SIZE=3]:( නමුත් මම මගේ උපරිමයෙන් එයාලට උදව් කළා. එතකොට මම දන්නා දෙයින් උපරිමය මම කළා නම්. ඒ කලේ දෙන්නාටනම් (මොකද වෙන කවුරුවත් මගෙන් උදව් බලා පොරොත්තු වෙලා වත එහෙම අවස්තාවක් ඇති උනේ නැහැ, ඒත් මම ඒ ගැන මගෙන් අහන කෙනෙකුට මම දන්නා පරිදි උදව් කිරීමට සැදී පැහැදී සිටිනවා. :) එතකොට මට කොහොම උනත් උදව් කරන්න උනේ දෙන්නෙකුට විතරයි නම් :sorry: මට Vote කරන්නේ ඒ දෙන්න විතරයිනේ.. :( නමුත් මමත් හෙල්ප්ෆුල් කියල ඔයාල හිතනවද? මට ඒ දෙයින් පොය්න්ට් ලැබෙනවද? මම IT විෂය ගැන ලොකු දැනුමක් නෑ. නමුත් මේකේ ඉන්න අය ඉන්නවා අයි ටි දන්නා. ගොඩාක් අය ඉන්නවා. ඒ වගේම උදව් බලාපොරොත්තුවෙන් ඉන්න අයත් විශාල ප්රමාණයක් ඉන්නවා. මමත් එහෙම උදව් ලබාගෙනත් තියෙනවා. ඉතිං ඒ අයත් උදව් කරනවා. නමුත් එයාලට වොට් කරන්න ගොඩක් අය ඉන්නවා මට නෑනේ..? [/SIZE] [SIZE=3]:( ඔයා හිතන්න කෙනෙක් සොෆ්ට්වෙයා එකක් හොයන්න රික්වෙස්ට් එකක් එළකිරි එකේ ත්රෙඩ් එකක් මාර්ගයෙන් දැම්ම කියල. එතකොට කෙනෙක් ඇවිත් ලින්ක් එකක් දානවා ඩවුන්ලෝඩ් කරනගන්න ඒ කෙනාට. එටකොට එයා උදව්වක් කල කෙනෙකුට. ඒ වගේම එයා ලින්ක් දෙනවා එළකිරි එකේ තුං දෙනෙකුට හෝ හතර දෙනෙකුට. එතකොට එයාල වොට් කලොත් හතර දෙනාම. එයාට වොට් හතරයි.[/SIZE] [SIZE=3] නමුත් මම උදව් කලේ දෙන්නටයි. ඒ උනාට මම ඉගෙනගත්තු දේවල් කරපු කෝස් වල නෝට්ස් හිටන් මම ඒ එළකිරි යාළුවගේ ගෙදරට ගිහින්ම දීල කියල දීල තව අවුල් යන ඒවා එළකිරි එකේ චැට් එකෙන් ඇහුවම කියලත් දීල තිබොත්. ඒ දෙන්නගෙන් මට ලැබෙන්නේ වෝට් දෙකයි.[/SIZE] [SIZE=3] එතකොට අර ලින්ක් එක දීපු කෙනා ද හෙල්පින් ස්ටාර් වෙන්නේ මමද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom