Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri History
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ඉස්සර පවුලක් බං

නිදාගන්න ටික විතරයි මේකෙන් අපි එලියට ගියේ

අදටත් සෑහෙන යාලුවෝ ගොඩක් ඉන්නවා මේකෙන් හම්බුන.

මම IT වලට අත් පොත් තිබ්බේ සහ එළකිරි එක ගැන දැනගත්තේ blackhole අයියගෙන්. දැන් එයා Germany වල IT පතාක යෝධයෙක්.

මිල කරන්න බැරි උදව් කරලා තියනවා මේක උන්.

කොටින්ම කිව්වොත් BCS එකේ කිසිම නෝට් එකක් නැතුව අන්තිම සබ්ජක්ට් එකක් කරන්න ගියේ. මේකේ ඉන්න වෝල්ටේජ් අයියා ඔෆිස් එක ලගටම පොත් ටික ගෙනත් දුන්නා.

සෑහෙන දෙනෙක්ගේ චෙඩින් වලට පවා මම ගිහින් තියනවා.

සමහරු කොච්චර හිතවත්ද කියනවානම් එයාලගේ අක්කා නංගිගේ වෙඩින් වලට ගිහින් තියනවා.

මේකේ හිටපු සමහර අය නැති උනාම මලගෙවල් වල යනවා සෙට්වෙලා කට්ටිය දුර බලන්නේ නැතුව (HondaMPLG, Saslit, Somapala අයියලා සෑහෙන කිට්ටු, අපිව දාලා ගිය තුන්දෙනෙක්)

https://elakiri.com/threads/hondamplgs-funeral-house.1661756/

ඒ වගේ පරිසරයක් මේකේ තිබ්බේ

ඉස්සර artist ලා තමන්ගේ සිංදු රිලීස් කලේ එලකිරි එකේ.

ගොඩක් රේඩියෝ චැනල්ස් පවා සිංදු එලකිරි එකෙන් අරන් ප්ලේ කලේ.

අනන්ත මට ඇහිලා තියනවා එලකිරි.කොම් ටැග් එක යනවා රේඩියෝ වල සිංදු මැද්දේ.

ඔන්ලයින් අවුරුදු උත්සව තිබ්බා, එක එක කැටගරි වල හොදම ත්‍රෙඩ් තෝරන Award Ceremony තිබ්බා, මේකෙන් සංවිධානය වෙලා කරන සමාජ සේවා වැඩ තිබ්බා, ට්‍රිප් ගියා, ක්‍රිකට් tournament තිබ්බා.

රේඩියෝ එකක් තිබ්බා සතියේ දවස් හතම රැ 8 ඉදං රැ 12 වෙනකං. (හැමදාම වගේ ඉතිං ගිනි පාන්දර වෙනකං යනවා)

අපේ ගමයා අයියලා පහුවෙනිදා දවල් වෙනකං කරපු වෙලාවල් තිබ්බා. මමත් Hot Hitz with Delmar කියලා program එකක් කලා

දැන් තියන තැන ගැන දුකයි.

ඉස්සර නීති උනත් තදයි. කුණුහරප කියන්න දෙන්නේ නෑ (මමත් දැන් කියනවා. නැතුව නෙමෙයි)

ත්‍රෙඩ් එහෙම ඉස්සර මාර ප්‍රයෝජනවත්

[QUOTE="delmar, post: 30737404, member: 56740"] [SIZE=5]මේක ඉස්සර පවුලක් බං නිදාගන්න ටික විතරයි මේකෙන් අපි එලියට ගියේ අදටත් සෑහෙන යාලුවෝ ගොඩක් ඉන්නවා මේකෙන් හම්බුන. මම IT වලට අත් පොත් තිබ්බේ සහ එළකිරි එක ගැන දැනගත්තේ blackhole අයියගෙන්. දැන් එයා Germany වල IT පතාක යෝධයෙක්. මිල කරන්න බැරි උදව් කරලා තියනවා මේක උන්. කොටින්ම කිව්වොත් BCS එකේ කිසිම නෝට් එකක් නැතුව අන්තිම සබ්ජක්ට් එකක් කරන්න ගියේ. මේකේ ඉන්න වෝල්ටේජ් අයියා ඔෆිස් එක ලගටම පොත් ටික ගෙනත් දුන්නා. සෑහෙන දෙනෙක්ගේ චෙඩින් වලට පවා මම ගිහින් තියනවා. සමහරු කොච්චර හිතවත්ද කියනවානම් එයාලගේ අක්කා නංගිගේ වෙඩින් වලට ගිහින් තියනවා. මේකේ හිටපු සමහර අය නැති උනාම මලගෙවල් වල යනවා සෙට්වෙලා කට්ටිය දුර බලන්නේ නැතුව (HondaMPLG, Saslit, Somapala අයියලා සෑහෙන කිට්ටු, අපිව දාලා ගිය තුන්දෙනෙක්) [URL]https://elakiri.com/threads/hondamplgs-funeral-house.1661756/[/URL] ඒ වගේ පරිසරයක් මේකේ තිබ්බේ ඉස්සර artist ලා තමන්ගේ සිංදු රිලීස් කලේ එලකිරි එකේ. ගොඩක් රේඩියෝ චැනල්ස් පවා සිංදු එලකිරි එකෙන් අරන් ප්ලේ කලේ. අනන්ත මට ඇහිලා තියනවා එලකිරි.කොම් ටැග් එක යනවා රේඩියෝ වල සිංදු මැද්දේ. ඔන්ලයින් අවුරුදු උත්සව තිබ්බා, එක එක කැටගරි වල හොදම ත්‍රෙඩ් තෝරන Award Ceremony තිබ්බා, මේකෙන් සංවිධානය වෙලා කරන සමාජ සේවා වැඩ තිබ්බා, ට්‍රිප් ගියා, ක්‍රිකට් tournament තිබ්බා. රේඩියෝ එකක් තිබ්බා සතියේ දවස් හතම රැ 8 ඉදං රැ 12 වෙනකං. (හැමදාම වගේ ඉතිං ගිනි පාන්දර වෙනකං යනවා) අපේ ගමයා අයියලා පහුවෙනිදා දවල් වෙනකං කරපු වෙලාවල් තිබ්බා. මමත් Hot Hitz with Delmar කියලා program එකක් කලා දැන් තියන තැන ගැන දුකයි. ඉස්සර නීති උනත් තදයි. කුණුහරප කියන්න දෙන්නේ නෑ (මමත් දැන් කියනවා. නැතුව නෙමෙයි) ත්‍රෙඩ් එහෙම ඉස්සර මාර ප්‍රයෝජනවත්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom