Elakiri History

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    ඕන එකෙක්ගෙන් අහපම් කියයි 2010 න් විතර පස්සෙ ආපු ඔක්කොම ආත්මෙ මාරු කරගෙන පුනරුප්පත්තිය ලබපු උන් තමා. :rofl:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,056
    113
    invoke db "Injected Memory"
    mee community eka start kare kauda bn ? history eka ganna kiyanna kud inne :)
    Issara meke kello godak hitiya, Rep system eka thiyena kale api okkoma hoda hoda threads damma,
    e kale kotu 11 gahapu hamoma 35 penala wayasai,
    dan elakiri e kale set una godak un personally aduranawa, set wenawa, ekata business karnanawa, adiya gahaanwa, mekata dan un enneth na, eth kiriya nisa haduna yalu fit thamath thiyenawa, giya sathiyeth hamba una mage client kenek, porage lap eke baladdi book mark karala thibba threds wagayak, mamath kiriye innawa kiwwama client mawa badagatte witharai natte :D anthimata pora gane adiyakuth gahala, parana katha threads mathak kara kara peya 6k withara kayyak gahuwa,
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,580
    15,135
    113
    New Zealand
    jnpkwjt-jpeg.169872


    ඉතිහාසය ගැන ගොඩක් දේවල් කියන්න තියනවා. ඒත් දැන් වෙලාවක් නෑ. මෙන්න මේ ඩයල් එක සාමන්‍ය මෙම්බ කෙනෙක්. ඒත් ඇඩ්මින්ලත් මෙයාට බයයි. උඩ ඉන්න එකා මාව ඉග්නෝ කරපු දුකට මම එළකිරියෙන් යනවා. ආයේ එන්නෙ නෑ. උබට එළකිරි එකවුන්ට් එකක් ඕන් නම් කියපන්. මගේ එකවුන්ට් එක විකුණනවා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඕන එකෙක්ගෙන් අහපම් කියයි 2010 න් විතර පස්සෙ ආපු ඔක්කොම ආත්මෙ මාරු කරගෙන පුනරුප්පත්තිය ලබපු උන් තමා. :rofl:

    uba kiyak maru karada kiyapanko


    Hrithik_Roshan

    Junior member
    Joined Yesterday at 7:18 AM
     
    • Haha
    Reactions: NaiRobi

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    uba kiyak maru karada kiyapanko

    [/HEADING]
    [HEADING=3]Hrithik_Roshan

    Junior member
    Joined Yesterday at 7:18 AM

    පෙර ආත්මයක කරන ලද අකුසල් ක්‍රියා හේතුවෙන් දුගතියක ඉපිද යලි මෙලොව පුනරුප්පත්තිය ලැබුවා. :rolleyes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,813
    86,009
    113
    ආශ්චර්යමත් රටක
    jnpkwjt-jpeg.169872


    ඉතිහාසය ගැන ගොඩක් දේවල් කියන්න තියනවා. ඒත් දැන් වෙලාවක් නෑ. මෙන්න මේ ඩයල් එක සාමන්‍ය මෙම්බ කෙනෙක්. ඒත් ඇඩ්මින්ලත් මෙයාට බයයි. උඩ ඉන්න එකා මාව ඉග්නෝ කරපු දුකට මම එළකිරියෙන් යනවා. ආයේ එන්නෙ නෑ. උබට එළකිරි එකවුන්ට් එකක් ඕන් නම් කියපන්. මගේ එකවුන්ට් එක විකුණනවා.

    සුන්දර සිංහලයා brought Elakiri to a unique position. 🙏🏼
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    ඉස්සර එළකිරි එක තමයි හැමෝම mp3, music video download කරන්න ආපු site එක. youtube තිබ්බට එකේ content අඩුයි අනිත් එක ගොඩක් කට්ටියගේ connection speed අඩුයි. ඒක නිසා එළකිරි එක මාර popular වුනා. forum එක පොඩියට තිබ්බේ. පස්සේ ටික ටික කට්ටිය වැඩිවුනා. මට මතක විදිහට chat එකකකුත් තිබ්බා.
    ඉස්සර talk, help වගේ section මාර popular.

    ගොඩක් කට්ටිය අනිත් members ලට උදවු කරගෙන හිටියේ. මටත් මේකෙන් set වුන යාලුවෝ කීපදෙනෙක් ඉන්නවා. ඒ කාලේ කට්ටිය පිස්සු කෙලින කොට advice කරපු 30 - 40 වගේ වයසක uncle ලත් හිටියා.
    GTRZ උයි titin123ද කොහෙද admin හිටියේ.

    හැම අවුරුද්දෙම A LEVEL ඉවර වෙච්ච අලුත් set එකක් අලුතෙන් join වෙනවා. rep system එකත් හොදටම තිබ්බා.

    ඒ කාලේ නැගලා යන ත්‍රෙඩ් තමයි pc case modification, gaming moments වගේ දේවල් , මාර interesting සෙට් එකක් හිටියේ.

    කට්ටිය ට්‍රිප් යන්නත් set වුනා. එළකිරි එකෙන් වාහන reviews උත් තිබ්බා.
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,034
    113
    mee community eka start kare kauda bn ? history eka ganna kiyanna kud inne :)
    සෙනාල් කියල එකෙකුයි, ඇමසින් කියල එකෙකුයි ගෝඩ් එක්ක එකතු වෙලා මේක හැදුවෙ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,222
    12,465
    113
    Piliyandala
    පස්සේ මෙවට දෙසපාලනය ආවා..

    ඊට පස්සේ මේකේ තිබ්බ හොඳ ත්‍රෙස්ඩ් වෙනුවට එක එකාට බැන ගන්න සිස්ටම් එක් ආවා... අපි තාම ඉන්නේ එ අවදියෙ
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මේක ඉස්සර පවුලක් බං
    නිදාගන්න ටික විතරයි මේකෙන් අපි එලියට ගියේ
    අදටත් සෑහෙන යාලුවෝ ගොඩක් ඉන්නවා මේකෙන් හම්බුන.
    මම IT වලට අත් පොත් තිබ්බේ සහ එළකිරි එක ගැන දැනගත්තේ blackhole අයියගෙන්. දැන් එයා Germany වල IT පතාක යෝධයෙක්.

    මිල කරන්න බැරි උදව් කරලා තියනවා මේක උන්.
    කොටින්ම කිව්වොත් BCS එකේ කිසිම නෝට් එකක් නැතුව අන්තිම සබ්ජක්ට් එකක් කරන්න ගියේ. මේකේ ඉන්න වෝල්ටේජ් අයියා ඔෆිස් එක ලගටම පොත් ටික ගෙනත් දුන්නා.

    සෑහෙන දෙනෙක්ගේ චෙඩින් වලට පවා මම ගිහින් තියනවා.
    සමහරු කොච්චර හිතවත්ද කියනවානම් එයාලගේ අක්කා නංගිගේ වෙඩින් වලට ගිහින් තියනවා.
    මේකේ හිටපු සමහර අය නැති උනාම මලගෙවල් වල යනවා සෙට්වෙලා කට්ටිය දුර බලන්නේ නැතුව (HondaMPLG, Saslit, Somapala අයියලා සෑහෙන කිට්ටු, අපිව දාලා ගිය තුන්දෙනෙක්)
    https://elakiri.com/threads/hondamplgs-funeral-house.1661756/


    ඒ වගේ පරිසරයක් මේකේ තිබ්බේ
    ඉස්සර artist ලා තමන්ගේ සිංදු රිලීස් කලේ එලකිරි එකේ.
    ගොඩක් රේඩියෝ චැනල්ස් පවා සිංදු එලකිරි එකෙන් අරන් ප්ලේ කලේ.
    අනන්ත මට ඇහිලා තියනවා එලකිරි.කොම් ටැග් එක යනවා රේඩියෝ වල සිංදු මැද්දේ.

    ඔන්ලයින් අවුරුදු උත්සව තිබ්බා, එක එක කැටගරි වල හොදම ත්‍රෙඩ් තෝරන Award Ceremony තිබ්බා, මේකෙන් සංවිධානය වෙලා කරන සමාජ සේවා වැඩ තිබ්බා, ට්‍රිප් ගියා, ක්‍රිකට් tournament තිබ්බා.
    රේඩියෝ එකක් තිබ්බා සතියේ දවස් හතම රැ 8 ඉදං රැ 12 වෙනකං. (හැමදාම වගේ ඉතිං ගිනි පාන්දර වෙනකං යනවා)
    අපේ ගමයා අයියලා පහුවෙනිදා දවල් වෙනකං කරපු වෙලාවල් තිබ්බා. මමත් Hot Hitz with Delmar කියලා program එකක් කලා

    දැන් තියන තැන ගැන දුකයි.
    ඉස්සර නීති උනත් තදයි. කුණුහරප කියන්න දෙන්නේ නෑ (මමත් දැන් කියනවා. නැතුව නෙමෙයි)
    ත්‍රෙඩ් එහෙම ඉස්සර මාර ප්‍රයෝජනවත්
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,321
    2,187
    113
    California
    මමත් දැන් කියනවා. නැතුව නෙමෙයි
    ඉතින් ඒකනේ... අපිට බැනලා වැඩක් නෑ
    වැඩිහිටියෝ විදියට ආදාර්ශමත් වෙන්න ඕන