ElaKiri is not working..... Need help....!!

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් මචන් මේකයි සිද්දිය මටත් කිව්වා උන්ගේ අවුලක් නෑ complain දාලා වැඩක් නෑ කියල. මම ගේම ඉල්ලුව technical එකෙක් contact කරන්න ඔයාට කිව්වට මේක තේරෙන්නේ නෑ කියල. උන් එතකොට ටක්ගාල complain එක බාර ගන්නවා.

    but පස්සේ technical එකා කතා කරලා ලාමක වැඩ කරන්න කියනවා .lk server වලින් ෆයිල් DL කරන්න කියල. මම උවත් ඇමතුවා හොදට.ඇයි බන් site එකක් වැඩ නැතුවට file DL කරලා හරියනවද. පස්සේ උත කොට වෙලා sir මම පොඩ්ඩකින් අපහු ගන්නම් කියල phone එක තිබ්බ.
    මෙන්න ටික වෙලාවකින් sit එක හොදට වැඩ.

    ඔන්න ඔහොම ගේම ඉල්ලපල්ලා මචන්ලා අනිවා හරියනවා

    ඕකුන් ඔහොම තමයි බන්
    මමත් හොදට කිව්වා මොංගල් ටෝක්ස් දෙන්න එපා කියල
    උන් කියන්න හදන්නෙ අපේ ඩොන්ගල් එකේ අවුලක් කියල
    අම්මප කුණුහරප මතක් වෙනවා
    ගානට මෙන්න සයිට් එක වැඩ උන්ගේ කුජිත වැඩ
    උන්ම පිළිගත්තා සර් පොඩි අවුලක් වෙලා තිබ්බ දැන් හරි කියල
    පට්ට යක්කු ඕකුන් බංකොලොත් එකෙන් දුවන්නේ