elakiri login ප්‍රශ්නයක්...

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
elakiri login ප්‍රශ්නයක්...

මචන් ලා..දැන් දවස් 4ක් 5ක් ඉඳන් එළකිරි එද්දි මෙහෙම message එකක් එනවා. මම password remember me කියලා දීලා තියෙන්නෙ. ඇයි මෙහෙම එන්නෙ?

You have entered an invalid username or password. Please press the back button, enter the correct details and try again. Don't forget that the password is case sensitive. Forgotten your password? Click here!

You have used 1 out of 5 login attempts. After all 5 have been used, you will be unable to login for 15 minutes.
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    na bn password hari..refesh klama hariyanawa..oka mageth enawa dan masayaka withara idan
    එහෙම වෙන්න බෑනේ යකෝ.. අනික ලොග්අවුට් වෙන්න ඕන නෑනේ තමන් විතරක් PC එක පාවිච්චි කරනවා නම්.. මම නම් ලොග්අවුට් වෙන්නෑ.. සිස්ටම් දැම්ම දවසට තමා ලොග් වෙන්නෙ.. ඊට පස්සෙ ආයෙ ලොග්අවුට් වෙන්නෑ..:lol:
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    එහෙම වෙන්න බෑනේ යකෝ.. අනික ලොග්අවුට් වෙන්න ඕන නෑනේ තමන් විතරක් PC එක පාවිච්චි කරනවා නම්.. මම නම් ලොග්අවුට් වෙන්නෑ.. සිස්ටම් දැම්ම දවසට තමා ලොග් වෙන්නෙ.. ඊට පස්සෙ ආයෙ ලොග්අවුට් වෙන්නෑ..:lol:

    මමත් දිගටම logout වුනේ නෑ නෙ :no:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එහෙම වෙන්න බෑනේ යකෝ.. අනික ලොග්අවුට් වෙන්න ඕන නෑනේ තමන් විතරක් PC එක පාවිච්චි කරනවා නම්.. මම නම් ලොග්අවුට් වෙන්නෑ.. සිස්ටම් දැම්ම දවසට තමා ලොග් වෙන්නෙ.. ඊට පස්සෙ ආයෙ ලොග්අවුට් වෙන්නෑ..:lol:
    :no::no:
    same here machan

    නෑ මචන්ලා saved password එක හරි :yes: මම chrome වලින් එන්නෙ
    :yes::yes::yes: