ELAKIRI MAGAZINE - FOR YOU

Jan 24, 2009
3,532
130
0
අම්මියෝ පට්ටයි නේ, මේ ටිකට හදලත් ඉවරද?? ඉන්න බලන්න. ඩවුන්ලෝඩිං:yes::yes:

රෙප්(+) කුඩෝස් මලයා. මැක්සා වර්ක්:love::)
 

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Nice work bro. Lot of things to improve including the graphic side. But still a great work!
    I will write few articles for the next issue :yes:
     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    Nice work bro. Lot of things to improve including the graphic side. But still a great work!
    I will write few articles for the next issue :yes:

    Wow thanks bro :yes::)
    Yes graphics is not enough :yes: .. I haven't learnt graphic designing...just did from Word :(:)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආරම්භයක් වශයෙන් ඉතා හොඳ මට්ටමක පවතිනව. ඉදිරියට තවත් ආකර්ශනීය පෙනුමකින් සමන්විතව නිර්මානය කරන්නට හැකිනම් වඩා සුදුසු වෙයි. ඊට අමතරව අන්තර්ගත කරන කරුණුත් මීට වඩා සංවිධානත්මකව හා විවිධ පැතිකඩ නිරූපණය වෙන අයුරින් ඉදිරිපත් කරන එක දිගු ගමනක් යෑමට හොඳ අඩිතාලමක් වෙයි. වඩාත් හොඳින් ඉදිරි පියවරයන් තැබීමට අවශ්‍ය හැකියාව ලැබේවා!!