Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ELAKIRI MIN MADURA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හඳපානාගල වැවෙන් හමුවූ ඇලිගේටර් ගාර් (Alligator Gar) මතස්යා

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හඳපානාගල වැවෙන් අරුම පුදුම මාළුවෙක් හමුවී ඇත. මේ සත්වයාගේ ශරීර කොටස මාළුවකු සේ වන අතර කට හා දත් කිඹුලෙකුට සමානය.

ප්‍රදේශයේ ධීවරයන් පවසන්නේ මෙවැනි මාළුවකු දුටු ප්‍රථම වතාව මෙය බවත් මුල් අවස්ථාවේ කිඹුල් පැටියකු යෑයි සිතුවත් පසුව කරමල සහ කොරපොතු ඇති බැවින් මාළුවකු යෑයි සිතිය හැකි බවයි. දිග අඩි 2 ක්ද බර කිලෝ 01 ග්‍රෑම් 382 ක් වන මෙම මාළුවා ඊයේ සවස හමුවී ඇත්තේ ධීවරයකුටය. මේ පිළිබඳව පරීක්ෂා කිරීමට නාරා ආයතනයට දැනුම් දී ඇත.

මෙම මත්ස්‍යා Alligator Gar (aligator fish) නමින් හදුන්වන දකුනු ඇමෙරිකානු ගoගා නිජබිම් කරගත් බිහිසුනු විලොපික(මාoශ භක්ශක) මත්ස්‍යයෙකි.අනෙකුත් ලොකු කුඩා මත්ස්‍යයින් ආහාරයට ගන්නා මොවුන් අප රටේ ඇල දොල ගන්ගා වල බො වුව හොත් ලන්කාවට අවේනික මත්ස්‍යයන්ට හා අනෙකුත් සියලුම මත්ස්‍ය විශේශ වලට දැඩි හානියක් ගෙනදෙන ආක්‍රමණිකකාරී මත්ස්‍ය විශේශයක් බවට පත් විය හැකිය.

සාමාන්යෙන් විශාල සතෙක් අඩි 8ක් පමන දිගට වැඩෙන අතර , ශක්තිමත් හමක් තියෙන, කිඹූලෙකුගේ වගේ දත් සහා හොම්බකින් සමන්විත වෙයි.

මොවුන් විසිතුරු මසුන් අලෙවි කරන සමහර ස්ථාන වල විකිනීමට ඇති අතර, බොහො දුරට මේ සත්වයා වැවට පැමිනෙන්නට ඇත්තේ මිලට ගෙන අති කල අයෙක් කලකට පසු එපාවීම නිසා ගෙනත් අතහැරීමෙන් හො ඇතිකරන ලද පොකුන උතුරා යාමකින් විය හැකිය.

මේ මත්ස්‍යා මෙන්ම කලකට පෙර සුරතලයට මසුන් ඇතිකරන්නන් විසින් මෙරටට ගෙන්වන ලද බොහො මත්ස්‍යයින් ස්වභාවික ගන්ගා වැව් වලට එක් වීමෙන් පසු ඔවුන් විසින් දේශීය මසුන් ආහාරයට ගැනීම නිසා දැන් අපරටේ ආක්රමනික මත්ස්‍යන් අතරට එක්වී ඇත(උදා :- පිරානා,මන්නයා,ස්කැවෙන්ජර්,ගප්පි...).ඔවුන් නිසා මිරිදිය ධීවර කර්මාන්තයට හා මිරිදිය මසුන් වර්ගයාට හා ස්වභාවික පරිසරයට දැඩි හානි පැමින ඇත.

ඔබත් විසිතුරු මසුන් ඇති කරන්නෙක් නම් ,ඔබ ඇති කරන මසුන් කිසිවිටෙකත් ස්වභාවික පරිසරයට මුදා නොහරින්න(නිසි සොයාබැලීමකින් තොරව)අප රටේ ජයිව විවිදත්වය හා ස්වභාවික පරිසරය රැකගන්න....

http://www.facebook.com/photo.php?fbid=487007414667504&set=a.394889130546000.96481.394867817214798&type=1&theater

[QUOTE="Dr. NAC, post: 13795476, member: 379573"] [IMG]http://sphotos-h.ak.fbcdn.net/hphotos-ak-ash4/311156_487007414667504_2134807496_n.jpg[/IMG] [B][SIZE="5"][COLOR="Navy"]හඳපානාගල වැවෙන් හමුවූ ඇලිගේටර් ගාර් (Alligator Gar) මතස්යා[/COLOR][/SIZE][/B] [B][SIZE="3"][COLOR="RoyalBlue"]වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හඳපානාගල වැවෙන් අරුම පුදුම මාළුවෙක් හමුවී ඇත. මේ සත්වයාගේ ශරීර කොටස මාළුවකු සේ වන අතර කට හා දත් කිඹුලෙකුට සමානය. ප්‍රදේශයේ ධීවරයන් පවසන්නේ මෙවැනි මාළුවකු දුටු ප්‍රථම වතාව මෙය බවත් මුල් අවස්ථාවේ කිඹුල් පැටියකු යෑයි සිතුවත් පසුව කරමල සහ කොරපොතු ඇති බැවින් මාළුවකු යෑයි සිතිය හැකි බවයි. දිග අඩි 2 ක්ද බර කිලෝ 01 ග්‍රෑම් 382 ක් වන මෙම මාළුවා ඊයේ සවස හමුවී ඇත්තේ ධීවරයකුටය. මේ පිළිබඳව පරීක්ෂා කිරීමට නාරා ආයතනයට දැනුම් දී ඇත. මෙම මත්ස්‍යා Alligator Gar (aligator fish) නමින් හදුන්වන දකුනු ඇමෙරිකානු ගoගා නිජබිම් කරගත් බිහිසුනු විලොපික(මාoශ භක්ශක) මත්ස්‍යයෙකි.අනෙකුත් ලොකු කුඩා මත්ස්‍යයින් ආහාරයට ගන්නා මොවුන් අප රටේ ඇල දොල ගන්ගා වල බො වුව හොත් ලන්කාවට අවේනික මත්ස්‍යයන්ට හා අනෙකුත් සියලුම මත්ස්‍ය විශේශ වලට දැඩි හානියක් ගෙනදෙන ආක්‍රමණිකකාරී මත්ස්‍ය විශේශයක් බවට පත් විය හැකිය. සාමාන්යෙන් විශාල සතෙක් අඩි 8ක් පමන දිගට වැඩෙන අතර , ශක්තිමත් හමක් තියෙන, කිඹූලෙකුගේ වගේ දත් සහා හොම්බකින් සමන්විත වෙයි. මොවුන් විසිතුරු මසුන් අලෙවි කරන සමහර ස්ථාන වල විකිනීමට ඇති අතර, බොහො දුරට මේ සත්වයා වැවට පැමිනෙන්නට ඇත්තේ මිලට ගෙන අති කල අයෙක් කලකට පසු එපාවීම නිසා ගෙනත් අතහැරීමෙන් හො ඇතිකරන ලද පොකුන උතුරා යාමකින් විය හැකිය. මේ මත්ස්‍යා මෙන්ම කලකට පෙර සුරතලයට මසුන් ඇතිකරන්නන් විසින් මෙරටට ගෙන්වන ලද බොහො මත්ස්‍යයින් ස්වභාවික ගන්ගා වැව් වලට එක් වීමෙන් පසු ඔවුන් විසින් දේශීය මසුන් ආහාරයට ගැනීම නිසා දැන් අපරටේ ආක්රමනික මත්ස්‍යන් අතරට එක්වී ඇත(උදා :- පිරානා,මන්නයා,ස්කැවෙන්ජර්,ගප්පි...).ඔවුන් නිසා මිරිදිය ධීවර කර්මාන්තයට හා මිරිදිය මසුන් වර්ගයාට හා ස්වභාවික පරිසරයට දැඩි හානි පැමින ඇත. ඔබත් විසිතුරු මසුන් ඇති කරන්නෙක් නම් ,ඔබ ඇති කරන මසුන් කිසිවිටෙකත් ස්වභාවික පරිසරයට මුදා නොහරින්න(නිසි සොයාබැලීමකින් තොරව)අප රටේ ජයිව විවිදත්වය හා ස්වභාවික පරිසරය රැකගන්න.... [/COLOR][/SIZE][/B] [URL="http://www.facebook.com/photo.php?fbid=487007414667504&set=a.394889130546000.96481.394867817214798&type=1&theater"]http://www.facebook.com/photo.php?fbid=487007414667504&set=a.394889130546000.96481.394867817214798&type=1&theater[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom