Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ELAKIRI MIN MADURA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න එහෙනම් මමත් මේ ත්රෙඩ් එකට සෙට් වෙනවා. සුරතල් මසුන් ඇති කරන එක මගේ ආසම වැඩක් නමුත් දැන් තියන පොඩි පොඩි ප්රශ්න ටිකක් නිසා මාලු හදන එකෙන් ඈත් වෙලා ඉන්නේ. ඒ වුනාට තාම ආසව හිතේ තියනවා. මාලු හදනවා වගේ නෙමේ මාලු මැරෙනකොටයි ටැංකි සුද්ද කරන කොටයි තමා එපා වෙන්නේ. මොනවා උනත් ටැන්කිය සුද්ද කරලා මාලු දාලා අලුත් ටැංකියේ මාලු ටික දිහා බලන් ඉද්දි ඇති වන සතුටනම් කියලා වැඩක් නෑ. ඇත්තටම දවසම මහන්සි වෙලා ටැන්ක්ය සුද්ද කලත් ඒ වෙලාවටනම් මහන්සිය කොහෙ යනවද මන්දා. අපෙ ගෙදර නම් දැන් හිස් මාලු ටැන්කි තුනක් තියනවා. පැත්තක වීදුරුවක් දාලා අනිත් ඔකොම සිමෙන්තියෙන් හදපු අඩි 7 ක් හෝ ඊට වඩා දිග අඩි 2 විතර උස අඩි එකහා මාරක් හෝ ඊට වැඩියෙන් පලල එක මාලු ටැන්කියකුයි. තනිකර වීදුරු වලින්ම හදපු තව ටැන්කි දෙකකුයි තියනවා.

එක ටැන්කියකවත් මාලු නෑ. කලින්නම් ලොකු ටැන්කියේ ලොකු ලූලෙක් හිටියා. මම ගෙදර නැති දවස් වල ඌ මැරිලා. පසේ තාත්තා ඌව අයින් කරලා දාලා කොහොම හරි දවස් දෙක තුනක් ලූලා පල් වෙලා තියනවා මට හිතෙන විදිහට. පස්සේ තාත්තා වතුර ටික විතර සයිෆන් කරලා දාලා. පස්සේ මම ආවට පස්සේ තමා අඩියේ තිබ්බ ඉතිරි වතුර ටික අයින් කලේ. කොහොමෙන් කොහොම හරි දැන් මාස හයකට හතකට පස්සේ ආයෙත් මාලු ටැන්කිය මම ඊයේ පෙරේදා ඉඳන් අස් කරනවා. පට්ට ගඳක් තියෙන්නේ මම හිතන්නේ ඉස්සර ලූලා ටැන්කියේ කුණු වෙලාද කොහෙද. මගේ තාත්තා කියනවා ටැන්කියට ක්ලෝරීන් ටිකක් දාලා අතුල්ලන්න කියලා. ක්ලෝරීන් දැම්මොත් මට පස්සේ ටැන්කිය ආයෙත් පල් කරන්න වෙයිද? ක්ලෝරීන් සැර යනකම්. එහෙම නැත්නම් තව පරක් ටැන්කිය අතුල්ලලා හේදුවහම ඇති වෙයි කියලා තමා මටනම් හිතෙන්නේ. කට්ටිය මොකද කියන්නේ ක්ලෝරීන් දාන්නද?

[QUOTE="මම කට්ටා, post: 14106126, member: 402124"] [SIZE="3"][B][CENTER][COLOR="Blue"]ඔන්න එහෙනම් මමත් මේ ත්රෙඩ් එකට සෙට් වෙනවා.:D සුරතල් මසුන් ඇති කරන එක මගේ ආසම වැඩක් නමුත් දැන් තියන පොඩි පොඩි ප්රශ්න ටිකක් නිසා මාලු හදන එකෙන් ඈත් වෙලා ඉන්නේ.:sorry: ඒ වුනාට තාම ආසව හිතේ තියනවා. :yes:මාලු හදනවා වගේ නෙමේ මාලු මැරෙනකොටයි ටැංකි සුද්ද කරන කොටයි තමා එපා වෙන්නේ.:lol: මොනවා උනත් ටැන්කිය සුද්ද කරලා මාලු දාලා අලුත් ටැංකියේ මාලු ටික දිහා බලන් ඉද්දි ඇති වන සතුටනම් කියලා වැඩක් නෑ.:) ඇත්තටම දවසම මහන්සි වෙලා ටැන්ක්ය සුද්ද කලත් ඒ වෙලාවටනම් මහන්සිය කොහෙ යනවද මන්දා.:shocked: අපෙ ගෙදර නම් දැන් හිස් මාලු ටැන්කි තුනක් තියනවා.:lol: පැත්තක වීදුරුවක් දාලා අනිත් ඔකොම සිමෙන්තියෙන් හදපු අඩි 7 ක් හෝ ඊට වඩා දිග අඩි 2 විතර උස අඩි එකහා මාරක් හෝ ඊට වැඩියෙන් පලල එක මාලු ටැන්කියකුයි. තනිකර වීදුරු වලින්ම හදපු තව ටැන්කි දෙකකුයි තියනවා.:shocked::shocked::lol: එක ටැන්කියකවත් මාලු නෑ.:P කලින්නම් ලොකු ටැන්කියේ ලොකු ලූලෙක් හිටියා.:lol: මම ගෙදර නැති දවස් වල ඌ මැරිලා. පසේ තාත්තා ඌව අයින් කරලා දාලා කොහොම හරි දවස් දෙක තුනක් ලූලා පල් වෙලා තියනවා මට හිතෙන විදිහට.:lol: පස්සේ තාත්තා වතුර ටික විතර සයිෆන් කරලා දාලා. පස්සේ මම ආවට පස්සේ තමා අඩියේ තිබ්බ ඉතිරි වතුර ටික අයින් කලේ.:lol: කොහොමෙන් කොහොම හරි දැන් මාස හයකට හතකට පස්සේ ආයෙත් මාලු ටැන්කිය මම ඊයේ පෙරේදා ඉඳන් අස් කරනවා. පට්ට ගඳක් තියෙන්නේ මම හිතන්නේ ඉස්සර ලූලා ටැන්කියේ කුණු වෙලාද කොහෙද.:shocked::lol::shocked: මගේ තාත්තා කියනවා ටැන්කියට ක්ලෝරීන් ටිකක් දාලා අතුල්ලන්න කියලා.:shocked: ක්ලෝරීන් දැම්මොත් මට පස්සේ ටැන්කිය ආයෙත් පල් කරන්න වෙයිද?:shocked: ක්ලෝරීන් සැර යනකම්.:D එහෙම නැත්නම් තව පරක් ටැන්කිය අතුල්ලලා හේදුවහම ඇති වෙයි කියලා තමා මටනම් හිතෙන්නේ.:yes::D කට්ටිය මොකද කියන්නේ ක්ලෝරීන් දාන්නද?:cool::cool: [/COLOR][/CENTER][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom