Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ELAKIRI MIN MADURA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ

ආවේණික මත්ස්‍යයින් යනු?

යම් රටකට හෝ ප්‍රදේශයකට පමණක් සීමාවී ඇති ලොව අන් කවර තැනක හෝ දක්නට නොලැබෙන ජීවීන් ආවේණික (Endemic) ලෙස හඳුන්වයි.

බුලත්හපයා

Black Ruby Barb

Puntius nigrofasciatus

ලංකාවට පමණක් ආවේණික (endemic) රතුදත්ත (IUCN redlist) පොතට ඇතුළත් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති අලංකාර මත්ස්‍ය විශේෂයකි. පිරිමි මත්ස්‍යා ඉතා වර්ණවත් ය.

බොහෝ මත්ස්‍ය විශේෂවල මෙන්ම අභිජනන සමයේ දී මෙය කැපී පෙනේ. අඟල් 2.5ක් පමණ විශාලව වැඩේ. සෙවණ ඇති ගහකොළ වලින් ගැවසුනු නොඉඳුල් සෙමෙන් ගලා බසින නොගැඹුරු ඇල දොලවල ජීවත් වේ. බිත්තර මගින් සිය වර්ගයා බෝ කරයි. අභිජනන කාලයේ දී මෙන්ම අනෙකුත් කාලවලත් ඉතා පිරිසිදු ජලය අත්‍යාවශ්‍ය වේ.

ජල ප්‍රභවයන් දූෂණයට ලක්වීම සහ අපනයනය නිසා දරුණු ලෙස තර්ජනයට ලක්ව ඇත. අපනයනය තහනම් කර ඇතත් හොර රහසේ අපනයනය කෙරේ. අපනයනය තහනම් නැති මෙම මත්ස්‍යාට සමානකම් ඇති වෙනත් මසුන් සමග මෙම මත්ස්‍යා ද අපනයන කෙරේ.

මෙය නැවැත්වීමට වගකිවයුතු රාජ්‍ය ආයතන වහාම පියවර ගත යුතුය. නැතහොත් ලොවෙන්ම අප රට පමණක් සිය නිජබිම කරගත් මෙම සුන්දර ජීවියා මෙලොවින් සදහටම තුරන් වී යනු ඇත.

ලේ තිත්තයා

Cherry Barb

Barbus titteya/Puntius titteya

ලංකාවට පමණක් ආවේණික රතුදත්ත පොතට ඇතුළත් අලංකාර මත්ස්‍ය විශේෂයකි. වර්ණ ප්‍රභේද දෙකක් පමණ දැකිය හැකි ය. ලොවි ගෙඩියක රත් පැහැය සහ රතට හුරු දුඹුරු පැහැයෙන් මෙම මසුන් හමුවේ. ඉතාමත් පිරිසිදු ජලයේ පමණක් ජීවත් වේ. බොහෝ විට ප්‍රධාන දිය පහරකට එක්වන සෙමෙන් ගලා යන කුඩා දිය පහරවල්වල හමුවේ. තරමක ආම්ලිකතාවයක් ඇති ජලය ප්‍රිය කරයි. ඉතාම සංවේදී මත්ස්‍යයෙකි. ජලයේ ඇතිවන සුළු වෙනස්වීමකට පවා මෙම මත්ස්‍යා සංවේදී ය. මුඛය දෙපස කුඩා අංකුට යුගලයක් දරයි. අඳුරු කුඩා පඳුරු වලින් ගහණ දිය පාරවල්වලට ප්‍රියතාවයක් දක්වයි. සෙන්ටිමීටර 4ක් පමණ විශාලව වැඩේ. ගැහැණු මත්ස්‍යා රත් පැහැයට වඩා දුඹුරු පැහැයට හුරුය. අභිජනන සමයේ දී පිරිමි මත්ස්‍යාගේ වර්ණය ලේ රත් පැහැයට හැරේ. අපනයනය තහනම් කර තිබිය දීත් මෙම මත්ස්‍යා හොර රහසේ අපනයනය කරනු ලබයි. එසේ අපනයන කිරීම මොවුන්ගේ නම රතුදත්ත පොතට එක් කිරීමට සමත් වී ඇත. අපට රටට සොබා දහමෙන් ලැබුණු දායාදයක් ලෙස සිතා මොවුන් රැක ගැනීමට කටයුතු නොකළ හොත් නුදුරේ දී ම මොවුන්ගේ නම ලොවෙන් වඳවී ගිය සතුන්ගේ නාමාවලියට එක්වනු ඇත.

source

[CODE]http://lankafishlovers.weebly.com[/CODE]

[QUOTE="maheshsenadheera, post: 14181514, member: 181897"] [B][B]ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ[/B][/B] [B][SIZE=4]ආවේණික මත්ස්‍යයින් යනු?[/SIZE][/B] [CENTER][CENTER] යම් රටකට හෝ ප්‍රදේශයකට පමණක් සීමාවී ඇති ලොව අන් කවර තැනක හෝ දක්නට නොලැබෙන ජීවීන් ආවේණික (Endemic) ලෙස හඳුන්වයි. [/CENTER] [B][B][COLOR=#000000]බුලත්හපයා [/COLOR] [/B][SIZE=4][COLOR=#000000]Black Ruby Barb [I]Puntius nigrofasciatus[/I][/COLOR][/SIZE][/B] [CENTER] [SIZE=3]ලංකාවට පමණක් ආවේණික (endemic) රතුදත්ත [URL="http://www.danuma.lk/sinhala/index.php?option=com_content&view=article&id=13526%3A%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80&catid=52%3Aknowledge&Itemid=143&lang=si"](IUCN redlist)[/URL] පොතට ඇතුළත් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති අලංකාර මත්ස්‍ය විශේෂයකි. පිරිමි මත්ස්‍යා ඉතා වර්ණවත් ය. බොහෝ මත්ස්‍ය විශේෂවල මෙන්ම අභිජනන සමයේ දී මෙය කැපී පෙනේ. අඟල් 2.5ක් පමණ විශාලව වැඩේ. සෙවණ ඇති ගහකොළ වලින් ගැවසුනු නොඉඳුල් සෙමෙන් ගලා බසින නොගැඹුරු ඇල දොලවල ජීවත් වේ. බිත්තර මගින් සිය වර්ගයා බෝ කරයි. අභිජනන කාලයේ දී මෙන්ම අනෙකුත් කාලවලත් ඉතා පිරිසිදු ජලය අත්‍යාවශ්‍ය වේ. ජල ප්‍රභවයන් දූෂණයට ලක්වීම සහ අපනයනය නිසා දරුණු ලෙස තර්ජනයට ලක්ව ඇත. අපනයනය තහනම් කර ඇතත් හොර රහසේ අපනයනය කෙරේ. අපනයනය තහනම් නැති මෙම මත්ස්‍යාට සමානකම් ඇති වෙනත් මසුන් සමග මෙම මත්ස්‍යා ද අපනයන කෙරේ. මෙය නැවැත්වීමට වගකිවයුතු රාජ්‍ය ආයතන වහාම පියවර ගත යුතුය. නැතහොත් ලොවෙන්ම අප රට පමණක් සිය නිජබිම කරගත් මෙම සුන්දර ජීවියා මෙලොවින් සදහටම තුරන් වී යනු ඇත.[/SIZE] [/CENTER] [B][B]ලේ තිත්තයා[/B] [SIZE=3]Cherry Barb [I]Barbus titteya/Puntius titteya[/I][/SIZE][/B] [CENTER] [SIZE=3]ලංකාවට පමණක් ආවේණික රතුදත්ත පොතට ඇතුළත් අලංකාර මත්ස්‍ය විශේෂයකි. වර්ණ ප්‍රභේද දෙකක් පමණ දැකිය හැකි ය. ලොවි ගෙඩියක රත් පැහැය සහ රතට හුරු දුඹුරු පැහැයෙන් මෙම මසුන් හමුවේ. ඉතාමත් පිරිසිදු ජලයේ පමණක් ජීවත් වේ. බොහෝ විට ප්‍රධාන දිය පහරකට එක්වන සෙමෙන් ගලා යන කුඩා දිය පහරවල්වල හමුවේ. තරමක ආම්ලිකතාවයක් ඇති ජලය ප්‍රිය කරයි. ඉතාම සංවේදී මත්ස්‍යයෙකි. ජලයේ ඇතිවන සුළු වෙනස්වීමකට පවා මෙම මත්ස්‍යා සංවේදී ය. මුඛය දෙපස කුඩා අංකුට යුගලයක් දරයි. අඳුරු කුඩා පඳුරු වලින් ගහණ දිය පාරවල්වලට ප්‍රියතාවයක් දක්වයි. සෙන්ටිමීටර 4ක් පමණ විශාලව වැඩේ. ගැහැණු මත්ස්‍යා රත් පැහැයට වඩා දුඹුරු පැහැයට හුරුය. අභිජනන සමයේ දී පිරිමි මත්ස්‍යාගේ වර්ණය ලේ රත් පැහැයට හැරේ. අපනයනය තහනම් කර තිබිය දීත් මෙම මත්ස්‍යා හොර රහසේ අපනයනය කරනු ලබයි. එසේ අපනයන කිරීම මොවුන්ගේ නම රතුදත්ත පොතට එක් කිරීමට සමත් වී ඇත. අපට රටට සොබා දහමෙන් ලැබුණු දායාදයක් ලෙස සිතා මොවුන් රැක ගැනීමට කටයුතු නොකළ හොත් නුදුරේ දී ම මොවුන්ගේ නම ලොවෙන් වඳවී ගිය සතුන්ගේ නාමාවලියට එක්වනු ඇත.[/SIZE] source [CODE]http://lankafishlovers.weebly.com[/CODE] [/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom