Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ELAKIRI MIN MADURA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="patta kolla 22" data-source="post: 17263346" data-attributes="member: 516131"><p>මාළු ඇති කරන අය අතර ගොඩක් ජනප්රිය මාලුවෙක් තමා මෙයාලා. සාමානයෙන් ගගවල් වල, වැව් වල මාළු අල්ලන කට්ටියනම් මෙයාලට කියන්නේ අගුලුවන් කියලා. ඒ උනාට අපි නැත්නම් මාළු ඇති කරන අය කියන්නේ මෙයාලට “කැට් ෆිෂ්” (Cat fish) කියලා. මෙයාලගේ කට දෙපෙත්තේ “අන්කුට” (Barbels)දෙකක් නිසා තමා මේ නම මෙයාලට දාලා තියෙන්නේ. සාමානයෙන් මෙයාල අනෙත් මාළුවන්ට වැඩ ලොකු වෙනවා. ඒඋනාට එයාලගේ හැසිරීම වගේම හැඩය නිසාම තමා මාළු ඇති කරන අය කමැති මෙයාලට. කොහොම උනත් මෙයාලගේ ගොඩ දෙනක් ඉක්මනින් බයවෙන ගතියක් පෙන්නනවා. සාමානයෙන් මෙයාලා pond එකක ඇති කරනවානම් ඉතාමත් ඉක්මනින් ලොකු කරගන්න පුළුවන්.මේ ඉන්නේ Red tail catfish කෙනෙක්. මෙයාලට මේ නම හම්බ වෙලා තියෙන්නේ මෙයාලගේ පිටිපස්සේ වරල, නැත්නම් නැට්ට කෙළවර රතු පාට නිසා. දකුණු ඇමරිකාව තමා මෙයාලගේ නිජබිම. වැඩිපුරමබ්රසීලය, වෙනිසියුලාව වගේ රටවල් වල ගංගා, ඇළ, දොළවල ජිවත් වෙනවා. සාමානයෙන් මෙයාලා ස්භාවික පරිසරයේදී 130 cm විතර ලොකු වෙනවා වගේම 45 kg විතර බර වෙනවා.මෙයාලට තමා ටේටේ සි කැට්ෆිෂ් (Tete sea catfish = Sciades seemanni) කියන්නේ. පැසිෆික් සාගර කලාපයේ තියන ගලාගෙන යන දිය පාරවල් කලපු වල තමා ජිවත් වෙන්නේ. මෙයාලාගේ ඇග අළු පාට වගේම ඔලුව ටිකක් විතර ලොකු වෙනවා. 40 cm විතර ලොකු වෙන මෙයාලා සාමානයෙන් මාළු ටැංකි වල ඇති කරන්නන නම් ඒ තරමටම හොද නැ.මෙයලටනම් නම් දෙක තුනක්ම තියනවා. බර්නි කැට්ෆිෂ් (Berny’s catfish) බර්නි ෂාක් කැට්ෆිෂ් (Berney’s shark catfish) නැත්නම් සැමන් කැට්ෆිෂ් (Salmon catfish = Arius bernei) මිරිදියේ වගේම කිවුල් දියේ ජිවත් වෙන්න පුළුවන් මාලුවෙක්. සාමානයෙන් market එකේ වැඩිපුරම දකින්න ඉන්න catfish වර්ගයක් තමා මෙයාලා. 35 cm විතර ලොකු වෙන මාළු වර්ගයක්. මෙයාලා විසිතුරු මාළු ඇති කරන අයට ඇති කිරීමට ගැලපෙන මාළු ජාතියක්.</p></blockquote><p></p>
[QUOTE="patta kolla 22, post: 17263346, member: 516131"] මාළු ඇති කරන අය අතර ගොඩක් ජනප්රිය මාලුවෙක් තමා මෙයාලා. සාමානයෙන් ගගවල් වල, වැව් වල මාළු අල්ලන කට්ටියනම් මෙයාලට කියන්නේ අගුලුවන් කියලා. ඒ උනාට අපි නැත්නම් මාළු ඇති කරන අය කියන්නේ මෙයාලට “කැට් ෆිෂ්” (Cat fish) කියලා. මෙයාලගේ කට දෙපෙත්තේ “අන්කුට” (Barbels)දෙකක් නිසා තමා මේ නම මෙයාලට දාලා තියෙන්නේ. සාමානයෙන් මෙයාල අනෙත් මාළුවන්ට වැඩ ලොකු වෙනවා. ඒඋනාට එයාලගේ හැසිරීම වගේම හැඩය නිසාම තමා මාළු ඇති කරන අය කමැති මෙයාලට. කොහොම උනත් මෙයාලගේ ගොඩ දෙනක් ඉක්මනින් බයවෙන ගතියක් පෙන්නනවා. සාමානයෙන් මෙයාලා pond එකක ඇති කරනවානම් ඉතාමත් ඉක්මනින් ලොකු කරගන්න පුළුවන්.මේ ඉන්නේ Red tail catfish කෙනෙක්. මෙයාලට මේ නම හම්බ වෙලා තියෙන්නේ මෙයාලගේ පිටිපස්සේ වරල, නැත්නම් නැට්ට කෙළවර රතු පාට නිසා. දකුණු ඇමරිකාව තමා මෙයාලගේ නිජබිම. වැඩිපුරමබ්රසීලය, වෙනිසියුලාව වගේ රටවල් වල ගංගා, ඇළ, දොළවල ජිවත් වෙනවා. සාමානයෙන් මෙයාලා ස්භාවික පරිසරයේදී 130 cm විතර ලොකු වෙනවා වගේම 45 kg විතර බර වෙනවා.මෙයාලට තමා ටේටේ සි කැට්ෆිෂ් (Tete sea catfish = Sciades seemanni) කියන්නේ. පැසිෆික් සාගර කලාපයේ තියන ගලාගෙන යන දිය පාරවල් කලපු වල තමා ජිවත් වෙන්නේ. මෙයාලාගේ ඇග අළු පාට වගේම ඔලුව ටිකක් විතර ලොකු වෙනවා. 40 cm විතර ලොකු වෙන මෙයාලා සාමානයෙන් මාළු ටැංකි වල ඇති කරන්නන නම් ඒ තරමටම හොද නැ.මෙයලටනම් නම් දෙක තුනක්ම තියනවා. බර්නි කැට්ෆිෂ් (Berny’s catfish) බර්නි ෂාක් කැට්ෆිෂ් (Berney’s shark catfish) නැත්නම් සැමන් කැට්ෆිෂ් (Salmon catfish = Arius bernei) මිරිදියේ වගේම කිවුල් දියේ ජිවත් වෙන්න පුළුවන් මාලුවෙක්. සාමානයෙන් market එකේ වැඩිපුරම දකින්න ඉන්න catfish වර්ගයක් තමා මෙයාලා. 35 cm විතර ලොකු වෙන මාළු වර්ගයක්. මෙයාලා විසිතුරු මාළු ඇති කරන අයට ඇති කිරීමට ගැලපෙන මාළු ජාතියක්. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom