Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ELAKIRI MIN MADURA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සීබ්රා මසුන් අභිජනනය (Zebra fish breeding)

රංචුවක් විදිහට ජිවත් වෙන මෙ ලස්සන මාලුවන් බෝ කරන එක නම් ඒතරම් අමාරු දෙයක නෙමෙයි කියන එකනම් ඔයාලට සතුටට දෙයක් නේද?? ඊට හේතව තමයි මෙයාලා ඉතා කර්කශ පරිසර තත්වයකට මෙයාලා ඔරොත්තු දෙන නිසයි.

මේ අයගේ මවු සත්තු තෝරා ගන්නකොට 5cm පමන ප්‍රමානයේ මාලුවන් තෝරා ගන්න පුලුවන්නම් අපිට සාර්තක ප්‍රතිපල ගන්න පුලුවන්. අපි තෝරා ගත්ත මලුවන්ට සති තුනක් විතර යනතුරු ඒ කියන්නේ අපි මෙයාලගෙන් බිත්තර ගන්නකල් අපිට පුලුවන් කමක් තියනවානම් ලේ පණුවන් නැත්නම් ආමිටියා දවසේ ඒක වේලකට හරි දෙන්න ඒක ගොඩක් ලොකු හේතුවක් වෙනවා වැඩි බිත්තර ප්‍රමානයක් ගන්න.සති 2 - 3 ක් යනකොට ඔයාලටම බලාගන්න පුලුවන් ගැහැණු මාලුවගේ ඩිම්බ මේරිම නිසා උදරය ලොකු වෙනවා. ඒ සලකුණෙන් ඔයාලට පුලුවන් මේ මාලුවන් බිත්තර ලබා ගැනිමට සදුසු තත්වයේ ඉන්නචද කියන එක දැන ගන්න.

මේ මාලුවන් අභිජනනයේදි අපිට 50 l විතර සිමෙන්ති නැත්නම් වීදුරු ටැංකියක් පාවිච්චි කරන්න පුලුවන්. ඒ තෝරාගත්ත ටැංකියට විතර උසට තිරිවාන හෝ හුනු ගල් අනිවාරයෙන්ම අතුරන්න ඔන වෙනවා.ඒ වගේම මේ ටැංකියේ බාගයක් විතර වතුර පුරවන්න ඔන වෙනවා. අපි තෝර ගත්ත ටැංකිය වඩා ලොකු නම් අභිජනනයට මාලු රංචුවක් වුනත් දමන්න පුලුවන්. මේ සතුන් දමන අනුපාතය තමයි ගැහැණු 2 ට පරිමි 1 ක්. මේ අනපාතය මට සාර්තක ප්‍රතිපල ගෙනාපු නිසයි මම ඒ අනුපාතය හොඳයි කියලා ඔයාලටත් කියන්නේ. දැන් ඔයාලා සුදානම් කල ටැංකියේ කල් ගෙවන මේ මාලු රන්චුව දින දෙක තුනකින් බිත්තර දැමීමේ කාර්ය පටන් ගන්නවා. දැන් මේ විස්තරය කියවන ඔයාලට හිතෙනවා ගැහැනු සතුන් ඔක්කොම එකම වෙලාවක් ඇතුලත බිත්තර දමනවා කියන කතාවනම් මට වැරදිමක් කියලා, ඇත්තම කතාව ඒක නම් නෙමෙයි. එකෙකු බිත්තර දැමීම නිසා උත්තේජනය වන අනෙත් ගැහැණු සතුන්ද බිත්තර දැමිම පටන් ගන්නවා. ඒ විදිහට දමපු බිත්තර මතට පිරිමි මසුන් ශුක්‍රාණු වැගිරවිම නිසා ඒවා සංසේචනය වෙනවා. බිත්තර දැමීම අවසන් වෙලා කියලා අපිට හැගෙන විට නැත්නම් මසුන් ටැංකියට දමා දින 5 - 6 න් පමන එම මවු සතුන් ටික වෙනම ටැංකියකට මාරු කරන්න. ඒත් එක්කම මේ බිත්තර දැමු ටැංකියට ඇක්‍රිෆ්ලේවින් ටිකක් හරි වෙන ඔබ හෙඳින් දන්නා දිලීරනාශකයකින් (මීට පෙර ඔබ පාවිච්චි කර ඇති) බින්දු කිහිපයක් දමන්න. මතක තියා ගන්න මේක ඉතා වැදගත් දෙයක් එහම නොවුනොත් බිත්තර සියල්ල නරක්වෙන්න පුලුවන්. ඊට පස්සේ ඒ ටැංකිය වාතනය කරන්න දින 10 න් පමන ඔබට සීබ්රා පැටවුන් බලාගන්න පුලුවන්. දැන් ඔයාලට හිතෙනවාද ඇයි අපි ටැංකිය පතුලට තිරිවාන ඇතුරුවෙ කියලා. එහම නොවුනනම් මේ බිත්තර ඔක්කොම වගේ ඒ මාලුවන්ම කා දමනවා. ඒ ගල් තිබුන නිසා ඒ ගල් අස්සට බිත්තර යන නිසාත් ඒවා පරිස්සම් වෙනවා.

ඒ පැටවුන් දවස් දෙක තුනකින් පිහිනන්න පටන් ගන්නවා එතකොට ඔයාලට තියෙන්නේ ටැංකියේ වතුර මට්ටම ටික ටික ඉහල දමන්න, අගල් 8ක් 10ක් විතර. ඒ වෙනකොට ඔයාලට පුලුවන්නම් ටැංකියේ වතුර වලින් දවසකට 10 - 15% විතර මාරු කරන්න ඒක ගොඩක් හොඳයි. පිහිනන්න පටන් අරගෙන දවස් 5 න් පමන පසු අමිටියා කෑමට දෙන්න පුලුවන් මේ පැටවුන්ට වයස මාසයක් විතර වෙනකොට සාමාන්‍ය ආහාර (ප්‍රීමා නො 1 වගේ) කෑමට දෙන්න පුලුවන්. මත්ස්‍ය ගහනය අඩු කිරිමෙන් වගේම සම ප්‍රමානයේ පැටවුන් වෙන් කිරිමෙන් ඔයාලට ඉක්මනින්ම මේ පැටවුන් ලොකු කරගන්න පුලුවන්.

[CODE]http://hsmudunkotuwa.blogspot.com[/CODE]

[QUOTE="maheshsenadheera, post: 17431590, member: 181897"] [B] [SIZE=4][URL="http://hsmudunkotuwa.blogspot.com/2011/12/zebra-fish-breeding.html"]සීබ්රා මසුන් අභිජනනය (Zebra fish breeding)[/URL] [/SIZE][/B] [SIZE=4] [/SIZE][CENTER] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] රංචුවක් විදිහට ජිවත් වෙන මෙ ලස්සන මාලුවන් බෝ කරන එක නම් ඒතරම් අමාරු දෙයක නෙමෙයි කියන එකනම් ඔයාලට සතුටට දෙයක් නේද?? ඊට හේතව තමයි මෙයාලා ඉතා කර්කශ පරිසර තත්වයකට මෙයාලා ඔරොත්තු දෙන නිසයි. [/SIZE] [IMG]http://2.bp.blogspot.com/-Ax6o1AXeiBM/Tv6Sd1Y-mFI/AAAAAAAAAFk/KoWR3F3sQvg/s320/zebra-fish-690.jpg[/IMG] [SIZE=4]මේ අයගේ මවු සත්තු තෝරා ගන්නකොට 5cm පමන ප්‍රමානයේ මාලුවන් තෝරා ගන්න පුලුවන්නම් අපිට සාර්තක ප්‍රතිපල ගන්න පුලුවන්. අපි තෝරා ගත්ත මලුවන්ට සති තුනක් විතර යනතුරු ඒ කියන්නේ අපි මෙයාලගෙන් බිත්තර ගන්නකල් අපිට පුලුවන් කමක් තියනවානම් ලේ පණුවන් නැත්නම් ආමිටියා දවසේ ඒක වේලකට හරි දෙන්න ඒක ගොඩක් ලොකු හේතුවක් වෙනවා වැඩි බිත්තර ප්‍රමානයක් ගන්න.සති 2 - 3 ක් යනකොට ඔයාලටම බලාගන්න පුලුවන් ගැහැණු මාලුවගේ ඩිම්බ මේරිම නිසා උදරය ලොකු වෙනවා. ඒ සලකුණෙන් ඔයාලට පුලුවන් මේ මාලුවන් බිත්තර ලබා ගැනිමට සදුසු තත්වයේ ඉන්නචද කියන එක දැන ගන්න. මේ මාලුවන් අභිජනනයේදි අපිට 50 [I]l[/I] විතර සිමෙන්ති නැත්නම් වීදුරු ටැංකියක් පාවිච්චි කරන්න පුලුවන්. ඒ තෝරාගත්ත ටැංකියට විතර උසට තිරිවාන හෝ හුනු ගල් අනිවාරයෙන්ම අතුරන්න ඔන වෙනවා.ඒ වගේම මේ ටැංකියේ බාගයක් විතර වතුර පුරවන්න ඔන වෙනවා. අපි තෝර ගත්ත ටැංකිය වඩා ලොකු නම් අභිජනනයට මාලු රංචුවක් වුනත් දමන්න පුලුවන්. මේ සතුන් දමන අනුපාතය තමයි ගැහැණු 2 ට පරිමි 1 ක්. මේ අනපාතය මට සාර්තක ප්‍රතිපල ගෙනාපු නිසයි මම ඒ අනුපාතය හොඳයි කියලා ඔයාලටත් කියන්නේ. දැන් ඔයාලා සුදානම් කල ටැංකියේ කල් ගෙවන මේ මාලු රන්චුව දින දෙක තුනකින් බිත්තර දැමීමේ කාර්ය පටන් ගන්නවා. දැන් මේ විස්තරය කියවන ඔයාලට හිතෙනවා ගැහැනු සතුන් ඔක්කොම එකම වෙලාවක් ඇතුලත බිත්තර දමනවා කියන කතාවනම් මට වැරදිමක් කියලා, ඇත්තම කතාව ඒක නම් නෙමෙයි. එකෙකු බිත්තර දැමීම නිසා උත්තේජනය වන අනෙත් ගැහැණු සතුන්ද බිත්තර දැමිම පටන් ගන්නවා. ඒ විදිහට දමපු බිත්තර මතට පිරිමි මසුන් ශුක්‍රාණු වැගිරවිම නිසා ඒවා සංසේචනය වෙනවා. බිත්තර දැමීම අවසන් වෙලා කියලා අපිට හැගෙන විට නැත්නම් මසුන් ටැංකියට දමා දින 5 - 6 න් පමන එම මවු සතුන් ටික වෙනම ටැංකියකට මාරු කරන්න. ඒත් එක්කම මේ බිත්තර දැමු ටැංකියට [B]ඇක්‍රිෆ්ලේවින්[/B] ටිකක් හරි වෙන ඔබ හෙඳින් දන්නා දිලීරනාශකයකින් (මීට පෙර ඔබ පාවිච්චි කර ඇති) බින්දු කිහිපයක් දමන්න. මතක තියා ගන්න මේක ඉතා වැදගත් දෙයක් එහම නොවුනොත් බිත්තර සියල්ල නරක්වෙන්න පුලුවන්. ඊට පස්සේ ඒ ටැංකිය වාතනය කරන්න දින 10 න් පමන ඔබට සීබ්රා පැටවුන් බලාගන්න පුලුවන්. දැන් ඔයාලට හිතෙනවාද ඇයි අපි ටැංකිය පතුලට තිරිවාන ඇතුරුවෙ කියලා. එහම නොවුනනම් මේ බිත්තර ඔක්කොම වගේ ඒ මාලුවන්ම කා දමනවා. ඒ ගල් තිබුන නිසා ඒ ගල් අස්සට බිත්තර යන නිසාත් ඒවා පරිස්සම් වෙනවා. ඒ පැටවුන් දවස් දෙක තුනකින් පිහිනන්න පටන් ගන්නවා එතකොට ඔයාලට තියෙන්නේ ටැංකියේ වතුර මට්ටම ටික ටික ඉහල දමන්න, අගල් 8ක් 10ක් විතර. ඒ වෙනකොට ඔයාලට පුලුවන්නම් ටැංකියේ වතුර වලින් දවසකට 10 - 15% විතර මාරු කරන්න ඒක ගොඩක් හොඳයි. පිහිනන්න පටන් අරගෙන දවස් 5 න් පමන පසු අමිටියා කෑමට දෙන්න පුලුවන් මේ පැටවුන්ට වයස මාසයක් විතර වෙනකොට සාමාන්‍ය ආහාර (ප්‍රීමා නො 1 වගේ) කෑමට දෙන්න පුලුවන්. මත්ස්‍ය ගහනය අඩු කිරිමෙන් වගේම සම ප්‍රමානයේ පැටවුන් වෙන් කිරිමෙන් ඔයාලට ඉක්මනින්ම මේ පැටවුන් ලොකු කරගන්න පුලුවන්. [SIZE=3][CODE]http://hsmudunkotuwa.blogspot.com[/CODE][/SIZE] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom