Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Today at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Today at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Today at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ELAKIRI MIN MADURA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඞිස්කස් අභිජනනය (Discus breeding)

අනෙත් මාලුවන් වාගේ නම් නෙවෙයිමේ වැඞේ නම් ටිකක් වි තර අමාරුයි,
ඒ වුනාට මහන්සි වුනොත් ඒ තරම්ම අමාරු වෙන එකකුත් නෑ.. අමාරුද නැත්ද කියන එක අපි කරලම බලමුකෝ නේද??

අපි පලමුවෙන්ම තරන්න ඔන වෙන්නේ අභිජනනය කරන්න හොඳ ඞිස්කස් යුවලක් තෝරා ගන්න එක, ඔයාලා දන්නවද මේ වර්ගයේ අය තමන්ගේ තරුණ වයසෙදි තමන්ට ගැලපෙන සහකාරියක් සහකරුවෙක් තමන් විසින් තෝරා ගන්නවා. අපිට අභිජනනය සඳහා යුවලක් තෝරා ගැනිම නම් විදි දෙකකට කරන්න පුලුවන්

වැඩුනු යුවලක් වෙළඳපලෙන් මිලදී ගැනිම.

පැටවුන් 15, 20 පමන මිලදිගන හොඳින් වැඩෙන්නට සලස්වා යුවලක් තෝරා ගැනිම.

මගේ අදහසනම් මේ දෙවැනි ක්‍රමය හොඳයි කියලා, මොකද එතකොට ඔයාලට ඩ්ස්කස් මාලුවන් ගැන දැනුම වගේම අත්දැකීමකුත් ලැබෙනවනේ.
ඒ වුනත් යන කාලයනම් වැඩී තමා. ඔයාලා පලමු ක්‍රමයට මිලදි ගන්නවානම් වැඩි මුදලක් (

අද වෙළඳපලේ ඩිස්කස් යුවලක වටිනාකම රුපියල් 4 000 ත් 9 000ත්අතර) වෙනවා වගේම අවදානමක් ගන්නත් වෙනවා. අවදානම තමයි ඒ මාලුවන් නියම යුවලක් නොවෙන්න වගේම හොඳ ශරීර සෞබ්‍ය මට්ටමක නොයින්නත් පුලුවන්. කොහොම වුනත් තීරනය ඔයාලගෙ අතේ තමා තියෙන්නේ.

මීළගට අපි අභිජනනය කරන්න සුදුසු ටැංකියක් හදා ගන්න වෙනවා, ඒ කයන්නේ විශේෂ ටැංකියක්. මේ සඳහා 30 x 24 x 20 (දිග x පළල x උස) ප්‍රමානයේ ටැංකියක අගල් 18 වත් (අවම) වතුර කියෙන්න ඕන වෙනවා.

අපිට පුලුවන් කමක් තියනවානම මේ ටැංකියට ජෛච පෙරභනයක් (bio filter) සවි කරන්න පුලුවන්නම් හොඳ ප්‍රතිපල ලබා ගන්න පුලුවන්

තවත් මේ ටැංකියට ඇමේසන් ස්වෝඩ් නැත්නම් කෙකටිය වාගේ ගස් 2, 3 ක් දමන්න පුලුවන් කම තියනවානම් ගොඩක් හොඳයි. බිත්තර ඇලවීමට ස්ලේට් (අගල් 8 ක් විතර උස අගල් 4 ක් විතර පලල එස්ලෝන් වැහිපීලි කෑල්ලක් භරි සිවිලින් ශීට් කෑල්ලක්) ටැංකියේ එක බිත්තියක අංශක 30 විතර ඇලයට තියන්න. අභිජනන කරුවන් අතර අදහසක් තියනවා මේ ස්ලේට් එක වෙනුවට මැටි මල් බදුනක් පාවිච්චි කරනවානම් සාර්තක ප්‍රතිපල ගන්න පුලුවන්

තවත් දෙයක් ජෛච පෙරභනයක් (bio filter) තිබුනත් අමතර වායු කළඹනයක් අත්‍යවශය වෙනවා ඒ මසුනගේ අභිජනන කාර්යට ඒමගින පෙළඹවීමක් කරන නිසා.

දැන් ඔයාලා අභිජනනයට තෝරා ගත්ත මාලු ජෝඩුව අපි තෝරාගත්ත ටැංකියට දාලා වැඩිපුර ජිවී ආහාර දෙමින් පවත්වාගෙන යන්න, ඒ වගේම හොඳ අවදානයෙන් ඉන්න, ටික දවසකින් ඔයාලටම බලාගන්න පුලුවන් ඒයාලගේ හිස ඉහල කොටසත් වලිගය අග කොටසත් තද පාටක් වෙනපාටක් වෙන හැටි. ඒ වගේම මාලුවාගේ පසුපස වරල නැතනම් පෞච්ච වරල සදෙපසට සැලිමත් ගැහැනු මාලුවගේ බඩවත රවුන් විමත්. ඒ සලකුණ නම් සතුටුදායක ආරංචියක් ඒ කියන්නේ එයාලා බිත්තර දමන කාලය අත ළග කියන එකම තමයි. මතක තියා ගන්න මේ කාලයේ ටැංකියේ වතුර වලින්15% විතර දිනපතා මාරු කරන්න. ඒ වගේම මෙම කාලයේ ටැංකියේ වතුර උෂ්නත්වය පැරන්හයිට් අංශක 76 ක තබා ගන්න උතසහ කරන්න. (දිනපතා ඔබට පැරන්හයිට් අංශක 1 බැගින ඉහල දමන්න ඔබගේ ප්‍රතිපල ඉතා සාර්තක වනු ඇත) දින 5, 6 න් ඔයාලට සාර්තක ප්‍රතිපල බලා ගන්න පුලුවන්. සමහර වෙලාවන් වල මවුමසුන් තම බිත්තර කාදමනවා ඊට හේතුව වෙන්නේ බිත්තර පුස් ඇල්ලීම හෝ බාහිර බලපැමක් (මසුන් බය වීමක්) වෙන්න පුලුවන්.

බිත්තර අලවා පැය 48 ත් 72 ත් අතර කාලයකදි නිසි උශ්නත්වය ඇත්නම් (පැරන්හයිට් අංශක 78 ත් 86 ත් අතර) දින කිහිපයකින් පැටවුන් පිහිනන්න පටන් ගන්නවා. පැටවුන් පිහිනන කාලයේදි මවු මසුන්ගේ සිරුර දෙපැත්තේ ඒල්ලි භම මත නිපදවෙන ද්‍රව්‍යක් කෑම විදිහට ගන්නවා.

මේ කාලයේ පැටවුන්ගෙන් මවු මසුන් වෙන් කිරිමනම් කරන්න එපා, එහෙම වුනොත් පැටවුන් මැරෙන්න පුලුවන්. පිභිනන්න පටන් අරන් දවස් 10 - 12 න් පස්සේ පැටවුන්ට ආමිටියා (brine shrimp) දෙන්න පුලුවන්. පැටවුන් ටැංකියෙන් ඉවත් කරනවානම් ඉපදි සති 6 ක් වත් යනකල් ඉන්න එක තමා හොඳ...

[CODE]http://hsmudunkotuwa.blogspot.com[/CODE]

[QUOTE="maheshsenadheera, post: 17431597, member: 181897"] [CENTER][B] [SIZE=4][URL="http://hsmudunkotuwa.blogspot.com/2011/12/discus-breeding.html"]ඞිස්කස් අභිජනනය (Discus breeding)[/URL] [/SIZE][/B][SIZE=4] [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][IMG]http://discushans.files.wordpress.com/2010/06/discus_w_fry_21.jpg[/IMG] [SIZE=4]අනෙත් මාලුවන් වාගේ නම් නෙවෙයිමේ වැඞේ නම් ටිකක් වි තර අමාරුයි, [/SIZE][LEFT]ඒ වුනාට මහන්සි වුනොත් ඒ තරම්ම අමාරු වෙන එකකුත් නෑ.. අමාරුද නැත්ද කියන එක අපි කරලම බලමුකෝ නේද??[/LEFT] [LEFT] [/LEFT] [SIZE=4]අපි පලමුවෙන්ම තරන්න ඔන වෙන්නේ අභිජනනය කරන්න හොඳ ඞිස්කස් යුවලක් තෝරා ගන්න එක, ඔයාලා දන්නවද මේ වර්ගයේ අය තමන්ගේ තරුණ වයසෙදි තමන්ට ගැලපෙන සහකාරියක් සහකරුවෙක් තමන් විසින් තෝරා ගන්නවා. අපිට අභිජනනය සඳහා යුවලක් තෝරා ගැනිම නම් විදි දෙකකට කරන්න පුලුවන් [/SIZE] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4]වැඩුනු යුවලක් වෙළඳපලෙන් මිලදී ගැනිම.[/SIZE] [*][SIZE=4]පැටවුන් 15, 20 පමන මිලදිගන හොඳින් වැඩෙන්නට සලස්වා යුවලක් තෝරා ගැනිම.[/SIZE] [/LIST] මගේ අදහසනම් මේ දෙවැනි ක්‍රමය හොඳයි කියලා, මොකද එතකොට ඔයාලට ඩ්ස්කස් මාලුවන් ගැන දැනුම වගේම අත්දැකීමකුත් ලැබෙනවනේ. [LEFT]ඒ වුනත් යන කාලයනම් වැඩී තමා. ඔයාලා පලමු ක්‍රමයට මිලදි ගන්නවානම් වැඩි මුදලක් ([/LEFT] අද වෙළඳපලේ ඩිස්කස් යුවලක වටිනාකම රුපියල් 4 000 ත් 9 000ත්අතර) වෙනවා වගේම අවදානමක් ගන්නත් වෙනවා. අවදානම තමයි ඒ මාලුවන් නියම යුවලක් නොවෙන්න වගේම හොඳ ශරීර සෞබ්‍ය මට්ටමක නොයින්නත් පුලුවන්. කොහොම වුනත් තීරනය ඔයාලගෙ අතේ තමා තියෙන්නේ. [SIZE=4] [/SIZE] [SIZE=4]මීළගට අපි අභිජනනය කරන්න සුදුසු ටැංකියක් හදා ගන්න වෙනවා, ඒ කයන්නේ විශේෂ ටැංකියක්. මේ සඳහා 30 x 24 x 20 (දිග x පළල x උස) ප්‍රමානයේ ටැංකියක අගල් 18 වත් (අවම) වතුර කියෙන්න ඕන වෙනවා. [/SIZE] [SIZE=4]අපිට පුලුවන් කමක් තියනවානම මේ ටැංකියට ජෛච පෙරභනයක් (bio filter) සවි කරන්න පුලුවන්නම් හොඳ ප්‍රතිපල ලබා ගන්න පුලුවන් තවත් මේ ටැංකියට ඇමේසන් ස්වෝඩ් නැත්නම් කෙකටිය වාගේ ගස් 2, 3 ක් දමන්න පුලුවන් කම තියනවානම් ගොඩක් හොඳයි. බිත්තර ඇලවීමට ස්ලේට් (අගල් 8 ක් විතර උස අගල් 4 ක් විතර පලල එස්ලෝන් වැහිපීලි කෑල්ලක් භරි සිවිලින් ශීට් කෑල්ලක්) ටැංකියේ එක බිත්තියක අංශක 30 විතර ඇලයට තියන්න. අභිජනන කරුවන් අතර අදහසක් තියනවා මේ ස්ලේට් එක වෙනුවට මැටි මල් බදුනක් පාවිච්චි කරනවානම් සාර්තක ප්‍රතිපල ගන්න පුලුවන් තවත් දෙයක් ජෛච පෙරභනයක් (bio filter) තිබුනත් අමතර වායු කළඹනයක් අත්‍යවශය වෙනවා ඒ මසුනගේ අභිජනන කාර්යට ඒමගින පෙළඹවීමක් කරන නිසා. දැන් ඔයාලා අභිජනනයට තෝරා ගත්ත මාලු ජෝඩුව අපි තෝරාගත්ත ටැංකියට දාලා වැඩිපුර ජිවී ආහාර දෙමින් පවත්වාගෙන යන්න, ඒ වගේම හොඳ අවදානයෙන් ඉන්න, ටික දවසකින් ඔයාලටම බලාගන්න පුලුවන් ඒයාලගේ හිස ඉහල කොටසත් වලිගය අග කොටසත් තද පාටක් වෙනපාටක් වෙන හැටි. ඒ වගේම මාලුවාගේ පසුපස වරල නැතනම් පෞච්ච වරල සදෙපසට සැලිමත් ගැහැනු මාලුවගේ බඩවත රවුන් විමත්. ඒ සලකුණ නම් සතුටුදායක ආරංචියක් ඒ කියන්නේ එයාලා බිත්තර දමන කාලය අත ළග කියන එකම තමයි. මතක තියා ගන්න මේ කාලයේ ටැංකියේ වතුර වලින්15% විතර දිනපතා මාරු කරන්න. ඒ වගේම මෙම කාලයේ ටැංකියේ වතුර උෂ්නත්වය පැරන්හයිට් අංශක 76 ක තබා ගන්න උතසහ කරන්න. (දිනපතා ඔබට පැරන්හයිට් අංශක 1 බැගින ඉහල දමන්න ඔබගේ ප්‍රතිපල ඉතා සාර්තක වනු ඇත) දින 5, 6 න් ඔයාලට සාර්තක ප්‍රතිපල බලා ගන්න පුලුවන්. සමහර වෙලාවන් වල මවුමසුන් තම බිත්තර කාදමනවා ඊට හේතුව වෙන්නේ බිත්තර පුස් ඇල්ලීම හෝ බාහිර බලපැමක් (මසුන් බය වීමක්) වෙන්න පුලුවන්. බිත්තර අලවා පැය 48 ත් 72 ත් අතර කාලයකදි නිසි උශ්නත්වය ඇත්නම් (පැරන්හයිට් අංශක 78 ත් 86 ත් අතර) දින කිහිපයකින් පැටවුන් පිහිනන්න පටන් ගන්නවා. පැටවුන් පිහිනන කාලයේදි මවු මසුන්ගේ සිරුර දෙපැත්තේ ඒල්ලි භම මත නිපදවෙන ද්‍රව්‍යක් කෑම විදිහට ගන්නවා. මේ කාලයේ පැටවුන්ගෙන් මවු මසුන් වෙන් කිරිමනම් කරන්න එපා, එහෙම වුනොත් පැටවුන් මැරෙන්න පුලුවන්. පිභිනන්න පටන් අරන් දවස් 10 - 12 න් පස්සේ පැටවුන්ට ආමිටියා (brine shrimp) දෙන්න පුලුවන්. පැටවුන් ටැංකියෙන් ඉවත් කරනවානම් ඉපදි සති 6 ක් වත් යනකල් ඉන්න එක තමා හොඳ... [SIZE=3] [CODE]http://hsmudunkotuwa.blogspot.com[/CODE][/SIZE] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom