Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ELAKIRI MIN MADURA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්ත ගස් තියෙන මාළු ටැංකියක් හදන එක, නිකම් මාළු ටැංකියක් හදනවට වඩා අමාරුයි කියල තමයි හිතන්නේ. එකට ගොඩක් කියවන්න දැනගන්න උන අන්තර්ජාලයෙන්.

(1) ගොඩක් light ඕනේ. ආලෝකය අඩු, මද්‍යස්ථ, වැඩි කියල තුනකට බෙදනවා (අපි දාපු cfl ඒවා "අඩු" වලටත් මදි). නැතිනම් ගස් හරියට වැවෙන්නේ නැහැ. ඉර එලිය කෙලින්ම වැටෙන එක හොද නැහැ කියල කියන්නේ (පාසි බැදෙන නිසා)

ඉස්සර අවශ්‍ය ආලෝකය watt/gallon තිබ්බේ. දැන් මම හිතන්නේ හරි විදිය Lumens/Square Inch

http://www.plantedtank.net/forums/10-lighting/76280-light-per-square-inch-depth.html

(2) cfl, florescent ආලෝකය තමයි හරියන්නේ. නිකම් ඒවා දමල වැඩක් නැහැ. ඉරේ වර්ණාවලිය තියෙන්න ඕනේ පැල වැඩෙන්න.

http://www.drsfostersmith.com/pic/article.cfm?articleid=414

(3) පැල තොරණ එකත් ලේසි නැහැ. සමහර ඒවා මාළු කනවා. ඉන්න මාළු වර්ගය අනුව අන්තර්ජාලයෙන් බලල සුදුසු ඒවා ගෙන්න ඕන. පැල ආලෝකය අඩු, මද්‍යස්ථ, වැඩි කියල තුනකට බෙදනවා. එවගෙන්ම වර්දනය අඩු, මද්‍යස්ථ, වැඩි කියල බෙදනවා.

http://tropica.com/en/plants/

(4) පැල ගෙනවහම හොදට පිරිසිදු කරන්න ඕනේ. නැතිනම් බඩුම තමයි. මට ගොලුබෙල්ලෝ වගයක් බෝ උන. ලෙඩ එනවා.

http://freshaquarium.about.com/od/maintenance/a/Cleaning-Aquarium-Plants.htm

(5) සමහර විට C02, දියර පොහොර යොදන්න ඕනේ.

(6) වතුරේ ph අගය, chemicals පරික්ෂ කරන්න ඕනේ. (මම නම් කරන්නේ නැහැ).

ඔය ගොල්ලොන්ගේ අද්දැකීම් මොනවද? මම මාළු ඇති කිරීම පටන්ගත්ත විතරයි

[QUOTE="BINGU_PUTHA, post: 19521898, member: 469273"] [SIZE="3"] ඇත්ත ගස් තියෙන මාළු ටැංකියක් හදන එක, නිකම් මාළු ටැංකියක් හදනවට වඩා අමාරුයි කියල තමයි හිතන්නේ. එකට ගොඩක් කියවන්න දැනගන්න උන අන්තර්ජාලයෙන්. (1) ගොඩක් light ඕනේ. ආලෝකය අඩු, මද්‍යස්ථ, වැඩි කියල තුනකට බෙදනවා (අපි දාපු cfl ඒවා "අඩු" වලටත් මදි). නැතිනම් ගස් හරියට වැවෙන්නේ නැහැ. ඉර එලිය කෙලින්ම වැටෙන එක හොද නැහැ කියල කියන්නේ (පාසි බැදෙන නිසා) ඉස්සර අවශ්‍ය ආලෝකය watt/gallon තිබ්බේ. දැන් මම හිතන්නේ හරි විදිය Lumens/Square Inch [URL="http://www.plantedtank.net/forums/10-lighting/76280-light-per-square-inch-depth.html"]http://www.plantedtank.net/forums/10-lighting/76280-light-per-square-inch-depth.html[/URL] (2) cfl, florescent ආලෝකය තමයි හරියන්නේ. නිකම් ඒවා දමල වැඩක් නැහැ. ඉරේ වර්ණාවලිය තියෙන්න ඕනේ පැල වැඩෙන්න. [URL="http://www.drsfostersmith.com/pic/article.cfm?articleid=414"]http://www.drsfostersmith.com/pic/article.cfm?articleid=414[/URL] (3) පැල තොරණ එකත් ලේසි නැහැ. සමහර ඒවා මාළු කනවා. ඉන්න මාළු වර්ගය අනුව අන්තර්ජාලයෙන් බලල සුදුසු ඒවා ගෙන්න ඕන. පැල ආලෝකය අඩු, මද්‍යස්ථ, වැඩි කියල තුනකට බෙදනවා. එවගෙන්ම වර්දනය අඩු, මද්‍යස්ථ, වැඩි කියල බෙදනවා. [URL="http://tropica.com/en/plants/"]http://tropica.com/en/plants/[/URL] (4) පැල ගෙනවහම හොදට පිරිසිදු කරන්න ඕනේ. නැතිනම් බඩුම තමයි. මට ගොලුබෙල්ලෝ වගයක් බෝ උන. ලෙඩ එනවා. [URL="http://freshaquarium.about.com/od/maintenance/a/Cleaning-Aquarium-Plants.htm"]http://freshaquarium.about.com/od/maintenance/a/Cleaning-Aquarium-Plants.htm[/URL] (5) සමහර විට C02, දියර පොහොර යොදන්න ඕනේ. (6) වතුරේ ph අගය, chemicals පරික්ෂ කරන්න ඕනේ. (මම නම් කරන්නේ නැහැ). ඔය ගොල්ලොන්ගේ අද්දැකීම් මොනවද? මම මාළු ඇති කිරීම පටන්ගත්ත විතරයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom