Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri Mstar Dancing crew.. join here
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් එළකිරියෙ ගොඩක් අය ඔන්ලයින් මල්ටිප්ලේයර් ගේම්ස් ප්ලේ කරන නිසා ඔන්න මමත් හිතුව Nurien Mstar එකේ එළකිරි මෙම්බර්ස්ලගෙ කණ්ඩායමක් හැදුවනම් හොඳයි කියල.

ඉතින් දන්නෙ නැති අයට කියන්නම් ඉස්සෙල්ලම මේ Mstar කියන්නෙ මොකක්ද කියල. ඔයාල දන්නවනෙ දෙරණ Dreamstar, සිරස Dancing star වගේ රියලිටි නැටුම් තරඟ ගැන. ඉතින් මේකත් ඒ වගේම එකක්. Korean pop culture එක පදනම් කරගෙන හදල තිබුනට මේකට නටන්න පුළුවන් වෙන්න ඕනම නැහැ. මොකද අපි කාටත් කම්පියුටර් කී බෝඩ් එකෙන් මේක ප්ලේ කරන්න තියෙන්නෙ.

Nurien කියන සමාගම හදපු මේ free to play reality game එක Unreal Engine 3 කියන ග්රැෆික් එන්ජින් එක පාවිච්චි කරල හදල තියන නිසා ගොඩක් හොඳ ත්රිමාන සජීවිකරණ දර්ශන වලින් සමන්විතයි.

ඒ වගේම මේක ප්ලේ කරන්න ඔයාලට ඕන වෙන්නෙ අන්තර්ජාල පහසුකම් සහිත entry level computer system එකක් විතරයි. ඒ කිව්වෙ සාමාන්ය මට්ටමේ graphic card එකක් තියනම් මේක run කරන්න පුළුවන් (DirectX 9c compatible graphic card with 512MB video memory minimum).

ඔයාලට කරන්න තියෙන්නෙ පහළ link එකෙන් ගිහින් Garena website එකේ රෙජිස්ටර් වෙලා ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි.

Garena Registration for Mstar

Mstar Download

(select full client installer)

ඊටපස්සෙ ඔයාල ඒක ඉන්ස්ටෝල් කරගෙන Garena+ messenger එකත් ඉන්ස්ටෝල් කරගන්න (Mstar ඉන්ස්ටෝල් වෙනකොට ඒකත් ඉන්ස්ටෝල් වෙලානම් අවුලක් නෑ. ඒත් update කරන්න කියල ඉල්ලුවොත් මේක දාන්න).

Garena+

දැන් තියෙන්නෙ කෙලින්ම Mstar shortcut එක ක්ලික් කරන්න. එතකොට Garena+ messenger එක ඕපන් වෙනව. දැන් ඒකෙ settings වලට ගිහින් region එක Sri Lanka වලින් Singapore වලට වෙනස් කරන්න ඕනෙ.

ඔන්න එතකොට Garena+ එකේ පහලට ගේම් list එකක් ඒවි. ඒකෙන් Mstar ක්ලික් කරල Start දෙන්න (එතන update කියල තිබුනොත් ඒක ක්ලික් කරන්න. පොඩි update ටිකක් ඉන්ස්ටෝල් වේවි).

හ්ම්ම් දැන් තියෙන්නෙ ඉතින් වැඩේ මුල ඉඳල යන්න. මුලින්ම ඔයාට පොඩි training එකක් දෙනව. ඒ වගේම ඔයාට කැමති character එකක් තෝරගන්නත් පුළුවන්. ගැහැණු නැත්නම් පිරිමි ඕන කෙනෙක් තෝරගෙන එයාට ගැලපෙන නමකුත් දාල ගන්න.

කට්ටිය මේ ටික කරල ඉන්න මම crew එකක් හදල ඔයාලව join කරගන්නම්. එතකන් හොඳට dance කරන්න.

[YOUTUBE]GFBlgYT_1ew[/YOUTUBE]

[QUOTE="pasansnoop, post: 17242601, member: 125460"] [SIZE=4]දැන් එළකිරියෙ ගොඩක් අය ඔන්ලයින් මල්ටිප්ලේයර් ගේම්ස් ප්ලේ කරන නිසා ඔන්න මමත් හිතුව Nurien Mstar එකේ එළකිරි මෙම්බර්ස්ලගෙ කණ්ඩායමක් හැදුවනම් හොඳයි කියල. :rolleyes:[/SIZE] [IMG]http://www.digitalife.co.id/wp-content/uploads/2012/04/pic38.jpg[/IMG] [SIZE=4]ඉතින් දන්නෙ නැති අයට කියන්නම් ඉස්සෙල්ලම මේ Mstar කියන්නෙ මොකක්ද කියල. ඔයාල දන්නවනෙ දෙරණ Dreamstar, සිරස Dancing star වගේ රියලිටි නැටුම් තරඟ ගැන. ඉතින් මේකත් ඒ වගේම එකක්. Korean pop culture එක පදනම් කරගෙන හදල තිබුනට මේකට නටන්න පුළුවන් වෙන්න ඕනම නැහැ. මොකද අපි කාටත් කම්පියුටර් කී බෝඩ් එකෙන් මේක ප්ලේ කරන්න තියෙන්නෙ. :P Nurien කියන සමාගම හදපු මේ free to play reality game එක Unreal Engine 3 කියන ග්රැෆික් එන්ජින් එක පාවිච්චි කරල හදල තියන නිසා ගොඩක් හොඳ ත්රිමාන සජීවිකරණ දර්ශන වලින් සමන්විතයි. :D[/SIZE] [IMG]http://forum.i3d.net/attachments/screenshot5-jpg.22249/[/IMG] [IMG]http://hallyusgp.files.wordpress.com/2013/07/39d95-mstar_customisable_avatars.png[/IMG] [SIZE=4]ඒ වගේම මේක ප්ලේ කරන්න ඔයාලට ඕන වෙන්නෙ අන්තර්ජාල පහසුකම් සහිත entry level computer system එකක් විතරයි. ඒ කිව්වෙ සාමාන්ය මට්ටමේ graphic card එකක් තියනම් මේක run කරන්න පුළුවන් (DirectX 9c compatible graphic card with 512MB video memory minimum). ඔයාලට කරන්න තියෙන්නෙ පහළ link එකෙන් ගිහින් Garena website එකේ රෙජිස්ටර් වෙලා ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. ;) [URL="http://mstar.garena.com/guide/registration"]Garena Registration for Mstar[/URL] [URL="http://mstar.garena.com/guide/download"]Mstar Download[/URL] (select full client installer) ඊටපස්සෙ ඔයාල ඒක ඉන්ස්ටෝල් කරගෙන Garena+ messenger එකත් ඉන්ස්ටෝල් කරගන්න (Mstar ඉන්ස්ටෝල් වෙනකොට ඒකත් ඉන්ස්ටෝල් වෙලානම් අවුලක් නෑ. ඒත් update කරන්න කියල ඉල්ලුවොත් මේක දාන්න). [URL="http://intl.garena.com/plus/"]Garena+[/URL] දැන් තියෙන්නෙ කෙලින්ම Mstar shortcut එක ක්ලික් කරන්න. එතකොට Garena+ messenger එක ඕපන් වෙනව. දැන් ඒකෙ settings වලට ගිහින් region එක Sri Lanka වලින් Singapore වලට වෙනස් කරන්න ඕනෙ. ඔන්න එතකොට Garena+ එකේ පහලට ගේම් list එකක් ඒවි. ඒකෙන් Mstar ක්ලික් කරල Start දෙන්න (එතන update කියල තිබුනොත් ඒක ක්ලික් කරන්න. පොඩි update ටිකක් ඉන්ස්ටෝල් වේවි). හ්ම්ම් දැන් තියෙන්නෙ ඉතින් වැඩේ මුල ඉඳල යන්න. මුලින්ම ඔයාට පොඩි training එකක් දෙනව. ඒ වගේම ඔයාට කැමති character එකක් තෝරගන්නත් පුළුවන්. ගැහැණු නැත්නම් පිරිමි ඕන කෙනෙක් තෝරගෙන එයාට ගැලපෙන නමකුත් දාල ගන්න. ;) කට්ටිය මේ ටික කරල ඉන්න මම crew එකක් හදල ඔයාලව join කරගන්නම්. එතකන් හොඳට dance කරන්න. :yes::yes:[/SIZE] [YOUTUBE]GFBlgYT_1ew[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom