Elakiri new theme sucks

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ස්ටෑන්ඩ් එගේන්ස්ට් ඉට්කා......

    ek_etca.jpg
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    අම්මටහුඩු මම බැලුවා මොකද කියලා. එලකිරි දැන් ආවේ. Open කරපු ගමන් කලු තීම් එකක් ආවේ. මම හිතුවා මගේ කොම්පියුටර් එකේ මොකක් හරි අවුලක් කියලා. පස්සේ තමයි ස්ටෝරි එක දැන ගත්තේ එල එල
    :shocked:

    ek_etca.jpg
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව් බන් මොන පයන්නක්ද මේ....මේක අපිට වෙනස් කරගන්න බැරිද ?