Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri No Porn Challange
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හේතු කීපයක් තියෙනව.

1. මේ කමුනිටි එකට ගොඩක් ආදරෙයි. මේකෙන් ජීවිතේට ලබාගත්ත දේවල් අනන්තයි, අපමණයි. ඒ නිසා කමුනිටි එකේ මෙම්බර්ස් ලට බොක්කෙන් උදව් කරනව ඒක ඉස්සර ඉඳන් කාලයක් තිස්සේ තියෙන පුරුද්දක් වගේම ඒ මම විතරක් නෙමෙයි තව ගොඩක් එවුන් එහෙම මේකේ උන්ට බොක්කෙන් ඉන්න එවුන් මේකේ ඉන්නේ කියල දන්න නිසා.

2. මේ ලියන ඒවා ගොඩ යන්න ඕන එකා කියවනව කියල දන්නව. අපේ කමුනිටි එකේ එකෙක්ට හරි ගොඩ යන්න ලැබෙනව කියන්නේ, ලියපු එකෙන් දෙයක් ගන්නවා කියන්නේ ඒක full kick කියල හිතෙන නිසා. ඒ වගේම දෙයක් ලබාගන්න එකාත් කවදාහරි දවසක තවත් කෙනෙක් ට මේ වගේ උදව්වක් කරයි කියල පොඩි බලාපොරොත්තුවක් තියෙනව. එතකොට ඒ උදව්ව ලබාගත්ත කෙනත් කවදාහරි තවත් දවසක තවත් කෙනෙක්ට උදව්වක් කරයි. මේ ලෝකේ වෙනස් කරන්න පුළුවන් එකම ක්‍රමය ඒක.

3.

උබ මේ ගැන සීරියස් නැහැ කියල පේනව. මොකද තවමත් උබ ඉන්නේ පරණ මතේ. නමුත් මම මේක ගැන ෆුල් සීරියස්. මොකද මට මගේ ජිවිතේ වෙනස් කරගන්න ඕන. මේකෙන් give up වෙන හැටි දන්නේ නැහැ මම, මොකද මේක ජයගන්න ඕන කියන එක ගොඩක් වැදගත්. ඒක NoFap වලට විතරක් අදාළ දෙයක් නෙමෙයි, තමුන්ට තමුන්ව වෙනස් කරන්න පුළුවන් හැකියාවක් ඇත්තටම තියෙනවද කියල බලන්න තියෙන අවශ්‍යතාවයි.

එක හින්ද උබ හිතෙන හිතෙන ඒවා කියන්න කලින් මෙන්න මේක බලල වරෙන්, කතා කරමු ඊටපස්සේ.

[YOUTUBE]PyyT__dGQOk[/YOUTUBE]

[YOUTUBE]suIkp5g5D34[/YOUTUBE]

තව දෙයක්:

භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵල උබ කවදාවත් අහල තියෙනවද කඩ කඩ භාවනා කරලා ලබාගන්න පුළුවන් කියල? එහෙම ලබාගත්ත එවුන්ව දැකල තියෙනවද කොහෙදිවත්?

උබට ඉන්න අමාරු උනහම උබ අතේ ගහන්නේ මොකක් මතක් කරගෙනද?

වැලක් ද? නැත්තන් පාරේදී දැකපු කෑල්ලක් ද? natural imagination එකද?

කොහෙන්ද එතකොට උබට ලැබෙන්නේ benefits කඩ කඩ කරල?

කවදාවත් උබේ ඔලුවෙන් Porn වල තියෙන වීඩියෝ වල effect එක ඉවත් වෙන්නේ කියල හිතන්න බැරිද?

ඔය ප්‍රශ්න ගැන කල්පනා කරලා බලපන් උබ ඉන්න මතේ එක්ක.

කඩකඩ සැරෙන් සැරේ අතේ ගැහුවම උබ NoFap පුරුදු කරනවා වෙනුවට උබ උබේ මොලේ Train කරන්නේ පරාජය පැත්තට. උබ එතකොට Reward එක විදිහට පුරුදු කරන්නේ NoFap කියන challenge එක පරාද කිරීම මිසක් Fapping නෙමෙයි.

ඒකෙන් වෙන්නේ සම්පුර්ණ අනික් පැත්ත. උබට කවදාවත් ලේසියෙන් NoFap ඉන්න බැරි වෙනවා. මොකද උබ උබේ මොලේ පුරුදු කරනවා අල්ලං ඉදල එක පාර Relapse කරන්න. ඒක එච්චර හොඳ වැඩක් නෙමෙයි.

සිගරට් බොන එකාට සිගරට් නවත්තනවනන් එක පාර නවත්තන්න ඕන. ඌ අල්ලාගෙන ඉඳල එක පාර ආපහු මගදී බිව්වොත් උත්සාහය අත ඇරියොත් ඌ තව එකෙන් පල්ලෙහාට වැටීමක් තමා වෙන්නේ.

තව ගොඩක් කාලයක් අල්ලාගෙන ඉඳල ආපහු ඇත ඇරියොත් තවත් එයා ඒ නරක පුරුද්දට ඇබ්බැහි වෙලා එකෙන් ගැලවෙන්න බැරි තත්වයකට එන්න එන්න පත් වෙනවා.

මේක Break කරන්න දඟලන්න උත්සාහය ඕන කලින්ට වඩා එතකොට.

නමුත් ඒ කෙනත් උබ වගේ වැරදි මතේක ඉඳලා දිගටම මේක circle එකක් විදිහට එක දිගට සිද්ද වේවි ගියහම,

අපේ උත්සහයෙත් ලිමිට් එක කෙළවරටම ගියහම එක Almost Impossible වෙනවා.

මේ ගැන තව විස්තර එක්ක කියන්නම් ඉස්සරහට.

4. මට කතා කරනවට වඩා දෙගුනෙකටත් වඩා වේගෙන් ලියන්න (ටයිප් කරන්න) පුළුවන්. එක නිසා අච්චර හෑල්ලක් ලියන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. හිතෙන පරක්කුවට ලියල ඉවරයි. නමුත් කහනවට ලියන්නේ නැහැ එහෙම පුළුවන් උනත් 1. සහ 2. 3. කියන හේතු දෙක අනිවරෙන් වැදගත්.

[QUOTE="BLACKLIST_MEMBER, post: 20133927, member: 79414"] [SIZE=3] හේතු කීපයක් තියෙනව. 1. මේ කමුනිටි එකට ගොඩක් ආදරෙයි. මේකෙන් ජීවිතේට ලබාගත්ත දේවල් අනන්තයි, අපමණයි. ඒ නිසා කමුනිටි එකේ මෙම්බර්ස් ලට බොක්කෙන් උදව් කරනව ඒක ඉස්සර ඉඳන් කාලයක් තිස්සේ තියෙන පුරුද්දක් වගේම ඒ මම විතරක් නෙමෙයි තව ගොඩක් එවුන් එහෙම මේකේ උන්ට බොක්කෙන් ඉන්න එවුන් මේකේ ඉන්නේ කියල දන්න නිසා. 2. මේ ලියන ඒවා ගොඩ යන්න ඕන එකා කියවනව කියල දන්නව. අපේ කමුනිටි එකේ එකෙක්ට හරි ගොඩ යන්න ලැබෙනව කියන්නේ, ලියපු එකෙන් දෙයක් ගන්නවා කියන්නේ ඒක full kick කියල හිතෙන නිසා. ඒ වගේම දෙයක් ලබාගන්න එකාත් කවදාහරි දවසක තවත් කෙනෙක් ට මේ වගේ උදව්වක් කරයි කියල පොඩි බලාපොරොත්තුවක් තියෙනව. එතකොට ඒ උදව්ව ලබාගත්ත කෙනත් කවදාහරි තවත් දවසක තවත් කෙනෙක්ට උදව්වක් කරයි. මේ ලෝකේ වෙනස් කරන්න පුළුවන් එකම ක්‍රමය ඒක. 3. [/SIZE] [SIZE=3] උබ මේ ගැන සීරියස් නැහැ කියල පේනව. මොකද තවමත් උබ ඉන්නේ පරණ මතේ. නමුත් මම මේක ගැන ෆුල් සීරියස්. මොකද මට මගේ ජිවිතේ වෙනස් කරගන්න ඕන. මේකෙන් give up වෙන හැටි දන්නේ නැහැ මම, මොකද මේක ජයගන්න ඕන කියන එක ගොඩක් වැදගත්. ඒක NoFap වලට විතරක් අදාළ දෙයක් නෙමෙයි, තමුන්ට තමුන්ව වෙනස් කරන්න පුළුවන් හැකියාවක් ඇත්තටම තියෙනවද කියල බලන්න තියෙන අවශ්‍යතාවයි. එක හින්ද උබ හිතෙන හිතෙන ඒවා කියන්න කලින් මෙන්න මේක බලල වරෙන්, කතා කරමු ඊටපස්සේ. [YOUTUBE]PyyT__dGQOk[/YOUTUBE] [YOUTUBE]suIkp5g5D34[/YOUTUBE] තව දෙයක්: භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵල උබ කවදාවත් අහල තියෙනවද කඩ කඩ භාවනා කරලා ලබාගන්න පුළුවන් කියල? එහෙම ලබාගත්ත එවුන්ව දැකල තියෙනවද කොහෙදිවත්? උබට ඉන්න අමාරු උනහම උබ අතේ ගහන්නේ මොකක් මතක් කරගෙනද? වැලක් ද? නැත්තන් පාරේදී දැකපු කෑල්ලක් ද? natural imagination එකද? කොහෙන්ද එතකොට උබට ලැබෙන්නේ benefits කඩ කඩ කරල? කවදාවත් උබේ ඔලුවෙන් Porn වල තියෙන වීඩියෝ වල effect එක ඉවත් වෙන්නේ කියල හිතන්න බැරිද? ඔය ප්‍රශ්න ගැන කල්පනා කරලා බලපන් උබ ඉන්න මතේ එක්ක. :yes: කඩකඩ සැරෙන් සැරේ අතේ ගැහුවම උබ NoFap පුරුදු කරනවා වෙනුවට උබ උබේ මොලේ Train කරන්නේ පරාජය පැත්තට. උබ එතකොට Reward එක විදිහට පුරුදු කරන්නේ NoFap කියන challenge එක පරාද කිරීම මිසක් Fapping නෙමෙයි. ඒකෙන් වෙන්නේ සම්පුර්ණ අනික් පැත්ත. උබට කවදාවත් ලේසියෙන් NoFap ඉන්න බැරි වෙනවා. මොකද උබ උබේ මොලේ පුරුදු කරනවා අල්ලං ඉදල එක පාර Relapse කරන්න. ඒක එච්චර හොඳ වැඩක් නෙමෙයි. සිගරට් බොන එකාට සිගරට් නවත්තනවනන් එක පාර නවත්තන්න ඕන. ඌ අල්ලාගෙන ඉඳල එක පාර ආපහු මගදී බිව්වොත් උත්සාහය අත ඇරියොත් ඌ තව එකෙන් පල්ලෙහාට වැටීමක් තමා වෙන්නේ. තව ගොඩක් කාලයක් අල්ලාගෙන ඉඳල ආපහු ඇත ඇරියොත් තවත් එයා ඒ නරක පුරුද්දට ඇබ්බැහි වෙලා එකෙන් ගැලවෙන්න බැරි තත්වයකට එන්න එන්න පත් වෙනවා. මේක Break කරන්න දඟලන්න උත්සාහය ඕන කලින්ට වඩා එතකොට. නමුත් ඒ කෙනත් උබ වගේ වැරදි මතේක ඉඳලා දිගටම මේක circle එකක් විදිහට එක දිගට සිද්ද වේවි ගියහම, අපේ උත්සහයෙත් ලිමිට් එක කෙළවරටම ගියහම එක Almost Impossible වෙනවා. මේ ගැන තව විස්තර එක්ක කියන්නම් ඉස්සරහට. 4. මට කතා කරනවට වඩා දෙගුනෙකටත් වඩා වේගෙන් ලියන්න (ටයිප් කරන්න) පුළුවන්. එක නිසා අච්චර හෑල්ලක් ලියන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. හිතෙන පරක්කුවට ලියල ඉවරයි. නමුත් කහනවට ලියන්නේ නැහැ එහෙම පුළුවන් උනත් 1. සහ 2. 3. කියන හේතු දෙක අනිවරෙන් වැදගත්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom