Elakiri No Porn Challange

MakaBass

Active member
  • Mar 22, 2010
    435
    56
    28
    website-banner-no-to-porn.png


    මම වැල බලන්න පටන්ගෙන දැන් අව්රුදු 12 ක් විතර වෙනවා මචන්ලා. Porn වලට Masturbating වලට පුදුම විදිහට ඇබ්බැහිවෙලා හිටියේ නවත්තන්න කොච්චර උත්සහකරත් හරිගියේ නැ. සතියකට 5,6 වතාවක් අතේගහනවා online බල බල. වැඩිපුරම බැලුවේ BDSM, Indian, Babe වගේ ඒවා.

    ලගදී Youtube එකේ තිබුන vedio එකක් බැලුවට පස්සේ මම තීරණය කරා වැල බලන එක නවත්ටන්න. ඒ clip එක පහල දල ඇති. එකේ තිබ්බ විදිහට පෝර්න් addict වෙච්ච අයට තියෙන ප්‍රශ්ණ ඔක්කොම වගේ මටත් තිබුන.දැන් මන් Porn / Masturbation දෙකම නවත්තල තියෙන්නේ දැනට දවස් 11ක් වෙනවා. හිතන තරන් ලේසි නෑ වැඩේ එත් කොහොමහරි මන් ඒක කරන්න හිතාගෙන ඉන්නේ මචන්ලා. නවතුවට පස්සේ ලොකු වෙනසක් දැනෙනවා මචන්ලා. Social life එක ඉස්සරට වඩා හොද වෙලා, අලුත් ideas දැන් වැඩිපුර ඔලුවට එනවා. වැඩ වලට හොදට concentration කරන්න පුළුවන්. Motivation වැඩි ඉස්සරට වඩා.

    උබලටත් මන් කියන්නනේ මන් වගේ පෝර්න් වලට addict වෙලානන් ඉන්නේ අද ඉදන් නවත්තල බලන්න life එකේ ලොකු වෙනසක් වෙඉ එකෙන්.ඔයාලගේ අද්දැකීම් මේකේ පොස්ට් කරන්න.


     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    social anxiety
    low self-esteem,
    concentration problems
    lack of motivation
    depression
    performance anxiety
    hair loss etc..
    මේ ටික සේරම මට තියනව බන්.. අමාරුවෙන් අතේ ගහන එක අඩු කරගත්ත සතියකට දවස් 3ක් වෙන්න බන්..

    මෙතන ප්‍රශ්නේ PORN බලන එකද නැත්නම් අ$ ගහන එකද බන්.. :(:(

     
    • Like
    Reactions: MakaBass

    MakaBass

    Active member
  • Mar 22, 2010
    435
    56
    28
    social anxiety
    low self-esteem,
    concentration problems
    lack of motivation
    depression
    performance anxiety
    hair loss etc..
    මේ ටික සේරම මට තියනව බන්.. අමාරුවෙන් අතේ ගහන එක අඩු කරගත්ත සතියකට දවස් 3ක් වෙන්න බන්..

    මෙතන ප්‍රශ්නේ PORN බලන එකද නැත්නම් අ$ ගහන එකද බන්.. :(:(


    Porn addiction ekai athe ghana ekaki 2k machan. wala balannathuwa athegahuwata aulak na man hithanne. ekath nitharama karanna giyoth case wenawa. man nam 2ma nawaththala thiyenne