Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri no porn challenge..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Porn බැලුවට කමක් නෑ පොඩි start එකක් ගන්ඩ වගේ. එක දිගටම බලාගෙන, එකම තැනකට වෙලා, අත විතරක් හොල්ලල, යනකල්ම අතේ ගහන එක නම් අනිවා සෑහෙන කේස්. සාමාන්‍යයෙන් sex කරන විදිහ එක්ක බැලුවාම කිසිම natural ගතියක් නෑනෙ. මොළේ ඕකට පුරුදු වුණා කියන්නෙ අනිවාර්යයෙන්ම ප්‍රශ්න සෑහෙන එනවා.

හැබැයි porn බලන එකයි අතේ ගහන එකයි පටලගන්ඩත් එපා. අතේ ගහන එකේ කිසිම ප්‍රශ්නයකුත් නෑ, එ්ක කරා කියල කිසිම අවුලකුත් නෑ. එකම අවුල තියෙන්නෙ වැල් බලද්දි, විශේෂයෙන්ම high quality extreme එ්වා බලද්දි stimulation එක ගන්ඩ උවමනාවට වඩා ලේසි එක. රසයි කියල කැලරි නාවපු කෑමම ගිලිනවා වගේ තමයි. Over යන්ඩ මාර ලේසියි.

ඉතින් අැත්තටම පොඩ්ඩක් ඉස්සර කාලෙට යන එක සෑහෙන healthy කියල හිතන්න පුළුවන්. ඉස්සර මේ තරම් ලේසියෙන් වැල් හොයාගන්න වුණේ නැති නිසා stimulation එක යම් තරමකට සීමා වුණා. උදාහරණයක් විදිහට වැල පත්තරයක් හරි, නැත්තම් teleseen අැඩ්, music video, මැගසින් එහෙම වගේ දෙයක් බලාගෙන හරි, නැත්තම් කොටින්ම කිසිම බාහිර help එකක් නැතිව තනිකරම හිතින් මවාගෙන හරි අතේ ගහන එකේ කිසිම අවුලක් නෑ. සාමාන්‍ය කෑමක කැලරි release එක පාලනයක් අැතිව වෙනවා වගේ එතකොටත් arousal එක ගාණකට තියෙන්න ගන්නවා.

කැරි යවන් නැතිව එකතු කරන් ඉන්න එකත් එච්චරම හොඳ දෙයක් නෙවෙයි අනික. දවස් කීපයකට සැරයක්වත් sex කරලා, බැරිම නම් අතේ හරි ගහලා කැරි පිට කරන එක අැත්තටම අැඟට හොඳයි. ප්‍රශ්නෙ වෙන්නෙ porn වලට අැබ්බැහි වෙලා එ්ක උවමනාවට වඩා කරන්න යන එකේ.

අතේ ගහන එකෙන් sex කරන්න අමාරු වෙනවා, හරියට නගින් නෑ නම් එ්ක වෙන්නෙ ප්‍රධාන වශයෙන්ම අර එක තැන ඉන්න සීන් එකට හුරු වෙන නිසා. අැඳේ හාන්සි වෙලා හරි sofa එකක වාඩි වෙලා හරි එකම විදිහට ඉඳගෙන අත විතරක් හොලවද්දි වෙන්නෙ sex කරන්න ගියාම තමන්ගෙ heart එකට පයියටත් එක්ක මුළු අැඟේම circulation එක තියාගන්න බැරි වෙනවා. බහින්නෙයි feeling නැති වෙන්නෙයි අන්න එ්ක නිසා.

අන්න එ් නිසා මෙතනදිත් ඉස්සර පොඩි කාලෙ වගේ bathroom එකට ගිහින් හිටගෙන අතේ ගහන එක අැත්තටම නියමයි. ටිකක් අැවිද අැවිද වගේ කරන්න ඉඩ තියෙනවා නම් තවත් හොඳයි. එතකොට අපේ මොළේ එක තැන ඉන්න එකම arousal එක්ක පටල ගන්න එක නවතිනවා. අනික හිටගෙන, අැවිදින අතරෙ වුණත් පයිය හරියට නග්ගල තියාගන්න අවශ්‍ය circulation එක කරන්න heart එක හුරු වෙනවා. එතකොට sex කරද්දි ප්‍රශ්න එන් නෑ.

ඔය ටික තමයි වැදගත් දේ. Extreme වැල් නැතිව softcore වගේ බලලා, යනකල්ම බලාගෙන නොකර මුලින් පොඩි උත්තේජනයක් ගන්ඩ වගේ බලලා, අන්තිම ටික තමන්ගෙ imagination එකෙන් කරන එකයි සාර්ථකම ක්‍රමය. එතකොට ප්‍රශ්න අඩුයි. ඕනවට වඩා මොළය stimulate වෙලාම පුරුදු වුණොත් කොච්චර වුණත් අැත්තටම sex කරන්න යන effort එකත් එක්ක වැඩේ චොර වෙනවා.

මොනවා වුණත් කීයටවත් වැල් නොබලා ඉන්න එකයි, අතේ නොගහා ඉන්න එකයි, කැරි නොයවා ඉන්න එකත් එක්ක නම් පටල ගන්ඩ එපා. ඔන්න ඕක තමයි ලොකුම ප්‍රශ්නෙ. කැරි යවන එක අනිවාර්යයෙන්ම දවස් කීපයකට සැරයක්වත් වෙන එක අැත්තටම අපේ සෞඛ්‍යයට පට්ටම වැදගත්. ඉතින් වැල් නොබලා හිටපන් හැබැයි කැරි නොයවා ගොඩක් කල් ඉන්න නම් එපා.

ඔය ටික අැරෙන්න ඉතින් සාමාන්‍යයෙන් පොදුවෙ ටිකක් active ඉන්නත් බලහන්. නිතර අැවිදලා, exercise කරලා, පැය බාගයක්වත් අැඟට අව්ව වැටෙන්න එළිමහනෙ ඉඳලා, අැඟට ගුණ දේවල් වැඩිපුර කාලා බීලා, හොඳට වතුර බීලා, හොඳට නිදාගෙන, පොදුවෙ ගත්තොත් හොඳ පෝෂණයක්, active ජීවිතයක් එක්ක stress නැතිව සතුටින් ඉන්න බලහන්. එතකොට ඉබේම ඕක විතරක් නෙවෙයි තවත් ගොඩක් ප්‍රශ්න විසඳෙනවා.

[QUOTE="IndrajithGamage, post: 31729430, member: 581741"] Porn බැලුවට කමක් නෑ පොඩි start එකක් ගන්ඩ වගේ. එක දිගටම බලාගෙන, එකම තැනකට වෙලා, අත විතරක් හොල්ලල, යනකල්ම අතේ ගහන එක නම් අනිවා සෑහෙන කේස්. සාමාන්‍යයෙන් sex කරන විදිහ එක්ක බැලුවාම කිසිම natural ගතියක් නෑනෙ. මොළේ ඕකට පුරුදු වුණා කියන්නෙ අනිවාර්යයෙන්ම ප්‍රශ්න සෑහෙන එනවා. හැබැයි porn බලන එකයි අතේ ගහන එකයි පටලගන්ඩත් එපා. අතේ ගහන එකේ කිසිම ප්‍රශ්නයකුත් නෑ, එ්ක කරා කියල කිසිම අවුලකුත් නෑ. එකම අවුල තියෙන්නෙ වැල් බලද්දි, විශේෂයෙන්ම high quality extreme එ්වා බලද්දි stimulation එක ගන්ඩ උවමනාවට වඩා ලේසි එක. රසයි කියල කැලරි නාවපු කෑමම ගිලිනවා වගේ තමයි. Over යන්ඩ මාර ලේසියි. ඉතින් අැත්තටම පොඩ්ඩක් ඉස්සර කාලෙට යන එක සෑහෙන healthy කියල හිතන්න පුළුවන්. ඉස්සර මේ තරම් ලේසියෙන් වැල් හොයාගන්න වුණේ නැති නිසා stimulation එක යම් තරමකට සීමා වුණා. උදාහරණයක් විදිහට වැල පත්තරයක් හරි, නැත්තම් teleseen අැඩ්, music video, මැගසින් එහෙම වගේ දෙයක් බලාගෙන හරි, නැත්තම් කොටින්ම කිසිම බාහිර help එකක් නැතිව තනිකරම හිතින් මවාගෙන හරි අතේ ගහන එකේ කිසිම අවුලක් නෑ. සාමාන්‍ය කෑමක කැලරි release එක පාලනයක් අැතිව වෙනවා වගේ එතකොටත් arousal එක ගාණකට තියෙන්න ගන්නවා. කැරි යවන් නැතිව එකතු කරන් ඉන්න එකත් එච්චරම හොඳ දෙයක් නෙවෙයි අනික. දවස් කීපයකට සැරයක්වත් sex කරලා, බැරිම නම් අතේ හරි ගහලා කැරි පිට කරන එක අැත්තටම අැඟට හොඳයි. ප්‍රශ්නෙ වෙන්නෙ porn වලට අැබ්බැහි වෙලා එ්ක උවමනාවට වඩා කරන්න යන එකේ. අතේ ගහන එකෙන් sex කරන්න අමාරු වෙනවා, හරියට නගින් නෑ නම් එ්ක වෙන්නෙ ප්‍රධාන වශයෙන්ම අර එක තැන ඉන්න සීන් එකට හුරු වෙන නිසා. අැඳේ හාන්සි වෙලා හරි sofa එකක වාඩි වෙලා හරි එකම විදිහට ඉඳගෙන අත විතරක් හොලවද්දි වෙන්නෙ sex කරන්න ගියාම තමන්ගෙ heart එකට පයියටත් එක්ක මුළු අැඟේම circulation එක තියාගන්න බැරි වෙනවා. බහින්නෙයි feeling නැති වෙන්නෙයි අන්න එ්ක නිසා. අන්න එ් නිසා මෙතනදිත් ඉස්සර පොඩි කාලෙ වගේ bathroom එකට ගිහින් හිටගෙන අතේ ගහන එක අැත්තටම නියමයි. ටිකක් අැවිද අැවිද වගේ කරන්න ඉඩ තියෙනවා නම් තවත් හොඳයි. එතකොට අපේ මොළේ එක තැන ඉන්න එකම arousal එක්ක පටල ගන්න එක නවතිනවා. අනික හිටගෙන, අැවිදින අතරෙ වුණත් පයිය හරියට නග්ගල තියාගන්න අවශ්‍ය circulation එක කරන්න heart එක හුරු වෙනවා. එතකොට sex කරද්දි ප්‍රශ්න එන් නෑ. ඔය ටික තමයි වැදගත් දේ. Extreme වැල් නැතිව softcore වගේ බලලා, යනකල්ම බලාගෙන නොකර මුලින් පොඩි උත්තේජනයක් ගන්ඩ වගේ බලලා, අන්තිම ටික තමන්ගෙ imagination එකෙන් කරන එකයි සාර්ථකම ක්‍රමය. එතකොට ප්‍රශ්න අඩුයි. ඕනවට වඩා මොළය stimulate වෙලාම පුරුදු වුණොත් කොච්චර වුණත් අැත්තටම sex කරන්න යන effort එකත් එක්ක වැඩේ චොර වෙනවා. මොනවා වුණත් කීයටවත් වැල් නොබලා ඉන්න එකයි, අතේ නොගහා ඉන්න එකයි, කැරි නොයවා ඉන්න එකත් එක්ක නම් පටල ගන්ඩ එපා. ඔන්න ඕක තමයි ලොකුම ප්‍රශ්නෙ. කැරි යවන එක අනිවාර්යයෙන්ම දවස් කීපයකට සැරයක්වත් වෙන එක අැත්තටම අපේ සෞඛ්‍යයට පට්ටම වැදගත්. ඉතින් වැල් නොබලා හිටපන් හැබැයි කැරි නොයවා ගොඩක් කල් ඉන්න නම් එපා. ඔය ටික අැරෙන්න ඉතින් සාමාන්‍යයෙන් පොදුවෙ ටිකක් active ඉන්නත් බලහන්. නිතර අැවිදලා, exercise කරලා, පැය බාගයක්වත් අැඟට අව්ව වැටෙන්න එළිමහනෙ ඉඳලා, අැඟට ගුණ දේවල් වැඩිපුර කාලා බීලා, හොඳට වතුර බීලා, හොඳට නිදාගෙන, පොදුවෙ ගත්තොත් හොඳ පෝෂණයක්, active ජීවිතයක් එක්ක stress නැතිව සතුටින් ඉන්න බලහන්. එතකොට ඉබේම ඕක විතරක් නෙවෙයි තවත් ගොඩක් ප්‍රශ්න විසඳෙනවා. 👍 [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom