Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
:::Elakiri official CHEMISTRY thread:::
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇනායන හඳුනා ගැනීමේ පරීක්ශා

Cl-(ක්ලෝරයිඩ් අයන) හඳුනා ගැනීම

1.අයන ද්‍රාවණයට තනුක HNO3 යොදා,එයට Ag(NO)3 එකතු කිරීමේදී සුදු පාට අවක්ශේපයක් ලැබී එයට වැඩිපුර තනුක NH3 එක් කළ විට දිය නොවේ නම් ද්‍රාවණයේ Cl- අයන ඇති බව ස්ථිර වේ.

2.අයන ද්‍රාවණයකට [Cr2O7]2-(ඩයි ක්‍රෝමේට් අයන) එක් කර තනුක H2SO4 යෙදා,රත් කර විට තද රතු වාශ්පයක්(CrO2Cl2) පිට වී,එය NaOH ද්‍රාවණයක් තුළින් යැවූ විට කහ පැහැති ද්‍රාවණයක්(NaCr2O7) ලැබී,එයට Pb(NO)3 එක් කළ විට කහ පැහැති අවක්ශේපයක්(PbCr2O7) ලැබේ නම් Cl- ස්ථිර වේ.

3.ඝන අයන ස්වල්පයකට සාන්ද්‍ර H2SO4 එකතු කර රත් කළ විට සුදු දුමාරයක්(HCl වායුව) පිට වේ නම් එය Cl- අයන ලෙස හඳුනා ගත හැක.

4.ඝන අයන ස්වල්පයකට සාන්ද්‍ර H2SO4 හා MnO2 එකතු කර රත් කළ විට Cl2 වායුව(Cl2 වායුව හඳුනා ගන්නා ආකාරය ඉහත දක්වා ඇත) පිට වේ නම් අයනය Cl- ලෙස හඳුනා ගත හැක.

5.අයන ද්‍රාවණයකට Pb(NO)3 හෝ Pb(CH3COO) එක් කළ විට සුදු අවක්ශේපයක් ලැබී රත් කරන විට මෙම අවක්ශේපය දිය වී,සිසිල් කරන විට නැවත අවක්ශේප වේ නම් එම ද්‍රාවණයේ Cl- ඇත.

Br-(බ්‍රෝමයිඩ් අයන) හඳුනා ගැනීම

1.අයන ද්‍රාවණයකට තනුක HNO3 යොදා එයට Ag(NO)3 යොදයි,එවිට තද කහ අවක්ශේපයක් ලැබී,එය සාන්ද්‍ර NH3 තුළ දිය වේ නම් ද්‍රාවණය තුළ Br- ඇත.

2.අයන ද්‍රාවණයකට Pb(NO)3 හෝ Pb(CH3COO) එක් කළ විට තද කහ අවක්ශේපයක් ලැබී රත් කරන විට මෙම අවක්ශේපය දිය වී,සිසිල් කරන විට නැවත අවක්ශේප වේ නම් එම ද්‍රාවණයේ Br- ඇත.

3.ඝන අයන ස්වල්පයකට සාන්ද්‍ර H2SO4 පමණක් යොදා හෝ H2SO4 සමඟ MnO2 එකතු කර රත් කළ විට රතු දුඹුරු දුමාරයක්(Br2 වායුව) පිට වේ නම් එය Br- අයන ලෙස හඳුනා ගත හැක.

4.CCl4(කාබන් ටෙට්රා ක්ලෝරයිඩ්) හෝ CHCl3(ක්ලෝරොෆෝම්) සමග Cl2 දියරය සොලවා සාදාගත් ද්‍රාවණයකට(ගෝලිකාවට) අයන ද්‍රාවණය යෙදූ විට තැඹිළි පැහැයක් ගනී නම් අයන ද්‍රාවණයේ Br- අයන ඇත.මෙය ක්ලෝරීදියර පරීක්ශාවයි.

I-(අයඩයිඩ් අයන) හඳුනා ගැනීම

1.අයන ද්‍රාවණයකට තනුක HNO3 යොදා එයට Ag(NO)3 යොදයි,එවිට ලා කහ අවක්ශේපයක් ලැබී,එය සාන්ද්‍ර NH3 තුළ දිය නො වේ නම් ද්‍රාවණය තුළ I- ඇත.

2.අයන ද්‍රාවණයකට Pb(NO)3 හෝ Pb(CH3COO) එක් කළ විට ලා කහ අවක්ශේපයක් ලැබී රත් කරන විට මෙම අවක්ශේපය දිය වී,සිසිල් කරන විට නැවත අවක්ශේප වේ නම් එම ද්‍රාවණයේ I- ඇත.

3.ඝන අයන ස්වල්පයකට සාන්ද්‍ර H2SO4 පමණක් යොදා හෝ H2SO4 සමඟ MnO2 එකතු කර රත් කළ විට රතු දම් පැහැති වාශ්පයක්(I2 වායුව) පිට වේ නම් එය I- අයන ලෙස හඳුනා ගත හැක.

4.CCl4(කාබන් ටෙට්රා ක්ලෝරයිඩ්) හෝ CHCl3(ක්ලෝරොෆෝම්) සමග Cl2 දියරය සොලවා සාදාගත් ද්‍රාවණයකට(ගෝලිකාවට) අයන ද්‍රාවණය යෙදූ විට දම් පැහැයක් ගනී නම් අයන ද්‍රාවණයේ I- අයන ඇත.මෙය ක්ලෝරීදියර පරීක්ශාවයි.

සැළකිය යුතුයි:ක්ලෝරීන් දියර පරීක්ශාවේදී,යොදන ද්‍රාවණය තුළ I- හා Br- යන දෙකම ඇත්නම්,පළමුව දම් පැහැති ගෝලිකාව ලැබී දෙවනුව තැඹිලි පැහැති ගෝලිකාව ලැබේ.

all rights reserved

[QUOTE="Ed.Win, post: 10663016, member: 346712"] [CENTER][SIZE=4][COLOR=Purple]ඇනායන හඳුනා ගැනීමේ පරීක්ශා[/COLOR][/SIZE] [/CENTER] [SIZE=4] [COLOR=Blue]Cl-(ක්ලෝරයිඩ් අයන) හඳුනා ගැනීම[/COLOR] 1.අයන ද්‍රාවණයට තනුක HNO3 යොදා,එයට Ag(NO)3 එකතු කිරීමේදී සුදු පාට අවක්ශේපයක් ලැබී එයට වැඩිපුර තනුක NH3 එක් කළ විට දිය නොවේ නම් ද්‍රාවණයේ Cl- අයන ඇති බව ස්ථිර වේ. 2.අයන ද්‍රාවණයකට [Cr2O7]2-(ඩයි ක්‍රෝමේට් අයන) එක් කර තනුක H2SO4 යෙදා,රත් කර විට තද රතු වාශ්පයක්(CrO2Cl2) පිට වී,එය NaOH ද්‍රාවණයක් තුළින් යැවූ විට කහ පැහැති ද්‍රාවණයක්(NaCr2O7) ලැබී,එයට Pb(NO)3 එක් කළ විට කහ පැහැති අවක්ශේපයක්(PbCr2O7) ලැබේ නම් Cl- ස්ථිර වේ. 3.ඝන අයන ස්වල්පයකට සාන්ද්‍ර H2SO4 එකතු කර රත් කළ විට සුදු දුමාරයක්(HCl වායුව) පිට වේ නම් එය Cl- අයන ලෙස හඳුනා ගත හැක. 4.ඝන අයන ස්වල්පයකට සාන්ද්‍ර H2SO4 හා MnO2 එකතු කර රත් කළ විට Cl2 වායුව(Cl2 වායුව හඳුනා ගන්නා ආකාරය ඉහත දක්වා ඇත) පිට වේ නම් අයනය Cl- ලෙස හඳුනා ගත හැක. 5.අයන ද්‍රාවණයකට Pb(NO)3 හෝ Pb(CH3COO) එක් කළ විට සුදු අවක්ශේපයක් ලැබී රත් කරන විට මෙම අවක්ශේපය දිය වී,සිසිල් කරන විට නැවත අවක්ශේප වේ නම් එම ද්‍රාවණයේ Cl- ඇත. [/SIZE][SIZE=4] [COLOR=Blue]Br-(බ්‍රෝමයිඩ් අයන) හඳුනා ගැනීම[/COLOR] 1.අයන ද්‍රාවණයකට තනුක HNO3 යොදා එයට Ag(NO)3 යොදයි,එවිට තද කහ අවක්ශේපයක් ලැබී,එය සාන්ද්‍ර NH3 තුළ දිය වේ නම් ද්‍රාවණය තුළ Br- ඇත.[/SIZE] [SIZE=4]2.අයන ද්‍රාවණයකට Pb(NO)3 හෝ Pb(CH3COO) එක් කළ විට තද කහ අවක්ශේපයක් ලැබී රත් කරන විට මෙම අවක්ශේපය දිය වී,සිසිල් කරන විට නැවත අවක්ශේප වේ නම් එම ද්‍රාවණයේ Br- ඇත. [/SIZE][SIZE=4]3.ඝන අයන ස්වල්පයකට සාන්ද්‍ර H2SO4 පමණක් යොදා හෝ H2SO4 සමඟ MnO2 එකතු කර රත් කළ විට රතු දුඹුරු දුමාරයක්(Br2 වායුව) පිට වේ නම් එය Br- අයන ලෙස හඳුනා ගත හැක.[/SIZE] [SIZE=4]4.CCl4(කාබන් ටෙට්රා ක්ලෝරයිඩ්) හෝ CHCl3(ක්ලෝරොෆෝම්) සමග Cl2 දියරය සොලවා සාදාගත් ද්‍රාවණයකට(ගෝලිකාවට) අයන ද්‍රාවණය යෙදූ විට තැඹිළි පැහැයක් ගනී නම් අයන ද්‍රාවණයේ Br- අයන ඇත.මෙය ක්ලෝරීදියර පරීක්ශාවයි.[/SIZE] [COLOR=Blue] [/COLOR] [SIZE=4][COLOR=Blue]I-(අයඩයිඩ් අයන) හඳුනා ගැනීම[/COLOR] [/SIZE][SIZE=4] 1.අයන ද්‍රාවණයකට තනුක HNO3 යොදා එයට Ag(NO)3 යොදයි,එවිට ලා කහ අවක්ශේපයක් ලැබී,එය සාන්ද්‍ර NH3 තුළ දිය නො වේ නම් ද්‍රාවණය තුළ I- ඇත.[/SIZE] [SIZE=4]2.අයන ද්‍රාවණයකට Pb(NO)3 හෝ Pb(CH3COO) එක් කළ විට ලා කහ අවක්ශේපයක් ලැබී රත් කරන විට මෙම අවක්ශේපය දිය වී,සිසිල් කරන විට නැවත අවක්ශේප වේ නම් එම ද්‍රාවණයේ I- ඇත. [/SIZE][SIZE=4]3.ඝන අයන ස්වල්පයකට සාන්ද්‍ර H2SO4 පමණක් යොදා හෝ H2SO4 සමඟ MnO2 එකතු කර රත් කළ විට රතු දම් පැහැති වාශ්පයක්(I2 වායුව) පිට වේ නම් එය I- අයන ලෙස හඳුනා ගත හැක.[/SIZE] [SIZE=4]4.CCl4(කාබන් ටෙට්රා ක්ලෝරයිඩ්) හෝ CHCl3(ක්ලෝරොෆෝම්) සමග Cl2 දියරය සොලවා සාදාගත් ද්‍රාවණයකට(ගෝලිකාවට) අයන ද්‍රාවණය යෙදූ විට දම් පැහැයක් ගනී නම් අයන ද්‍රාවණයේ I- අයන ඇත.මෙය ක්ලෝරීදියර පරීක්ශාවයි.[/SIZE] [SIZE=3][COLOR=Red] [COLOR=Blue] සැළකිය යුතුයි:[/COLOR]ක්ලෝරීන් දියර පරීක්ශාවේදී,යොදන ද්‍රාවණය තුළ I- හා Br- යන දෙකම ඇත්නම්,පළමුව දම් පැහැති ගෝලිකාව ලැබී දෙවනුව තැඹිලි පැහැති ගෝලිකාව ලැබේ.[/COLOR][/SIZE] [SIZE=3] all rights reserved[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom