Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
:::Elakiri official CHEMISTRY thread:::
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

S2-(සල්ෆයිඩ්) අයන හඳුනා ගැනීම

1.අයන ද්‍රාවණයට තනුක අම්ලයක්(HNO3,HCl වැනි) යෙදූ විට පිටවන වායුව ආම්ලික Pb(NO)3 හෝ Pb(CH3COOH)2 ද්‍රාවණයක පෙඟ වූ පෙරහන් පත්රයකට ඇල්ලීම.ද්‍රාවණය තුළ S2- අයන ඇත්නම් පිටවන වායුව H2S(හයිඩ්රජන් සල්ෆයිඩ්) වන අතර එය පෙරහන් පත්‍රය කළු පැහැ ගන්වයි(PbS).

2.අයන ද්‍රාවණයට තනුක අම්ලයක්(HNO3,HCl වැනි) යෙදූ විට පිටවන වායුව ආම්ලික K2Cr2O7 ද්‍රාවණයක් තුලින් යැවූ විට කහපාට ද්‍රාවණය කොළ පැහැ වේ.ආම්ලික K2MnO4 තුළින් යැවූ විට දම් පැහැය අවර්ණ වේ. එමෙන්ම සුදුපාට අවක්ශේපයක්ද(S) ලැබේ.

SO3^2-(සල්ෆයිට් අයන)හඳුනා ගැනීම

1.අයන ද්‍රාවණයට තනුක අම්ලයක්(HNO3,HCl වැනි) යෙදූ විට පිටවන වායුව ආම්ලික K2Cr2O7 ද්‍රාවණයක් තුලින් යැවූ විට කහපාට ද්‍රාවණය කොළ පැහැ ගැන්වේ.ආම්ලික K2MnO4 තුළින් යැවූ විට දම් පැහැය අවර්ණ වේ.

විශේෂ:සල්ෆයිඩ් අයන වලදී පමනක් ආම්ලික K2Cr2O7(හෝ ආම්ලික K2MnO4) තුළින් යැවූ විට සල්ෆර්(S) අවක්ශේපය ලැබෙන නිසා සල්ෆයිඩ් හා සල්ෆයිට් අයන වෙන් කර හඳුනා ගත හැක.

all rights reserved

[QUOTE="Ed.Win, post: 10680242, member: 346712"] [B][SIZE=4][COLOR=RoyalBlue]S2-(සල්ෆයිඩ්) අයන හඳුනා ගැනීම[/COLOR] 1.අයන ද්‍රාවණයට තනුක අම්ලයක්(HNO3,HCl වැනි) යෙදූ විට පිටවන වායුව ආම්ලික Pb(NO)3 හෝ Pb(CH3COOH)2 ද්‍රාවණයක පෙඟ වූ පෙරහන් පත්රයකට ඇල්ලීම.ද්‍රාවණය තුළ S2- අයන ඇත්නම් පිටවන වායුව H2S(හයිඩ්රජන් සල්ෆයිඩ්) වන අතර එය පෙරහන් පත්‍රය කළු පැහැ ගන්වයි(PbS).[/SIZE][SIZE=4] 2.අයන ද්‍රාවණයට තනුක අම්ලයක්(HNO3,HCl වැනි) යෙදූ විට පිටවන වායුව ආම්ලික K2Cr2O7 ද්‍රාවණයක් තුලින් යැවූ විට කහපාට ද්‍රාවණය කොළ පැහැ වේ.ආම්ලික K2MnO4 තුළින් යැවූ විට දම් පැහැය අවර්ණ වේ. එමෙන්ම සුදුපාට අවක්ශේපයක්ද(S) ලැබේ.[/SIZE][SIZE=4] [COLOR=RoyalBlue]SO3^2-(සල්ෆයිට් අයන)හඳුනා ගැනීම[/COLOR][/SIZE][SIZE=4] 1.අයන ද්‍රාවණයට තනුක අම්ලයක්(HNO3,HCl වැනි) යෙදූ විට පිටවන වායුව ආම්ලික K2Cr2O7 ද්‍රාවණයක් තුලින් යැවූ විට කහපාට ද්‍රාවණය කොළ පැහැ ගැන්වේ.ආම්ලික K2MnO4 තුළින් යැවූ විට දම් පැහැය අවර්ණ වේ.[/SIZE][SIZE=4] [COLOR=Blue]විශේෂ:[/COLOR][COLOR=Red]සල්ෆයිඩ් අයන වලදී පමනක් ආම්ලික K2Cr2O7(හෝ ආම්ලික K2MnO4) තුළින් යැවූ විට සල්ෆර්(S) අවක්ශේපය ලැබෙන නිසා සල්ෆයිඩ් හා සල්ෆයිට් අයන වෙන් කර හඳුනා ගත හැක. [COLOR=Black] all rights reserved[/COLOR][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom