අඩෝ මං හිතුවෙ "තනිව මා" සිංදුව අහලා තියෙන එකෙක්ට ඉන්නෙ මං විතරයි කියලා.

(මං 2000 න් පස්සෙ හැබැයි.

)
සැන්දෑ අහසේ.. පාවී යනවා..
අකීකරු සුළඟක්.. පාර කියනවා..
කව්රුවත්ම නෑ..
හැඩවැඩ විමසන්න..
කව්රුවත්ම නෑ..
පාර අසා ගන්න..
සැන්දෑ අහසේ.. පාවී යනවා..
තනිව මා....
එළකිරි පරණ members ලට මේ සිංදුව සම්බන්ධ වෙන්නේ කොහොමද?