Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Today at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri Overseas Members
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කියන්නම්කො මගේ විස්තරේ.මම ඉන්නේ කටාර් වල , shell gas එකේ facility management කරන subcontract company එකක(Carillion කියන UK company එකක්) , technical administrator කෙනෙක් විදිහටයි. මට මේ ජොබ් එක සෙට් උනේ 2013 විතර . එක උනේ මේ company එකේ හිටිය කෙනෙක් , එයාගේ මල්ලි අපේ බප්පත් එක්ක එකට වැඩ කරන්නේ.ඊට පස්සේ මේ company එකට shell එකේ project එක හම්බුනට පස්සේ එකට ඕන කරන කට්ටියව අලුතින් interview කරන්න මේ ය දන්නා කියන agency වලට බාරදෙනවනේ , ඒ වගේ අර මම කිව්වා පුද්ගලයත් එයාගේ මල්ලිට කියල තියෙනවා මෙහෙම අලුත් project එකක් තියෙනවා එකට කට්ටියව ගන්නවා දැන් . කට්ටියව හොයල දෙන්න කියල.ඊට පස්සේ එයාගේ මල්ලි අපේ බාප්පටත් ඕක කිව්වහම , බාප්පා ඇවිල්ල මට කිව්වා , රට යන්න chance එකක් තියෙනවා මොකද කියන්නේ කියල.ඉතින් ඒ දවස් වල මම වැඩ කලේ ලංකාවේ තියෙන courier company එකක office coordinator විදිහට.මට ඉතින් ඒ දවස් වල ඒ ජොබ් එකත් එපා වෙලා හිටියේ .ඉතින් මට මේක කිව්වහම මමත් කැමති උනා , ඊට පස්සේ මට කිව්වා CV එකක් හදල මෙහෙ ඉන්න කෙනාට mail කරන්න කියල.ඊට පස්සේ මට මෙහෙ කෙනා කිව්වා passport කොපි එකකුත් එවන්න කියල.එතකොට මම passport හදල තිබුනේ නැහැ , මොකද මට රට යන්න කිසිම අදහසක් තිබිල නැති නිසා.ඊට පස්සේ මම one-day service එකෙන් passport එකක් හදල එක scan කරලා මෙහෙ කෙනාට mail කලා.ඊට පස්සේ දවස් තුනකින් විතර මට offering letter එක mail කරලා කිව්වා sign කරලා එවන්න කියල.ඊටත් සතියකට පස්සේ මට visa apply කරලා ticket එක එව්වා .

ඔන්න ඔහොම තමයි මම රට ආවේ.

තව මට එන්න කලින් ලංකාවෙන් medical එකක් කරන්න කිව්වා , ඊට පස්සේ මට සෙට් උනේ කොල්ලුපිටියේ තැනක් , එතන හිටිය Tamil lady doctor කෙනෙක්.මෙකි මාව medical fail කලා , මට skin decease එකක් තියෙනවා කියල, මම කිව්වා මට එහෙම කිසිම ප්‍රශ්නයක නැහැ මගේ අගේ rashes ඇවිල්ලත් නැහැ , මගේ අග කසනවා වගේ කිසිම දෙයක් මට නැහැ කියල එත් එකී කිව්වා එහෙම බහ ඒකිට මාව pass කරන්න බැහැ කිව්වා.ඊට පස්සේ මම එක මෙහෙ කෙනාට කිව්වහම එය කිව්වා medical ඕනේ නැහැ , කටාර් වලදී කොහොමත් medical කරනවා ඒ නිසා එන්න කියල.ඊට පස්සේ මම මෙහෙ medical එක කරහම කිසිම case එකක් තිබ්බේ නැහැ.මෙහෙ කව්රුවත් මට කිව්වේ නැහැ මට ස්කින් decease එකක් තියෙනවා කියල මාව fail කලේ නැහැ.

තව middle east එන්න කලින් ලංකාවේ Sri Lanka Foreign Employment Bureau , එකේ තියෙන course එක කරලා beuro seal එක passport එකේ ගහගන්න ඕනේ.ඒක නැත්තන් middle east jobs කරන්න දෙන්නේ නැහැ.ලංකාවේ airport එකෙන් හරවල එවනවා.

[QUOTE="Hasistranger, post: 21546581, member: 314292"] [SIZE=4][COLOR=SeaGreen] මම කියන්නම්කො මගේ විස්තරේ.මම ඉන්නේ කටාර් වල , shell gas එකේ facility management කරන subcontract company එකක(Carillion කියන UK company එකක්) , technical administrator කෙනෙක් විදිහටයි. මට මේ ජොබ් එක සෙට් උනේ 2013 විතර . එක උනේ මේ company එකේ හිටිය කෙනෙක් , එයාගේ මල්ලි අපේ බප්පත් එක්ක එකට වැඩ කරන්නේ.ඊට පස්සේ මේ company එකට shell එකේ project එක හම්බුනට පස්සේ එකට ඕන කරන කට්ටියව අලුතින් interview කරන්න මේ ය දන්නා කියන agency වලට බාරදෙනවනේ , ඒ වගේ අර මම කිව්වා පුද්ගලයත් එයාගේ මල්ලිට කියල තියෙනවා මෙහෙම අලුත් project එකක් තියෙනවා එකට කට්ටියව ගන්නවා දැන් . කට්ටියව හොයල දෙන්න කියල.ඊට පස්සේ එයාගේ මල්ලි අපේ බාප්පටත් ඕක කිව්වහම , බාප්පා ඇවිල්ල මට කිව්වා , රට යන්න chance එකක් තියෙනවා මොකද කියන්නේ කියල.ඉතින් ඒ දවස් වල මම වැඩ කලේ ලංකාවේ තියෙන courier company එකක office coordinator විදිහට.මට ඉතින් ඒ දවස් වල ඒ ජොබ් එකත් එපා වෙලා හිටියේ .ඉතින් මට මේක කිව්වහම මමත් කැමති උනා , ඊට පස්සේ මට කිව්වා CV එකක් හදල මෙහෙ ඉන්න කෙනාට mail කරන්න කියල.ඊට පස්සේ මට මෙහෙ කෙනා කිව්වා passport කොපි එකකුත් එවන්න කියල.එතකොට මම passport හදල තිබුනේ නැහැ , මොකද මට රට යන්න කිසිම අදහසක් තිබිල නැති නිසා.ඊට පස්සේ මම one-day service එකෙන් passport එකක් හදල එක scan කරලා මෙහෙ කෙනාට mail කලා.ඊට පස්සේ දවස් තුනකින් විතර මට offering letter එක mail කරලා කිව්වා sign කරලා එවන්න කියල.ඊටත් සතියකට පස්සේ මට visa apply කරලා ticket එක එව්වා . ඔන්න ඔහොම තමයි මම රට ආවේ. තව මට එන්න කලින් ලංකාවෙන් medical එකක් කරන්න කිව්වා , ඊට පස්සේ මට සෙට් උනේ කොල්ලුපිටියේ තැනක් , එතන හිටිය Tamil lady doctor කෙනෙක්.මෙකි මාව medical fail කලා , මට skin decease එකක් තියෙනවා කියල, මම කිව්වා මට එහෙම කිසිම ප්‍රශ්නයක නැහැ මගේ අගේ rashes ඇවිල්ලත් නැහැ , මගේ අග කසනවා වගේ කිසිම දෙයක් මට නැහැ කියල එත් එකී කිව්වා එහෙම බහ ඒකිට මාව pass කරන්න බැහැ කිව්වා.ඊට පස්සේ මම එක මෙහෙ කෙනාට කිව්වහම එය කිව්වා medical ඕනේ නැහැ , කටාර් වලදී කොහොමත් medical කරනවා ඒ නිසා එන්න කියල.ඊට පස්සේ මම මෙහෙ medical එක කරහම කිසිම case එකක් තිබ්බේ නැහැ.මෙහෙ කව්රුවත් මට කිව්වේ නැහැ මට ස්කින් decease එකක් තියෙනවා කියල මාව fail කලේ නැහැ. තව middle east එන්න කලින් ලංකාවේ [URL="http://www.slbfe.lk/"]Sri Lanka Foreign Employment Bureau[/URL] , එකේ තියෙන course එක කරලා beuro seal එක passport එකේ ගහගන්න ඕනේ.ඒක නැත්තන් middle east jobs කරන්න දෙන්නේ නැහැ.ලංකාවේ airport එකෙන් හරවල එවනවා. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom