Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
~ ~ Elakiri Paddock ~ ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

.. එළකිරියේ ජපන්, යුරෝප් බයික් පදින කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන් තමා මේ ත්රෙඩ් එක ..

ලංකාවේ බහුතරයකට අනුව අපි ඉක්මනට මැරෙන්න හදන උන් . . .

තවත් පිරිසකට අනුව අපි පොර වෙන්න හදන එවුන් . . .

පොලිසියට අනුව අපි අපරාධකාරයෝ . . .

ඒත් ඇත්තටම අපි

බොහොම අමාරුවෙන් සල්ලි එකතු කරලා,

හොඳ බයික් එකක් අරන් පදින්න කට්ට කන,

බයික් පිස්සෝ වෙමු . . . .

මෙතැන Sport, Supermoto, Touring, Enduro, Motocross, Cruiser කියලා භේදයක් නෑ.. ජපන්, යුරෝප් යකඩ හීනය ගැන කතා කරන්න හැමෝටම මේ ත්රෙඩ් එක විවෘතයි . . .

ඒ වගේම යකඩ හීන හැබෑ කරගන්න,

යකඩ අශ්වයෝන්ට වැළඳෙන රෝග වලට බෙහෙත් දෙන්න,

ආධුනිකයින්ට Tips & Tricks කියල දෙන්නත් අපි ලෑස්තියි. . . .

(අපි කිව්වට තාම ඉන්නේ මම විතරයි . . . අත්දැකීම් තියෙන බයික් පිස්සෝ මට උදව් කරයි කියල බලාපොරොත්තු වෙනවා)

චීන පටස්, මහා භාරතීය නිෂ්පාදන, කොරියන්, මැලේසියන් පදින අයටත් ත්රෙඩ් එක විවෘතයි . . .

හැබැයි මානසික ඇදවැටීම්, ලිඳේ වැටීම් සම්බන්දයෙන් අපි නම් වග කියන්නේ නෑ . . .

!!!!!!!!!! Always wear a full face Helmet !!!!!!!!!!

[QUOTE="mahesh1297, post: 18895231, member: 309741"] [CENTER][COLOR="Red"][SIZE="4"].. එළකිරියේ ජපන්, යුරෝප් බයික් පදින කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන් තමා මේ ත්රෙඩ් එක ..[/SIZE][/COLOR] [/CENTER][COLOR="Blue"][SIZE="4"][CENTER]ලංකාවේ බහුතරයකට අනුව අපි ඉක්මනට මැරෙන්න හදන උන් . . . තවත් පිරිසකට අනුව අපි පොර වෙන්න හදන එවුන් . . . පොලිසියට අනුව අපි අපරාධකාරයෝ . . . ඒත් ඇත්තටම අපි බොහොම අමාරුවෙන් සල්ලි එකතු කරලා, හොඳ බයික් එකක් අරන් පදින්න කට්ට කන, බයික් පිස්සෝ වෙමු . . . .[/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]http://www.hdfbcover.com/randomcovers/covers/Thrill-of-bike-riding-quotes-fb-cover.jpg[/IMG] [IMG]https://s-media-cache-ak0.pinimg.com/736x/41/85/25/4185255d5468c45d0c5448d56710e308.jpg[/IMG][/CENTER] [COLOR="Red"][SIZE="4"][CENTER]මෙතැන Sport, Supermoto, Touring, Enduro, Motocross, Cruiser කියලා භේදයක් නෑ.. ජපන්, යුරෝප් යකඩ හීනය ගැන කතා කරන්න හැමෝටම මේ ත්රෙඩ් එක විවෘතයි . . . ඒ වගේම යකඩ හීන හැබෑ කරගන්න, යකඩ අශ්වයෝන්ට වැළඳෙන රෝග වලට බෙහෙත් දෙන්න, ආධුනිකයින්ට Tips & Tricks කියල දෙන්නත් අපි ලෑස්තියි. . . . [COLOR="Lime"][SIZE="3"](අපි කිව්වට තාම ඉන්නේ මම විතරයි . . . අත්දැකීම් තියෙන බයික් පිස්සෝ මට උදව් කරයි කියල බලාපොරොත්තු වෙනවා)[/SIZE][/COLOR] [/CENTER][/SIZE][/COLOR] [CENTER][COLOR="Cyan"][SIZE="4"]චීන පටස්, මහා භාරතීය නිෂ්පාදන, කොරියන්, මැලේසියන් පදින අයටත් ත්රෙඩ් එක විවෘතයි . . . හැබැයි මානසික ඇදවැටීම්, ලිඳේ වැටීම් සම්බන්දයෙන් අපි නම් වග කියන්නේ නෑ . . . [/SIZE][/COLOR] [IMG]http://ih2.redbubble.net/image.12306079.6794/sticker,375x360.png[/IMG] [COLOR="Red"][SIZE="6"]!!!!!!!!!! Always wear a full face Helmet !!!!!!!!!![/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom