.. එළකිරියේ ජපන්, යුරෝප් බයික් පදින කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන් තමා මේ ත්‍රෙඩ් එක ..
ලංකාවේ බහුතරයකට අනුව අපි ඉක්මනට මැරෙන්න හදන උන් . . .
තවත් පිරිසකට අනුව අපි පොර වෙන්න හදන එවුන් . . .
පොලිසියට අනුව අපි අපරාධකාරයෝ . . .
ඒත් ඇත්තටම අපි
බොහොම අමාරුවෙන් සල්ලි එකතු කරලා,
හොඳ බයික් එකක් අරන් පදින්න කට්ට කන,
බයික් පිස්සෝ වෙමු . . . .
තවත් පිරිසකට අනුව අපි පොර වෙන්න හදන එවුන් . . .
පොලිසියට අනුව අපි අපරාධකාරයෝ . . .
ඒත් ඇත්තටම අපි
බොහොම අමාරුවෙන් සල්ලි එකතු කරලා,
හොඳ බයික් එකක් අරන් පදින්න කට්ට කන,
බයික් පිස්සෝ වෙමු . . . .
මෙතැන Sport, Supermoto, Touring, Enduro, Motocross, Cruiser කියලා භේදයක් නෑ.. ජපන්, යුරෝප් යකඩ හීනය ගැන කතා කරන්න හැමෝටම මේ ත්‍රෙඩ් එක විවෘතයි . . .
ඒ වගේම යකඩ හීන හැබෑ කරගන්න,
යකඩ අශ්වයෝන්ට වැළඳෙන රෝග වලට බෙහෙත් දෙන්න,
ආධුනිකයින්ට Tips & Tricks කියල දෙන්නත් අපි ලෑස්තියි. . . .
(අපි කිව්වට තාම ඉන්නේ මම විතරයි . . . අත්දැකීම් තියෙන බයික් පිස්සෝ මට උදව් කරයි කියල බලාපොරොත්තු වෙනවා)

චීන පටස්, මහා භාරතීය නිෂ්පාදන, කොරියන්, මැලේසියන් පදින අයටත් ත්‍රෙඩ් එක විවෘතයි . . .
හැබැයි මානසික ඇදවැටීම්, ලිඳේ වැටීම් සම්බන්දයෙන් අපි නම් වග කියන්නේ නෑ . . .
!!!!!!!!!! Always wear a full face Helmet !!!!!!!!!!
හැබැයි මානසික ඇදවැටීම්, ලිඳේ වැටීම් සම්බන්දයෙන් අපි නම් වග කියන්නේ නෑ . . .
!!!!!!!!!! Always wear a full face Helmet !!!!!!!!!!