Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
~ ~ Elakiri Paddock ~ ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Honda RC211V, RC212V, RC213V කියන්නේ මචං MotoGP ඉවෙන්ට් එක වෙනුවෙන් හදන බයික් එකක් . . . මේ බයික් එකක්වත් සල්ලි දීලා ගන්න, එහෙමත් නැත්තන් Production බයික් නෙමෙයි . . . මේවට කියන්නේ Proto Type බයික් කියලා . . විශේෂ අරමුණක් වෙනුවෙන් තමා නිෂ්පාදනය කරලා තියෙන්නේ . . . ඔ්වට අමතරව Yamaha M1, Kawasaki ZXRR, Suzuki GSXRR, Ducati Desmosdici GP, වගේ බයික් සියල්ල MotoGP වෙනුවෙන්ම පමණක් හදන එ්වා . . . අපි දකින CBR, GSXR,ZXR,R1 වලට වඩා සම්පූර්ණ වෙනස් බයික් මේවා . . . සාමාන්‍යයෙන් 230hp වඩා වැඩි පවර් එකක් තියෙනවා . . . උපරිම වේගය 340kmph වලට වඩා වැඩියි . . .

කලින් කිව්වා වගේ මේවා සල්ලි දීලා ගන්න බෑ . . . හැබැයි ඉතින් සල්ලි වලට කරන්න දෙයක් නැතිව ඉන්න උන් වෙනුවෙන් යමක් කරන්න අවශ්‍ය නිසා ඔය බයික් වල තික්ෂණයෙන් පොඩ්ඩක් දාලා පාරේ පදින්න හදපු බයික් කීපයක් අාවා . . . හැබැයි සාමාන්‍ය Sport කාර් එකකටත් වඩා ගණන් . . . එ්වා තමයි Ducati Desmosdici RR, Honda RC213V-S වගේ බයික් . . .මේවා ලිමිටඩ් එඩිෂන් බයික් . . . බයික් පොඩි ප්‍රමාණයක් තමා හදන්නේ . . .

බයික් රේසින්ග් කරන කෙනෙක්ට යන්න පුලුවන් ඉහළම තරඟය තමා MotoGP කියන්නේ . . . හරියට ඔලිම්පික් වගේ . . ඊළඟ තරඟය තමා WSBK, සුද්ද සිංහලෙන් නම් World Superbike Championship . . . මේ ඉවෙන්ට් එකේ තියෙන විශේෂත්වය වෙන්නේ මේ ඉවෙන්ට් එකට පාවිච්චි කරන්න පුලුවන් Production කැටගරියට අයිති බයික් පමණයි. එ් කියන්නේ දැනට පවතින නීති අනුව වසරකට බයික් 1500කට වඩා නිෂ්පාදනය කරන බයික් විතරයි. (දැන් 1500ද කියලා හරියටම ෂුවර් නැහැ. . . කලින් නම් 1500 තිබ්බේ.)

එ් කියන්නේ අපි පාරේ පදින්න ගන්න CBR1000RR, R1, GSX1000R, ZX10R, S1000RR, RSV4 වගේ බයික්ස් . . .

මේවා අරන් ට්‍රැක් එකේ පදින්න පුලුවන් විදියට මොඩිෆයි කරනවා . . . මේ ඉවෙන්ට් එකේ ප්‍රධාන ඉසව් 4ක් තියෙනවා . එතැනිනුත් ඉවෙන්ට් 2ක් තමා අතිශයින්ම තරඟකාරීත්වයක් දකින්න ලැබෙන්නේ . .

1. Superbike Championship : 1000cc (4 cylinder), 1200cc (2 cylinder)

2. Super Sport Championship : 600cc (4 cylinder), 675cc (3 Cylinder), 750cc (2 cylinder) *මේ ලිමිට් එක 850cc කරා මතක විදියට*

මේ කිව්ව ඉවෙන්ට් එකේ තමා ගොඩක් විට නිෂ්පාදකයෝ මරා ගන්නේ . . .

90 ගණන් වල මේ ඉවෙන්ට් එක ටාගට් කරලම බයික් හැදුවා නිෂ්පාදකයෝ . . . එ් නිසා මේ ඉවෙන්ට් එකේ නීති වලට ගැලපෙන්න බයික් 1500ක් විතරක් හදපුවා තියෙනවා . . . එ් අතරින් Yamaha R7, Honda RVF750R (RC45), Honda VFR750R (RC30), Honda VTR1000R (RC51), Ducati 999R වගේ බයික් විශේෂයි . . . සාමාන්‍යයෙන් RC45 එහෙමත් නැත්තන් RVF750R බයික් එකක් විකිණෙන ගානට දැනට තියෙන 1000cc Japanese Sportbike 4ම ගන්න පුලුවන් Brand New . . .

එහෙම ගන්නත් බයික් නෑ . . .

සාමාන්‍යයෙන් RC45 බයික් එකක් ගත්තම ට්‍රැක් එකේ දුවන එකකයි, පාරේ පදින ( පාරේ පදින්නේ නෑ ගොඩක්විට) එකකුයි අතරේ ලොකු වෙනසක් නැහැ . . . මොකද එ් කාලේ තිබ්බ උපරිම තාක්ෂණය තමා බයික් වලට දැම්මේ . . .

දැන් එහෙම නැහැ . . . ට්‍රැක් එකේ, එහෙමත් නැත්තන් WSBK දුවන CBR1000RR එකයි අපි ගන්න CBR1000RR එකයි අතරේ ලොකු වෙනස්කමක් තියෙනවා . . . අනික RC45, R7 වගේ හොයාගන්න අමාරුත් නැහැ . . .

කෙසේ වෙතත් ඔය කිව්ව RC30,RC45,R7 වගේ බයික් දැනට තියෙන Superbike එකක් තරම් වේගවත් නැහැ . . . නමුත් මේවා තනිකරම රේසින්ග් සඳහාම ඉපදුනු බයික් . . . තනිකරම මිකැනිකල් බයික් . . . අලුත් බයික් වලින් වැඩ දාන අයට මේකක් දුන්නොත් කරකලා අතහැරියා වගේ . . . Traction Control, Wheelie Control, ABS, Active Suspension, blaa blaa මේවගේ නෑ . . . අවාසනාවකට ඔය බයික් එකක්වත් ලංකාවේ තියෙනවා කියලා වර්තාවෙලා නෑ . . . RC51 නම් 2ක් ලංකාවේ තියෙනවා කියලා කියනවා . . . එකක් නම් දැකලා තියෙනවා. . . ඔය වගේ බයික් එකක් පදින කොට දැනෙන විදිය ලංකාවේ එකෙක්ට නම් බලාගන්න තියෙන එකම අවස්ථාව NSR250R, VFR400R NC30, ZXR400, වගේ එකක් පදින එක . . . එ් අතින් මම නම් වාසනාවන්තයි. . .

දැනට Production බයික් අතරින් Fastest Bike එක විදියට කප් එක ගහලා තියෙන්නේ BMW S1000RR එක . . . හැබැයි 2012 ඉඳන්ම Kawasaki ZX10R එක WSBK එකේ වැඩ පෙන්නනවා . . . හැබැයි පාරෙදි S1000RR හමුවේ අසරණ වෙනවා . .(Stock තත්ව යටතේදී) . . . හැමෝම බලන් ඉන්නේ ZX10R එක ඉස්සරහට එනකල් . . . කලින් කිව්වා වගේ 2016 එක 207hp උනොත් BMW S1KRR එකට බබා ලැබෙනවා . . . අලුත් R1M එකත් නරකම නැහැ . . . Honda, Suzuki දෙගොල්ලම තාම පිසුපෙල තමා ක්‍රීඩා කරන්නේ . .

Ducati ගැන කියන්න දෙයක් නෑ . . . කන්ට්‍රෝල් කරගෙන පදින්න පුලුවන්නම් ගොඩ . . . මල පැනපු කුළු මිමෙක් වගේ . . .

[QUOTE="mahesh1297, post: 19092385, member: 309741"] [COLOR="Red"][SIZE="4"]Honda RC211V, RC212V, RC213V කියන්නේ මචං MotoGP ඉවෙන්ට් එක වෙනුවෙන් හදන බයික් එකක් . . . මේ බයික් එකක්වත් සල්ලි දීලා ගන්න, එහෙමත් නැත්තන් Production බයික් නෙමෙයි . . . මේවට කියන්නේ Proto Type බයික් කියලා . . විශේෂ අරමුණක් වෙනුවෙන් තමා නිෂ්පාදනය කරලා තියෙන්නේ . . . ඔ්වට අමතරව Yamaha M1, Kawasaki ZXRR, Suzuki GSXRR, Ducati Desmosdici GP, වගේ බයික් සියල්ල MotoGP වෙනුවෙන්ම පමණක් හදන එ්වා . . . අපි දකින CBR, GSXR,ZXR,R1 වලට වඩා සම්පූර්ණ වෙනස් බයික් මේවා . . . සාමාන්‍යයෙන් 230hp වඩා වැඩි පවර් එකක් තියෙනවා . . . උපරිම වේගය 340kmph වලට වඩා වැඩියි . . . කලින් කිව්වා වගේ මේවා සල්ලි දීලා ගන්න බෑ . . . හැබැයි ඉතින් සල්ලි වලට කරන්න දෙයක් නැතිව ඉන්න උන් වෙනුවෙන් යමක් කරන්න අවශ්‍ය නිසා ඔය බයික් වල තික්ෂණයෙන් පොඩ්ඩක් දාලා පාරේ පදින්න හදපු බයික් කීපයක් අාවා . . . හැබැයි සාමාන්‍ය Sport කාර් එකකටත් වඩා ගණන් . . . එ්වා තමයි Ducati Desmosdici RR, Honda RC213V-S වගේ බයික් . . .මේවා ලිමිටඩ් එඩිෂන් බයික් . . . බයික් පොඩි ප්‍රමාණයක් තමා හදන්නේ . . . බයික් රේසින්ග් කරන කෙනෙක්ට යන්න පුලුවන් ඉහළම තරඟය තමා MotoGP කියන්නේ . . . හරියට ඔලිම්පික් වගේ . . ඊළඟ තරඟය තමා WSBK, සුද්ද සිංහලෙන් නම් World Superbike Championship . . . මේ ඉවෙන්ට් එකේ තියෙන විශේෂත්වය වෙන්නේ මේ ඉවෙන්ට් එකට පාවිච්චි කරන්න පුලුවන් Production කැටගරියට අයිති බයික් පමණයි. එ් කියන්නේ දැනට පවතින නීති අනුව වසරකට බයික් 1500කට වඩා නිෂ්පාදනය කරන බයික් විතරයි. (දැන් 1500ද කියලා හරියටම ෂුවර් නැහැ. . . කලින් නම් 1500 තිබ්බේ.) එ් කියන්නේ අපි පාරේ පදින්න ගන්න CBR1000RR, R1, GSX1000R, ZX10R, S1000RR, RSV4 වගේ බයික්ස් . . . මේවා අරන් ට්‍රැක් එකේ පදින්න පුලුවන් විදියට මොඩිෆයි කරනවා . . . මේ ඉවෙන්ට් එකේ ප්‍රධාන ඉසව් 4ක් තියෙනවා . එතැනිනුත් ඉවෙන්ට් 2ක් තමා අතිශයින්ම තරඟකාරීත්වයක් දකින්න ලැබෙන්නේ . . 1. Superbike Championship : 1000cc (4 cylinder), 1200cc (2 cylinder) 2. Super Sport Championship : 600cc (4 cylinder), 675cc (3 Cylinder), 750cc (2 cylinder) *මේ ලිමිට් එක 850cc කරා මතක විදියට* මේ කිව්ව ඉවෙන්ට් එකේ තමා ගොඩක් විට නිෂ්පාදකයෝ මරා ගන්නේ . . . 90 ගණන් වල මේ ඉවෙන්ට් එක ටාගට් කරලම බයික් හැදුවා නිෂ්පාදකයෝ . . . එ් නිසා මේ ඉවෙන්ට් එකේ නීති වලට ගැලපෙන්න බයික් 1500ක් විතරක් හදපුවා තියෙනවා . . . එ් අතරින් Yamaha R7, Honda RVF750R (RC45), Honda VFR750R (RC30), Honda VTR1000R (RC51), Ducati 999R වගේ බයික් විශේෂයි . . . සාමාන්‍යයෙන් RC45 එහෙමත් නැත්තන් RVF750R බයික් එකක් විකිණෙන ගානට දැනට තියෙන 1000cc Japanese Sportbike 4ම ගන්න පුලුවන් Brand New . . . එහෙම ගන්නත් බයික් නෑ . . . සාමාන්‍යයෙන් RC45 බයික් එකක් ගත්තම ට්‍රැක් එකේ දුවන එකකයි, පාරේ පදින ( පාරේ පදින්නේ නෑ ගොඩක්විට) එකකුයි අතරේ ලොකු වෙනසක් නැහැ . . . මොකද එ් කාලේ තිබ්බ උපරිම තාක්ෂණය තමා බයික් වලට දැම්මේ . . . දැන් එහෙම නැහැ . . . ට්‍රැක් එකේ, එහෙමත් නැත්තන් WSBK දුවන CBR1000RR එකයි අපි ගන්න CBR1000RR එකයි අතරේ ලොකු වෙනස්කමක් තියෙනවා . . . අනික RC45, R7 වගේ හොයාගන්න අමාරුත් නැහැ . . . කෙසේ වෙතත් ඔය කිව්ව RC30,RC45,R7 වගේ බයික් දැනට තියෙන Superbike එකක් තරම් වේගවත් නැහැ . . . නමුත් මේවා තනිකරම රේසින්ග් සඳහාම ඉපදුනු බයික් . . . තනිකරම මිකැනිකල් බයික් . . . අලුත් බයික් වලින් වැඩ දාන අයට මේකක් දුන්නොත් කරකලා අතහැරියා වගේ . . . Traction Control, Wheelie Control, ABS, Active Suspension, blaa blaa මේවගේ නෑ . . . අවාසනාවකට ඔය බයික් එකක්වත් ලංකාවේ තියෙනවා කියලා වර්තාවෙලා නෑ . . . RC51 නම් 2ක් ලංකාවේ තියෙනවා කියලා කියනවා . . . එකක් නම් දැකලා තියෙනවා. . . ඔය වගේ බයික් එකක් පදින කොට දැනෙන විදිය ලංකාවේ එකෙක්ට නම් බලාගන්න තියෙන එකම අවස්ථාව NSR250R, VFR400R NC30, ZXR400, වගේ එකක් පදින එක . . . එ් අතින් මම නම් වාසනාවන්තයි. . . දැනට Production බයික් අතරින් Fastest Bike එක විදියට කප් එක ගහලා තියෙන්නේ BMW S1000RR එක . . . හැබැයි 2012 ඉඳන්ම Kawasaki ZX10R එක WSBK එකේ වැඩ පෙන්නනවා . . . හැබැයි පාරෙදි S1000RR හමුවේ අසරණ වෙනවා . .(Stock තත්ව යටතේදී) . . . හැමෝම බලන් ඉන්නේ ZX10R එක ඉස්සරහට එනකල් . . . කලින් කිව්වා වගේ 2016 එක 207hp උනොත් BMW S1KRR එකට බබා ලැබෙනවා . . . අලුත් R1M එකත් නරකම නැහැ . . . Honda, Suzuki දෙගොල්ලම තාම පිසුපෙල තමා ක්‍රීඩා කරන්නේ . . Ducati ගැන කියන්න දෙයක් නෑ . . . කන්ට්‍රෝල් කරගෙන පදින්න පුලුවන්නම් ගොඩ . . . මල පැනපු කුළු මිමෙක් වගේ . . . [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom